IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


එස්. එස්. පී. කොටකෙතනේ පදිංචියට යයි

කහවත්ත කොටකෙතන භීතියට පත් කළ ඝාතන රැල්ල අවසන් කිරීමට පියවර ගන්න බවත් හෙට අනිද්දාට කොටකෙතනේ පදිංචියට එන බවත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා ගැමියන් සමග කීවේය. කොටකෙතන හා අවට ගම්වල ගැහැණු 15 දෙනෙක් 2008 සිට අභිරහස් ලෙස මරා දමනු ලැබ සිටිති. ගුණවර්ධණ මහතා ගැමියන්ගේ ප‍්‍රශ්න හා දුක් ගැනවිලිවලටද සවන් දුන්නේය.



අදහස් (0)

එස්. එස්. පී. කොටකෙතනේ පදිංචියට යයි

චන්ද්‍රා Thursday, 29 November 2012 02:44 PM

මහත්තයෝ පරිස්සමෙන්

:       0       0

සුසිල් Thursday, 29 November 2012 02:45 PM

බය නැතුව කරන වැඩ

:       0       0

කිර්ති Thursday, 29 November 2012 07:23 PM

මමනම් හිතන්නේ දැන් නම් අඩුවෙයි අපරාධ (දී)

:       0       0

කිර්ති Thursday, 29 November 2012 07:31 PM

බලමුකෝ දැනුත් වෙයිද කියලා (දී)

:       0       0

රසිකා Thursday, 29 November 2012 02:55 PM

කහවත්ත කොටකෙතන භීතියට පත් කළ ඝාතන රැල්ල අවසන් කිරීමට පියවර ගන්න.(නු)

:       0       0

නුවන් Thursday, 29 November 2012 02:52 PM

නියමයි සර්. අනවශ්‍ය බලපෑම් වලට යට නොවී රාජකාරි කරන්න ඔබට පුලුවන්. (නි)

:       0       0

කසුන් Thursday, 29 November 2012 03:00 PM

මිනීමරුවන්ට නියම දඩුවමක් දෙන්න. (නි)

:       0       0

සත්ෂ් Thursday, 29 November 2012 07:58 PM

ආරක්ෂාවටත් එක්ක හොදයි (දී)

:       0       0

දයාරත්න Friday, 30 November 2012 09:35 AM

ඒක හොදයි

:       0       0

ගාමිණි Thursday, 29 November 2012 03:09 PM

දැන් නම් අඩු වෙයි අපරාධ (දී)

:       0       0

කුමාරි Friday, 30 November 2012 10:04 AM

ඔය පැත්තේ කෙනෙක් ඉන්නවා. එයා හරිම අහිංසකයි. මං දවසක් හරිම හැගුම්බරව ටී .වී . එකේ කතා කරනවා දැක්කා. (නි)

:       0       0

තුවාන් Thursday, 29 November 2012 09:21 PM

නියමයි (ස)

:       0       0

ජේසුස්මි Thursday, 29 November 2012 04:13 PM

අර නාවල සිද්ධියට සම්බන්ධ ළමයත් ඔය පැත්තෙලු නේද ඉන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ලලිත් Thursday, 29 November 2012 10:46 AM

අසරණ ගැමියන්ගේ ආරක්ෂාව ගැන ඔබතුමා දක්වන උනන්දුවට අපේ ප්‍රණාමය..!(නු)

:       0       0

මිලි Thursday, 29 November 2012 04:22 PM

දැන් බලමුකෝ මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

සමන් Thursday, 29 November 2012 10:49 AM

මෙය වෙනත් සැළසුමක් විය නොහැකිද? (නි)

:       0       0

වරුණ Thursday, 29 November 2012 10:56 AM

ඒක හොදයි.. අවාවදයට පෙර ආදර්ශය උතුම් කියනවානේ.? මාත් මරුවා සමග වාසේ කියලා ක්‍රියාවෙන්ම පෙන්නනවා..!(නු)

:       0       0

ලලිත් - කටාර් Thursday, 29 November 2012 11:03 AM

මේ ප්‍රශ්නයට ජයග්‍රාහී විසදුමක් ලබාදීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!

