IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


එස් එම් හා පොලීසිය රටේ නම රකී

වාද්දූව පොතුපිටිය අංක එක දුම්රිය පොළෙන් ගාලු යෑමට ආ බ්‍රිතාන්‍යය යුවළකගේ රන් බඩු සහිත බෑගයෙන් සොරා ගත් බව කියන සුදු රත්තරන් කරාබු ජෝඩුවක් හා මුද්දක් පැය දෙකක් ඇතුළතදී සොයා ගැනීමට වාද්දූව පොලීසියට හැකි විය.

බෑගය නැති වූ බව ඔවුන් දැනගෙන ඇත්තේ බේරුවල දක්වා ගමන් කිරීමෙන් පසුවය.

යළි දුම්රිය පොළට ආ ඔවුනට දුම්රිය ස්ථානාධිපති බෑගය සොයා දෙන විට රන් බඩු තිබූ නමුත් මුද්ද හා කරාබු ජෝඩුව නොතිබිණි.

එම බඩු සොරා ගත් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු එක් අයකු ළග තිබී කරාබු ජෝඩුව ද වල දමා තිබූ මුද්ද සොයා ගෙන ඇත.

දුම්රිය ස්ථානාධිපතිට බෑගය හමුවන විට එම භාණ්ඩ සොරා ගෙන තිබෙන්නට ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

එස් එම් හා පොලීසිය රටේ නම රකී

සම්පත් Thursday, 07 March 2013 12:33 AM

ස්තුති (දී)

:       0       0

කොස්වත්ත Thursday, 07 March 2013 02:07 AM

නියමයි. අපේ පොලිසිය කවදත් ලොව අංක 1කේ පොලිසිය. (නි)

:       0       0

ඩයස් Thursday, 07 March 2013 05:15 AM

ලංකාවේ නම රෑක ගත්තාට වාද්දූව පොලීසියට ස්තුතියි. (නි)

:       0       0

උපුල් Thursday, 07 March 2013 02:38 PM

වාද්දූව පොලීසියට තුති මල් මිටක් ! (ස)

:       0       0

පෙරේරා Thursday, 07 March 2013 08:03 AM

මාල හොරා ලබන චන්දෙට කළුතරින් ඉල්ලයිද දන්නේ නැහැ ! (ස)

:       0       0

රොශාන් Thursday, 07 March 2013 08:16 AM

ආයෙත් අහලා. පයාගල පැත්තේ එහෙම ඕවට නම් දරාපු උදවිය ඉන්නවා කියලා කියන්නේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 06 March 2013 06:42 PM

රත්තරන් අයියලා මල්ලිලා ගොඩක් ඉන්නෙ මේ පැත්තෙ තමයි. (නි)

:       0       0

නිල්මිණී Wednesday, 06 March 2013 07:07 PM

සොයා ගත්ත විදිහ පොඩ්ඩක් දැන ගන්න තිබුණනම් නියමයි ! (ස)

:       0       0

කුරුවිට Thursday, 07 March 2013 10:22 AM

ඔබ දාලා යන්නේ නැහැ මගෙ සුදු රත්තරන්.... (ස)

:       0       0

චන්ද්‍ර කුමාර Wednesday, 06 March 2013 08:13 PM

ලංකාවෙදී හමුවුණාට යුරෝපයේදී නැති වුණා නම් ආයේ ආත්මෙකටවත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 07 March 2013 10:55 AM

නොම්මර 1 නැවතුමට ආදි කාලේ සිට පැමිණි පොතුපිටිය නමම තවමත් භාවිතා කිරීම ගැන සතුටුයි. (නි)

:       0       0

දිසානායක Wednesday, 06 March 2013 08:20 PM

යන්තම් ඇති, නම රැකුණා. (නි)

:       0       0

චමල් Wednesday, 06 March 2013 08:26 PM

ඉස්සර නම් ඔය පැත්තේ ඔහොම වැඩ කරපු කෙනෙක් හිටියා. (නි)

:       0       0

අනුර Wednesday, 06 March 2013 08:51 PM

සියලු දෙනාටම ස්ත්තියි කල්පනාවෙන් ගමන් යන්න කියන්න. (අ)

:       0       0

හේරත් Thursday, 07 March 2013 12:09 PM

රත්තරනුත් සුදු වුණා එහෙනම්. (නි)

:       0       0

ක්‍රිෂ් Wednesday, 06 March 2013 10:49 PM

රත්තරන් මාල කඩන කෙනෙක් ඔය පළාතේ ඉන්නවා...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 245 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 932 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1441 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 348 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1009 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1879 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38794 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site