(සුජිත් හේවාජුලිගේ)
බැසිල් රාජපක්ෂ මහතාට මැතිසබයේ පළමු පෙළ ආසනයක් ලබා දීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා මැති සබේ දෙවැනි පෙළේ ආසනයකට ගොස් ඇත.
එස් එම් චන්ද්‍රසේන මහතා මේදක්වාම අසුන් ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ 19 වැනි ආසන්නයේය.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ මූල් පෙළ ආසනයක් ලබා දීම සඳහා කෙරුණු ආසන වෙනස් කිරීමේදී එස්.එම් චන්ද්‍රසේන මහතා සිය කැමැත්තෙන්ම දෙවැනි පෙළ ආසනයකට ගිය බවයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
එස්.එම් චන්ද්‍රසේන පස්සට යයි
Hafeel Monday, 12 July 2021 11:55 AM
මෙයා රටට විශාල කැපවීමක් කළා වගේ.
එච් එම් ගුණවර්ධන Monday, 12 July 2021 12:58 PM
මේ නිවුස් එකෙන් මේ රටේ දුක්විඳින ජනතාවට ඇති වැදගත් කම මොකක්ද? චන්ද්‍රසේන ඉදිරිපෙලේ වැඩිවුණා කියලා හරි, පසුපෙළ වැඩිවුණා කියලා හරි රටට වෙන යහපත හෝ අයහපත පැහැදිලි කරදෙන්නකෝ...!!!
pradeepa Monday, 12 July 2021 01:42 PM
රජපක්ෂලා වෙනුවෙන් ඔනි දෙයක්
ගිජුලිහිණි සංදේශය Monday, 12 July 2021 01:54 PM
දනා නොම දන්නේ - රට කෙරුම නව පන්නේ උනා සළු දෙන්නේ - තවකෙකු පැළඳ ගන්නේ
පප්ප Monday, 12 July 2021 02:03 PM
මාවිල් ආරු සොරොව්ව තියෙනකන් මේ යෝධයා අමතක වෙන්නේ නැහැ...
Nuwan Monday, 12 July 2021 05:07 PM
ගවයාගේ ඇඟේ ඉන්න මැක්කෝ, ගවයාට මැරෙන්න දෙන්නේ නැහැනේ..!!!
සමිත හිමි කුරුණෑගල Monday, 12 July 2021 11:06 PM
තව තව පස්සට යවයි. ඊළඟ ඡන්දෙදී ජනතාව ඔය හැමෝම ගෙදරම යවයි.