:       0       0

ප්‍රවීන් Thursday, 29 November 2012 11:13 AM

ඔබතුමා විතරක් යනවා නම් හොදයි පදිංචියට.. අපිට මතකයි ඔබතුමාගේ පුතා එහෙම අහිංසක ළමයින්ට ගහපු හැටි.. (නු)

:       0       0

රත්න Thursday, 29 November 2012 11:21 AM

පවුලේ කට්ටියත් එක්කරගෙන යනවද? (නි)

:       0       0

දොන් Thursday, 29 November 2012 11:21 AM

කවුරු පදිංචි උනත් වැඩක් නැහැ දේශපාලන බලපෑම් තියෙනවානම්.. මීට කලිනුත් අවංක නිලධාරීන් කීයක් නම් ගියාද?(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 29 November 2012 11:19 AM

ඒ එස්.පී. වාස් ගුණවර්ධන කියන ඔබ දක්ෂ නිලධාරි මහතෙක් රට තුල මේ වැනි අභිරහස් ඝාතන රැසක් අල්ලපු දක්ෂ නිලධාරියෙක් මම විශ්වාස කරනවා කොටකෙතන ජනතාවත් බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නනට මග පාදා දෙයි.. ඔබ තුමාට මගේ ප්‍රණාමය...!(නු)

:       0       0

අජිත් Thursday, 29 November 2012 11:32 AM

ගෙදර අය නැතිව එස්.එස්.පී. මහත්තයා විතරක් ගියොත් කරදයක් වෙන එකක් නැහැ..!(නු)

:       0       0

උදයංග Thursday, 29 November 2012 12:13 PM

මේ මිණිමැරුම් ටික හරියට ඉංග්‍රීසි චිත්‍රපටයකට සිදුවීම් වගේ ඔබතුමා ඉක්මනින් විසඳයි කියලා බලාපොරොත්තු වෙනවා .(ස)

:       0       0

සෝල් Thursday, 29 November 2012 12:31 PM

අපි දන්නවා ඔබ වයඹ කරපු සේවය. නියම පොලිස් නිලධාරියෙක්. දෙන්න ගේම. අපි ඉන්නවා ඔබත් එක්ක. (නි)

:       0       0

බන්දුල Thursday, 29 November 2012 12:26 PM

ඔබතුමාගේ ක්‍රියාව අගය කරනවා. නමුත් දැන් ලංකාවේ හැම ගමකටම වගේ ඒ.එස්.පී. කෙනෙක් ඕනෑ වෙන කාලේ ඇවිල්ලා. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 29 November 2012 12:27 PM

අඩු වෙයි ද වැඩි වෙයිද දන්නේ නැහැ. කතාවක් තියෙනවා මේ වැඩේට දේශපාලකයෙක් සන්බන්ධයි කියල. මෙයාව ගෙනාවේ අපරාධකාරයෝ බේරලා වැඩේ යටගහන්න කියල. කට කතාවක් තමයි. බලමුකෝ ඇත්ත බොරු කාටත් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයිනෙ!.(ස)

:       0       0

සමන්ත Thursday, 29 November 2012 12:42 PM

ප්‍රවීන් ඔයා හරි .(ස)

:       0       0

මධූ Thursday, 29 November 2012 01:08 PM

ඇත්තටම ඔබ තුමාගේ අදහසට සුබ පැතුම් .(ස)

:       0       0

සමන් Thursday, 29 November 2012 01:20 PM

අර අහිංසක ළමයා සහ මව පදිංචි මෙම ප්‍රදේශයේ ලු .(ස)

:       0       0

අමිල Thursday, 29 November 2012 01:38 PM

අපි ඔබ සමගයි. (නි)

:       0       0

නිශා Friday, 30 November 2012 08:07 AM

ඔබතුමාට සුබ ගමන් (ස)

:       0       0

මුතුකුඩ Thursday, 29 November 2012 06:31 PM

මේකත් හරියට අපේ කාලගුණ දෙපාර්තමේන්තුව වාගෙයි. සමහරවිට සාමය ඇතිවීමට පුලුවන්, සමහරවිට භීතිය ඇතිවීමට පුලුවන්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 29 November 2012 01:52 PM

අඩු වෙයි ද වැඩි වෙයිද දන්නේ නැහැ. . බලමුකෝ ඇත්ත බොරු කාටත් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයිනෙ!.(නු)

:       0       0

කිර්ති Thursday, 29 November 2012 01:49 PM

ජයවේවා ඔබ තුමන්ට ....ජයවේවා (දී)

:       0       0

මොහොමඩ් Thursday, 29 November 2012 01:56 PM

හෙට අනිද්දා කියන එකත් ප්‍රමාද වැදී .(ස)

:       0       0

සනත් Thursday, 29 November 2012 06:52 PM

වැඩේට සෙට් වෙනකොටම අදාල නිලධාරියා මාරු කරවන බලධාරියා අල්ලා ගත්තා නම් මේ මාරයො ටික අල්ල ගන්නත් පුලුවන් වෙයි. වාස් මහත්තයො, ඔන්න කරනවා නම් වැඩේ. නෙයිනගෙ සූදුව කතාවටත් වඩා නම කියවෙන දෙයක් වෙයි. ඔබට ජය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 362 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 939 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1414 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 191 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 785 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 903 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site