IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


එස්. එස්. සී. පිල වසර 4 කට පසු පළමු පෙළ ක‍්‍රිකට් ශූරතාව දිනයි

එස්. එස්. සී. පිල පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ (2013) ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (08) අවසන් වූ අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් එස්. එස්. සී. පිල කඩුලූ 6 කින් මුවර්ස් පිල පරාජය කළේය.

එස්. එස්. සී. පිල පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය වසර 4 කට පසුව මෙවර දිනාගත් අතර එස්. එස්. සී. පිල අවසන් වරට 2007/08 තරග වාරයේ ශූරතාව දිනාගෙන සිටියේය.   
අවසන් මහ තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වූ අද එස්. එස්. සී. පිල ලකුණු 262 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

එස්. සී. පිලේ ගැලවුම්කරු බවට පත්වෙමින් පළමු ඉනිමේදී ලකුණු 171 ක් රැස්කළ කෞෂාල් සිල්වා දෙවැනි ඉනිමේදී ලකුණු 88 ක් රැස් කිරීමට සමත් විය.

මුවර්ස් දෙවැනි ඉනිමේදී ඉන්දික ද සේරම් (101) සහ දිල්හාර ලොකුහෙට්ටිගේ (78) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 167 ක අනගි සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 323 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. 

මුවර්ස් පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 262 (ෂෙහාන් ජයසූරිය 68, ඉෂාම් ගවුස් 31, හර්ෂ කුරේ 18, ජනක ගුණරත්න 42, ඉන්දික ද සේරම් 19, චතුරංග ද සිල්වා 51, ධනුෂ්ක ගුණතිලක 54/4, චරිත් ජයම්පති 49/2) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 323 (ෂෙහාන් ජයසූරිය 35, රජිත වික‍්‍රමාරච්චි 27, ඉන්දික සේරම් 101, චතුරංග ද සිල්වා 33, දිල්හාර ලොකුහෙට්ටිගේ 78, කසුන් මධුසංඛ 87/4, ධම්මික ප‍්‍රසාද් 61/3)

එස්. එස්. සී. පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 324 (තරංග පරණවිතාන 25, කෞෂාල් සිල්වා 171, තිළිණ කණ්ඩම්බි 33, ධම්මික ප‍්‍රසාද් 47, දිල්හාර ලොකුහෙට්ටිගේ 77/4, විමුක්ති පෙරේරා 86/3, මාලින්ද පුෂ්පකුමාර 72/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 262 (තරංග පරණවිතාන 32, දිමුත් කරුණාරත්න 73, ධනුෂ්ක ගුණතිලක 23, කෞෂාල් සිල්වා 88, තිළිණ කණ්ඩම්බි නොදැවී 29, දසුන් ශානක නොදැවී 14, මාලින්ද පුෂ්පකුමාර 90/2)    

 



අදහස් (0)

එස්. එස්. සී. පිල වසර 4 කට පසු පළමු පෙළ ක‍්‍රිකට් ශූරතාව දිනයි

යොහාන් Monday, 08 April 2013 05:04 PM

එස්.එස්.සී පිලේ මහා කට්ටිය නැති නිසා දිනුව. (ස)

:       0       0

ඉන්දිකද සේරම් Monday, 08 April 2013 05:21 PM

නියමයි..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 449 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 36 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 579 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 242 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 454 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 820 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site