IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එස්.බී.නාවින්න එජාපයට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව එම පක්ෂයෙන් එළැඹෙන මහ මැතිවරණයට තරග කරන බව තහවුරු කළ බව එජාප දේශපාලන ආරංචි කියයි.



අදහස් (0)

එස්.බී.නාවින්න එජාපයට එක්වෙයි

ඉන්දික Saturday, 04 July 2015 01:25 PM

ගයාන් -ජන 8 මිනිස්සු ඡන්දෙ දුන්නේ සිරිසේන මහත්තයට ඒ ජා පෙ ට නෙමේ. එ්ක වරදවා තේරුම් අරන්ගෙන සිහින දැක දැක ඉන්න. අපි එන්නම් අගෝස්තු 18 උදේ හොඳේ.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 04 July 2015 01:28 PM

අන්න එයා 62 හොයාගෙන ගිහින්. අනෙත් අයත් යන්නකෝ එහෙම අපේ 58 හොරකම් කරන්න හදන්නේ නැතුව මහත්තුරු වගේ. (නදී)

:       0       0

ඉන්දික Saturday, 04 July 2015 01:33 PM

දර්ශන-ගල්ලෙන බිඳ දඩයම් බැරි අනාත අය එලියට යනවා. සිංහයෝ යන්නේ නැහැ දඩයමට ලැහැස්ති වෙනවා. ඔයා පව් අනේ. (නදී)

:       0       0

එච්. ජගත්දේව Saturday, 04 July 2015 01:38 PM

අනිත් අයත් එජාපයට ගියාම ඡන්ද දායකයන්ට අැත්ත තත්වය තවත් පැහැදිලි වේවි. ශ්‍රීලනිපය පිරිසිදු වේවි. (නදී)

:       0       0

අශෝකා Saturday, 04 July 2015 01:43 PM

රටට ආදරේ කරන මිනිසුන්ද, බලයට කෑදර මිනිස්සුද වැඩියෙන් හොඳ කියල හිතලා ඡන්දෙ දෙන්න බැරි තරම් මේ පුංචි දිවයිනේ මිනිස්සු මෝඩ නැහැ කියල මෙවරත් අපුරුවට පෙන්නලා දෙයි (නදී)

:       0       0

කේ. පෙරේරා Saturday, 04 July 2015 01:46 PM

සිරිවිකුම් ඔයාගේ ප්‍රතිතාරය හරියටම හරි මෙවර එජාපෙ පරද්දවන්න වෙන විකල්පයක් නැහැ. (බ)

:       0       0

තෙපානිස් Saturday, 04 July 2015 02:10 PM

බන්දු - ඔව් දැන් ඉතින් දේශපාලන නරුමයන්ට දිය හැකි එකම පිළිතුර අලියා වටේ එක්වීමයි. අලියට දෙන්න හිතහදාගන්නම බැරි කෙනෙක් සිටීනම් හොරු වෙනුවෙන් හොරු රැල පරද්දන්න ඊළඟට කළ යුතු දේ ජවිපෙ වටේ එක්වීමයි. (බ)

:       0       0

උක්කුබණ්ඩා Saturday, 04 July 2015 02:09 PM

අනිත් 34 ත් ගියානම් එක්සත් ජාතික පක්ෂය ගොඩ (බ)

:       0       0

ජුලම්පිටිය Saturday, 04 July 2015 02:10 PM

ජිනා මැඩම් ගේ හම් සාප්පුවට ගිය අය තමා හිටපු ලොක්කාට කරන්නේ, දයාසිරි කියන්නේ හොඳ මිනිහෙක්, ජෝන්සෝන් කියන්නේ සුරා වෙළෙන්දෙක්. අගෝස්තු 18 මේ රටේ විප්ලවයක් වෙනවා. අලියා මේ රටේ සියලුම ජාතීන් එකතු කොට රජයක් පිහිටුවනවා ඉර නැගෙනහිරින් පායනවානම් සත්තයි. එතකොට මහින්ද ඇතුළු උප්පරවැට්ටි කරුවන් ගෙදර යා යුතුයි. රටට ජහපතක් වේවා. දුෂිතයින් වැනසේවා.(බ)

:       0       0

ජීවන්ත Saturday, 04 July 2015 02:17 PM

ජනවාරි 8 සිංහලයෝ සහ ශ්‍රී ලාංකිකයෝ පැරදුනා. ඉන්දියාව සහ සුද්දෝ තාවකාලික ජයක් ලැබුවා. මේක ඉතිහාසෙත් යම් අවස්ථාවල සිද්ද වුනා. ඉදිරියෙදිත් වෙයි. එත් 2015 අගොස්තු 17. එහෙම වෙන්නේ නැහැ . නිල්, කොළ , රතු කන්නාඩි ගලවමු. (බ)

