(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුඅත්අඩංගුවටගැනීම සඳහා රඹුක්කන තිස්මල්පොල ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනකුට අතින් පයින් සහ පොලු වලින් පහර දී එක් නිලධාරියෙකුට පිහියකින් ඇන තුවාල සිදු කළේ යැයි කියනඑකම පවුලේකාන්තාවන් දෙදෙනකු සහ දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව එම බළකාය පවසයි.
අඩංගුවට ගත් සිව්දෙනා අතර ගුරු වෘත්තියේ නිරතව සිටින කාන්තාවක් සහ 25 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවකු ද සිටින බවපොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාකෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එස්.ටි.එෆ් කොස්තාපල්වරුන්ට පාට් දැමූ 4ක් අල්ලයි
ඒ. ඉද්දමල්ගොඩ Tuesday, 24 October 2023 06:56 PM
වර්තමානයේ ගුරුසේවය පිරිහිලා තියෙන තරම් බැලුවොත් ගුරුවරියෝත් මත්ද්‍රව්‍ය ජාවාරමුන් වෙලා කියන්න මේක හොඳ අවස්ථාවක් වෙනවා. රජයේ සේවයේ යෙදෙන කෙනෙකුට මෙහෙම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වීමම සේවයෙන් පහකිරීමට හේතුවක් වෙනවා. පොලිසිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කරන්න අවශ්‍ය වෙනවා. දෙපාර්තමේන්තුවද විධිමත් විනය පරීක්ෂණයක් කරන්න ඕනෑ..!