IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එස් අයි මාර්ග බාධක පරණ යකඩ කඩේට විකුණයි

පොලීසිය සතු යකඩ මාර්ග බාධක සොරකම් කර පරණ යකඩ වලට විකුණා රුපියල් 97440 ක්  ගත්තැයි කියන උප පොලිස් පරීක්ෂක දයාරත්න ලබන 14 වැනිදා දක්වා රිමන්ඩ් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

මේ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙක්  ඇප ලදහ.

 

 



අදහස් (0)

එස් අයි මාර්ග බාධක පරණ යකඩ කඩේට විකුණයි

ලක්ෂපාන Tuesday, 01 July 2014 08:07 PM

ලලින්ද්‍ර, ඔබට ගොඩාක් ස්තුතියි මේ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත්වීම ගැන. (නි)

:       0       0

ඇල්බට් Monday, 30 June 2014 07:22 PM

චන්දෙ ඉල්ලන්න .හොඳ අනාගතයක් තියේවි !(දී)

:       0       0

ශාන සෞදි Tuesday, 01 July 2014 10:36 AM

රජය සතු දේවල් තමන්ගේ පෞද්ගලික භාණ්ඩයක් සේ පරිහරණය කරන්න තහනම් බව මිනිස්සු හොදාකාරවම දන්නවනේ හොද වැඩේ (දී)

:       0       1

සුජිත් Monday, 30 June 2014 07:25 PM

අර ප්‍රසිද්ධ යකඩ හොරාට මොකුත් දඬුවමක් නැනේ. (දී)

:       0       0

සිරා Monday, 30 June 2014 08:14 PM

අමාරුවෙන් පැළඳ ගත්තු තරුව යකඩ ගොඩකට හිලව් කර, ලෙහෙසියෙන්ම අං තට්ටුවක් පැළඳ ගත්තාට සතුටු ඇති නේද​.?? (දී)

:       0       0

ලක්ෂපාන Monday, 30 June 2014 08:51 PM

අපිට හැගෙන්නේ පොලිසියේ රාලහාමිලාට අග-හිඟකම් බොහොමයි වාගේ.. ජනසවිය වැනි දුප්පතුන්ට ලබාදෙන කුමන හෝ සලාකයක් ඔව්නට ලබාදිය යුතුය. (දී)

:       0       0

මෙත්සිරි Monday, 30 June 2014 11:07 PM

යකඩ වලට මාර ඉල්ලුමක්නේ තියෙන්නේ , තරාතිරම නොබලානේ වැඩ කරන්නේ (දී)

:       0       0

සුපුන් Monday, 30 June 2014 11:40 PM

දැන් ඉතින් හිතාගන්න පුළුවන්නේ යකඩ ටිකත් හොරකම් කරනවා නම් ඉතින් ඉතුරු හරිය ගැන (නි)

:       0       0

සුපුන් Monday, 30 June 2014 11:44 PM

මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන කියන්නේ මොකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ලක්ෂපාන Tuesday, 01 July 2014 01:07 PM

කුමාර කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීති දැන් බෑ .(දිල්)

:       0       0

කමල් Tuesday, 01 July 2014 12:27 AM

අර පොලිසි වල දිරන වාහන ටිකත් ඒ ගොඩටම දාලා විකුණන්න තිබුනා. (නි)

:       0       0

ශාන්ත Tuesday, 01 July 2014 02:04 AM

හොරකම නරක වුණත් පැත්තක දිරලා යනවට වඩා එය විකුණපු එක කාටහරි ප්‍රයෝජනයක්නේ. ගොඩක් ආයතන වල පරණ බඩු කාලයක් ගොඩගහගෙන ඉඳලා වැඩක් ගන්න බැරි වුණහම පස්සේ විසිකරලා දානවා. අනවශ්‍ය දේ කලට වෙලාවට ඉවත් කරනවා නම් තව කෙනෙකුට එය ප්‍රයෝජනයට ගන්න පුළුවන් (නි)

:       0       0

සත්‍යා Tuesday, 01 July 2014 04:25 AM

යකඩ වලට තිබෙන ඉල්ලුම ඔහොම නම්, හෙට අනිද්දා වෙනකොට තව මොනවගේ පුවත් අසන්න ලැබෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 01 July 2014 03:55 PM

ඕකට හේතුව දන්නේ එක්කෙනයි (නි)

:       0       0

එරන්ගා Monday, 30 June 2014 05:27 PM

කරන කලටපව් මිහිරි මි සේ (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 01 July 2014 07:50 AM

තමන්ගේ බිරිඳත් විකුණන රටේ මේවත් වැඩද? (නදී)

:       0       0

බමුණු Monday, 30 June 2014 05:46 PM

දයාරත්න ඔබලාට තත්වයක් නොතිබුනාට ඔබගේ රැකියාවට තත්වයක් තිබෙනවා අඩුගනනේ එය රකිනවා. ඉස්සර පොලිසියට බදවගත්තේ පැටිගිරිය සොයාබලා (දී)

:       0       0

බමුණු Monday, 30 June 2014 05:48 PM

ඔය සිද්දිය ඔය විදිහටම උනාද කියන්න බැහැ (දී)

:       0       0

කුමාර Tuesday, 01 July 2014 09:16 AM

බමුණු ඔබ හරි. පූර්ව නිගමන වලට යන්න එපා. මා දන්න ඕ.අයි.සී. කෙනෙක් පරන යකඩ විකුනලා රාලහාමිලාට නිදා ගන්න පහසුකම් සපයලා තිබුනා පව් කියලා. එතුමා කිව්වා මේව නීති විරෝදී උනත් වැරදි වැඩ නෙවෙයි කියලා. (නදී)

:       0       0

සත්‍යා Tuesday, 01 July 2014 07:33 PM

යකඩ වලට තිබෙන ඉල්ලුම ඔහොම නම්, හෙට අනිද්දා වෙනකොට මේවා නීති විරෝධීව ප්‍රවාහනය කිරීම සඳහා බොහෝ සෙයින් රත්තරන් හංගාගෙන එන ක්‍රමය වුණත් භාවිතා කරන්න ඉඩ තියෙනවා. (නි)

:       0       0

තිසර Monday, 30 June 2014 06:15 PM

කමක් නැහැ පරණ යකඩනේ (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 July 2014 09:25 AM

රජය සතු දේවල් රජයට අයිති මිසක් තමන්ගේ පෞද්ගලික භාණ්ඩයක් සේ පරිහරණය කරන්න තහනම් බව නිතිය දන්නා මිනිස්සු ඒ ගැන හොදාකාරවම දන්නවනේ. (නදී)

:       0       0

ලලින්ද්‍ර Tuesday, 01 July 2014 09:27 AM

මේ පිලිබදව පරීක්ෂණයක් පවත්වා එහෙම දෙයක් සිදුවී ඇත්නම් වරදකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 0 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 280 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2059 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 931 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1017 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site