:       0       0

චතු Saturday, 04 July 2015 02:23 PM

ඇත්තමයි අර එස් . බි , රාජිත , මර්වින් , දුමින්ද වගේ අය යන්නේ කවද්ද ? (බ)

:       0       0

මිලාන් Saturday, 04 July 2015 02:25 PM

ජයවේවා....(නදී)

:       0       0

ජයන්ත Saturday, 04 July 2015 02:33 PM

අපේ රටේ මිනිස්සු දැන් ඉතින් හුරේ දානවා. අන්න හරි එ්ක හොඳයි කියා. මේ මිනිස්සු දන්නේ නැහැ මුන් පනින්නේ (ගෙම්බෝ වගේ) රටේ යහපතට නොවන බව. මේ රට කවදත් හදන්න බැහ.(නදී)

:       0       0

කුමුදුනී Saturday, 04 July 2015 02:39 PM

අනුකම්පා කරන්න. ගිය පාරත් මෙයා අමාරුවෙන් අාවේ.(නදී)

:       0       0

ප්‍රීති Saturday, 04 July 2015 02:45 PM

එක අතකට යන එකම තමයි හොඳ. ගිහින් ටික දවසක් යනකොට තමා ගත් තීරණය පිළිබඳව පසුතැවෙන්න වේවි (නි)

:       0       0

දේශප්‍රිය Saturday, 04 July 2015 02:51 PM

අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා (නි)

:       0       0

මාලනී Saturday, 04 July 2015 02:57 PM

පිල් මාරු කරන අයට අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියයල මම නම් කිව්වේ නැහැ.(නදී)

:       0       0

අබේරත්න - ටෝකියෝ Saturday, 04 July 2015 02:58 PM

තවත් අවස්ථාවාදියෙක් (නදී)

:       0       0

අබේරත්න - ටෝකියෝ Saturday, 04 July 2015 03:01 PM

මෙයා කලින්ම යන්න හිටියේ . පරක්කු වී හෝ චුත වීම අපමණ සතුටක්.(නදී)

:       0       0

අබේරත්න - ටෝකියෝ Saturday, 04 July 2015 03:03 PM

අනේ අර කියවන මැෂිමත් අරගෙන යන්නකෝ (නදී)

:       0       0

සුජිත් Saturday, 04 July 2015 03:04 PM

මේකේ කොමෙන්ට් දාන හුගක් අය හිතන්නේ මහින්ද පැරදුනේ ඇමරිකාව, ඉන්දියාව නිසා කියලා. නැහැ මහින්ද පැරදුනේ මහින්දගේ සහ පවුලේ අයගේ නරක නිසා. එ්කට අනුන්ට ඇඟිල්ල දික් කරලා හිත හදාගෙන වැඩක් නැහැ. 18 වෙනිදා උදේටත් වෙන්නේ ඕකම තමයි. 08 වෙනිදට වැඩිය 17 වෙනිදා කුජිත වෙනවා (නදී)

:       0       0

භාග්‍යා Saturday, 04 July 2015 03:07 PM

නාවින්න මහතා හොඳ සිංහලයෙක්. අපි සුළු ජාතීන් සමග මෙදා බල ගතු ආණ්ඩුවක් පිහුටුවනවා. මේ රට සිංහල, දෙමල, මුස්ලිම් බර්ගර් සියල්ලන්ටම අයිතයි. රටට ජාතිවාදය එපා. අලියා වටා එකතු වෙමු. (නදී)

:       0       0

තුෂාර Saturday, 04 July 2015 03:15 PM

ගිය එකම තමයි හොඳ (නි)

:       0       0

ටෙනිසන් Saturday, 04 July 2015 03:15 PM

උඩ ඉඳලා පහළට පනින්නේ ගෙම්බෝ නොවෙයි හම්බාවොනේ! (නි)

:       0       0

කමල් Saturday, 04 July 2015 03:27 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

අනුර Saturday, 04 July 2015 03:42 PM

එහෙනම් එයත් ගියා? (නි)

:       0       0

තිලක් Saturday, 04 July 2015 03:58 PM

ලොකු දෙයක්. ඕකට ඉතුරු කට්ටියත් ගන්න. චම්පික මහත්තයා හිටපුවාවේ. ඒ මනුස්සයට ඔලුවක් තියනවා (නදී)

