IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


එස් පී ලා 22 ඉහළට

පොලිස්  අධිකාරිවරු විසිදෙදෙනෙක්  ඡේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීන් ලෙස පත් වීම් ලැබ සිටිති 1  අජිත් රෝහණ - පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක.- මහජන සම්බන්ධතා කොට්ඨාසය. 2  ඩබ්.එන්.එස්.ඩබ්. වික‍්‍රමසිංහ - පොලිස්පති ගබඩාව. 3  එල්.පී.එස්.පී. සදුන්ගහවත්ත - පාර්ලිමේන්තු කොට්ඨාසය. 4  වී.පී.සී.ඒ. සිරිවර්ධන - අපරාධ වාර්තා කොට්ඨාසය. 5  ජේ.ඒ.පී.පී. ජයකොඩි - මහජන සම්බන්ධතා කොට්ඨාසය. 6   ජේ.ඒ.ඞී.එම්.පී.එන්. ජයකොඩි - ක‍්‍රීඩා කොට්ඨාසය. 7   ආර්.එම්.එන්.ජී. ඕ. පෙරේරා - ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය. 8   ඩබ්.එම්.එම්. වික‍්‍රමසිංහ - ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය. 9   එච්.කේ.ඞී.ඩබ්.එම්.පී.බී. රත්නතිලක - නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නුගේගොඩ’ 10   බී.ඞී. චන්ද්‍රසිරි - පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන. 11   ඩබ්.එම්.ආර්.එම්. වැලිකන්න - රාජ්‍ය බුද්ධී සේවාව. 12ග ඞී.ආර්.එල්. රනවීර - කොළඹ අපරාධ කොට්ඨාසය. 13   එස්.ඩබ්.වයි.බී.එස්.බී බැද්දෙවෙල - ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය. 14   ඒ.කේ. සමරසේකර - තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය. 15   එම්.එච්.කේ.බී. මහගෙදර - නුවර එළිය කොට්ඨාසය.. 16    ඞී.ආර්.ජී.එම්.බී. ඇල්ලෙපොල - මහනුවර කොට්ඨාසය 17    ඞී. ගජසිංහ - අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව’ 18    කේ.පී.පී. ප‍්‍රනාන්දු - වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය. 19. එල්.කේ.ජේ.ජී.එස්. පීරිස් - රාජ්‍ය බුද්ධි සේවාව. 20. කේ.පී.එම්. ගුණරත්න - ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය. 21. එල්.එච්.කේ.ඩබ්.කේ. සිල්වා - පොලිස් විද්‍යාපීඨ. 22. ඒ.එච්.එම්.ඩබ්.සී.කේ අලහකෝන් - නිකවැරටිය කොට්ඨාසය.



අදහස් (0)

එස් පී ලා 22 ඉහළට

ෂෙරීෆ් Thursday, 09 August 2012 04:20 PM

වැටුපත් වැඩි කරොත් හොදයි..., නැත්නම් පරණ දේවල් වෙනස් කරන එකක් නෑ...(ස)

:       0       0

දමිත් Friday, 10 August 2012 08:57 AM

මේ ඔක්කොම කොළඹ ඉන්න මහත්වරු ටිකක් නේද? (නි)

:       0       0

දුමින්ද Thursday, 09 August 2012 11:17 AM

සුභපැතුම්....(ස)

:       0       0

සජී Thursday, 09 August 2012 11:22 AM

තව තව අපරාධ වැඩි වේවිද මන්දා..(ස)

:       0       0

සමන් Thursday, 09 August 2012 05:10 PM

කොන්ද පණ ඇතුව කෙලින් වැඩ කරන්න පුලුවන් නිලධාරීන් කී දෙනෙක් මෙතන ඉන්නවද කියන එකයි වැදගත්. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 09 August 2012 11:42 AM

මේ රටේ දැන් තියෙන ප්‍රශ්න දිහා බැලුවම මේක ඉතාමත් අත්‍යාවශ්‍යව තිබිච්ච දෙයක්. යන්තම් දැන් සැනසීමක් තියෙනවා රටේ මහජනතාවට (ස)

:       0       0

වාසල Thursday, 09 August 2012 12:08 PM

සාධාරන විදියටනම් කමක් නෑ...(ස)

:       0       0

වරුණ Thursday, 09 August 2012 12:12 PM

උසස්වීමක් නිසා වැඩිය මුකුත් කියන්නේ නෑ...(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 12:13 PM

ලුම්බිණි, මොකක්ද තියෙන සැනසීම...(ස)

:       0       0

Cooray Nawalage Jude Yohan Thursday, 09 August 2012 12:27 PM

සුදුසුකම් බලලා නේද ඉහළට දැම්මෙ..!!(නු)

:       0       0

ඉන්දුජිත් Thursday, 09 August 2012 05:50 PM

අපේ සුභ පැතුම්.. තව තවත් රටට සේවයක් කිරීමට ශක්තිය ධෛර්යය සිතේ සැනසීම ලැබේවා..!!(නු)

:       0       0

සිංහ Thursday, 09 August 2012 06:03 PM

මෙතන නම් තියෙන බොහෝ නිලධාරීන් මා පෞද්ගලිකව දන්නා නිසා ඔවුන්ට ලැබිච්ච උසස්වීම ගැන මම පෞද්ගලිකවම සතුටු වෙනවා. හේතුව ඒ අය දේශපාලඥයන් පසු පස නොගොස් අවංකව වෙහෙස මන්සි වී රාජකාරී කර මේ තත්වයට පත් වූ නිසාය. මින් ඉදිරියේදීත් විශිෂ්ට ජනතා සේවයක් කිරීමට සියලු මාධ්‍ය ආයතනවල සහයෝගය ඔබ සතුව ඇති බව මතක් කරනවා. සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 09 August 2012 12:52 PM

මේ වැඩය අගය කළ යුතුයි. රජය ඔවුන්ගේ සේවයට සළකන තාක්කල් ඔවුනුත් ජනතාවට සේවය කරයි. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 06:39 PM

සුභ පතලා, කවදාහරි මෙයාලගෙන්ම අපට කන්න වු‍ණොත්? (නි)

:       0       0

සදුන් Thursday, 09 August 2012 01:03 PM

හරියම රාජකාරිය කරන්න මගේ පුතාලා. බුදු සරණයි ඔබලා සැමටම. (නි)

:       0       0

නාමල් Thursday, 09 August 2012 06:55 PM

ඔබතුමන්ලා තව දුරටත් විශිෂ්ට සේවාවක් රටට කරත්වා! (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 09 August 2012 01:56 PM

ජය වේවා..!! සාමය රුක දේවා..!! නීතිය අකුරටම රැකේවා..!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 02:11 PM

මම බැලුවෙ අර පොලිස් කොස්තාපල් මහත්තයත් ඉන්නවාද කියලා..!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 02:15 PM

අර සති දෙකකින් හොයා ගන්නවා කිවුව මහත්තයත් ඉන්නවාද මෙතන? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 243 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1772 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1772 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 424 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1018 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1252 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 491 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site