IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


එස්.එල්.පී.එල්. කොන්ත‍්‍රාත්තුව ගැන බලන්නේ වාර්ෂික ගිවිසුම අත්සන් කළාට පසුවයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 තරගාවලියේ (එස්.එල්.පී.එල්.) කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය. එස්.එල්.පී.එල්. තරගාවලිය නිල වශයෙන් ප‍්‍රචාරය කිරීම වෙනුවෙන් අද (16) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී මහේල එසේ පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රමාදවීම එස්.එල්.පී.එල්. තරගාවලියට බලපෑමක් ඇති වී තිබේදැයි මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයට මහේල මෙසේ පැවසීය. ‘‘ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම මේ දක්වා අත්සන් කර නෑ. ඒ පිළිබඳව සාකච් ඡාකරමින් සිටිනවා. එය අත්සන් කිරීමෙන් පසුවයි, මෙම තරගාවලියේ (එස්.එල්.පී.එල්.) කොන්ත‍්‍රාත්තුව පිළිබඳව කටයුතු කරන්නේ’’ මෙම මාධ්‍යහමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව සංචාරවලට සහභාගි වී සිටි නිසා ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රමාද වූ බවයි. මහේල මාධ්‍යහමුව අමතමින්...



අදහස් (0)

එස්.එල්.පී.එල්. කොන්ත‍්‍රාත්තුව ගැන බලන්නේ වාර්ෂික ගිවිසුම අත්සන් කළාට පසුවයි

sltk2004 Tuesday, 17 July 2012 02:02 PM

@සදරුවන්: නොදන්නා දේ ගැන කියන්න එපා. ක්‍රීඩකයින්ට මුදල් නොගෙවා සේවය ලබා ගැනීමට ද 'පරිපාලනය' කියන්නේ ? පැත්තක ඉන්න අර්ජුන මේවට පටලගන්න එපා. අර්ජුන ක්‍රිකට් පරිපාලනේ හිටිය කියල ක්‍රීඩකයින්ගේ ඕනේ එපා කම් ඉබේ ඉටුවෙනවා ද? අර්ජුන ක්‍රීඩකයෙක් වෙලා හිටියනම් අර්ජුන නොමිලේ සෙල්ලම් කරයි ද ?

:       0       0

අන්කල් Tuesday, 17 July 2012 09:02 AM

ඒ ගොල්ලෝ අකුරට වැඩ වගේ...

:       0       0

ප්‍රදීප් Tuesday, 17 July 2012 04:43 PM

එහෙම තමයි ඉන්න ඕන.. ඔහොම යං...

:       0       0

සිලෝන් චූලා Tuesday, 17 July 2012 09:24 AM

ඔබට මෙසේ ාත්ම ශක්තියක් තිබීම පිළිබද ඉතා සතුටුයි

:       0       0

රට වැසියෙක් Tuesday, 17 July 2012 09:44 AM

එහෙම තමයි ඉන්න ඕනේ..අදායමෙන් සියයට විසිපහක් කියන්නේ එතරම් මුදලක් නෙමේ.මේ ක්‍රීඩකයෝ නිසා තමයි අද ලංකාවේ ක්‍රිකට් දුවන්නේ. පාලකයන්ට පුලුවන්ද ඒ පුරප්පාඩුව පිරිමහන්න.

:       0       0

හොට් Tuesday, 17 July 2012 10:08 AM

මේ ඇත්තටම ක්‍රිකට් ඕනෙමද?

:       0       0

සදරුවන් Tuesday, 17 July 2012 11:24 AM

අර්ජුන ක්‍රිකට් පරිපාලනේ හිටිය නම් ක්‍රීඩකයන් මෙහෙම පරිපාලනේ නටවන්නේ නැහැ

:       0       0

ආර් ඒ ඩී ඒ Tuesday, 17 July 2012 10:59 AM

@ රට වැසියා, ඔබත් සමග මම එකගයි... මේ ක්‍රීඩකයෝ ගොඩක් කෑපකිරීම් කරනවා රට වෙනුවෙන්... රටේ කීර්තිය වෙනුවෙන්... ඒ අයට ලෑබෙන මුදල අපේ රටේ තත්වය අනුව වෑඩි උනත් අනික් රටවල් සහ ක්‍රීඩකයන් හා සාපේක්ශව අඩුයි... අමතක කරන්න එපා මේ ක්‍රීඩකයෝ මාස ගනනාවක් පඩි නෑතිව සෙල්ලම් කළා රට වෙනුවෙන්... වචනයක්වත් නොකියා, නොබෑන...! ඒ අයට නෝක්කාඩු කියන, ඔය කතා කරන මිනිස්සු එහෙම කරන්න ලෑස්තිද කියලා තම තමන්ගේ හදවතට තට්ටු කරලා අහලා බලන එක තමයි වටින්නේ... අමතක කරන්න එපා ක්‍රිකට් තමයි අපේ ලෝක මට්ටමට ගිය ක්‍රීඩාව..!

:       0       0

අජිත් විජේසිරි Tuesday, 17 July 2012 11:28 AM

ක්‍රීඩකයෝ එක පැත්තකට අදිනවා... ක‍්‍රිකට් ආයතනයේ බලධාරින් එකක් කියනකොට ක්‍රීඩා ඇමති තව එකක් කියනවා... අන්තිමට තරගයක ජය අපේක්ෂාවෙන් පිට්ටනියට ගොස් ක්‍රීඩකයන් දිරි ගන්වන ‍ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිද වැටෙනවා... ක්‍රිකට් ක‍්‍රීඩාව දිනෙන් දින වල පල්ලට යනවා... වර්තමාන පාලකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ක්‍රිකට් විනාස කරලා වෙනින් ක‍්‍රීඩාවක් උස්සලා පෙන්වන්නද මන්දා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1739 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 797 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1022 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 618 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site