:       0       0

ජෙරාඩ් Saturday, 04 July 2015 04:01 PM

මමත් කුරුණෑගල ඡන්ද දායකයෙක් ඒක නිසා දන්නවා. මෙච්චර කලක් ඇමතිකම් කලා පක්ෂෙට වත් රටට වත් කිසිම වැඩක් කලේ නෑ. (නදී)

:       0       0

සජිත් Saturday, 04 July 2015 04:06 PM

ඔන්න එහෙනම් වැඩ පටන්ගත්තෝ......! (නි)

:       0       0

තිලක් Saturday, 04 July 2015 04:10 PM

ලොකු උදවුවක් අපිට කරන්නේ. (නි)

:       0       0

නිහාල් Saturday, 04 July 2015 04:14 PM

වයස අසුවෙන්වත් දේශපාලකයන් විශ්‍රාම යන්න නීති සම්මත කරගන්න ක්‍රමයක් නැහැනේ. (නි)

:       0       0

ලලිත් Saturday, 04 July 2015 04:50 PM

ඒක එයාගේ පුද්ගලික කැමැත්තනේ! (නි)

:       0       0

අමල් Saturday, 04 July 2015 05:48 PM

පනින්න කීයක් ගත්තද?අපරාදේ මෙයාට ඡන්ද 100 වත් ගන්න පුලුවන්ද?(නදී)

:       0       0

නඩරාජා Saturday, 04 July 2015 06:55 PM

හිටියත් වැඩක් නැහැ (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්චි Saturday, 04 July 2015 07:40 PM

අද ඉන්නෙ ජනතාව ගැන නොසිතන තමන් ගැන හිතන දේශපාලනඥයින්. ප්‍රතිපත්ති නොව පුද්ගලවාදය දේශපාලනය කර ගැනීම තරම් දේශපාලන අණුවනකමක් තවත් නැහැ. (නි)

:       0       0

සුදෙල්මි Saturday, 04 July 2015 11:33 PM

අපිට ඕන කපටි නායකයන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්. තම පක්ෂයේ ඉන්න වැඩකල හැකි මිනිසුන්ව ඉදිරියට දමන නායකෙක් තමා රටට ඕනා. කරු තමා දැනට ඉන්න හොඳ කෙනා. (නදී)

:       0       0

අශෝක ‍ Monday, 06 July 2015 05:23 PM

අන්න නියමයි. ජයවේවා! (නි)

:       0       0

සත්‍යපාල Sunday, 05 July 2015 01:16 AM

දේශපාලන සටකපටිකමින් අගතැන්පත් අය පසුපස නොදැන ගිය උදවිය අනාතයි. (නි)

:       0       0

දම්මික Sunday, 05 July 2015 01:31 AM

නිදහස් පක්ෂයේ ඉතුරු වෙලා ඉන්න මහත්තුරු ටික මේ පැත්තට ආපුවහම හොරු ටික එතනෝල්, කුඩු මුදලාලිලා ටික විතරක් ඉතුරු වෙයි. මෙයද රටට අහිතකරය. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 05 July 2015 01:36 AM

ජුලම් පිටිය මහත්තයෝ..මහින්ද මහත්තය සන්ධානෙන්ම එනවා කියල අහල අන්න අලියා ඉසඩ් ඩී ඇලට පැනල සිය දිවි නසා ගන්න.. බොහොම අමාරුවෙන් වන ජීවි එකෙන් බේරා ගත්තේ..(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 05 July 2015 01:56 AM

යහපාල මහත්තයෝ, මහින්ද මහත්තය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවෙයිද එන්නේ?(නදී)

:       0       0

සමන් කුමාර Sunday, 05 July 2015 03:15 AM

කුරුණෑගලින් වැල ඕපන් වෙලා වගේ.(ම)

:       0       0

රොහාන් Saturday, 04 July 2015 12:18 PM

ජයවේවා..(නදී)

:       0       0

බාසුරු Sunday, 05 July 2015 04:10 AM

ගිය පාරත් ලිස්ට් එකේ අන්තිමට අවේ.පරදින බව දැන ගෙන කොහෙන් ආවත් පරදිනවා (ම)

:       0       0

නිමල් Sunday, 05 July 2015 04:13 AM

මෙයාට ඡන්ද පදනමක් නැහැ. පරණ වුණාට, පරිණත කමක් නැහැ. මෙවර ඡන්දෙනුත්, පරදිනවා. (ම)

:       0       0

රන්දික Saturday, 04 July 2015 12:25 PM

නාවින්න මැතිදුට ජය .ජය .ජය ජයවේවා ..!!(නදී)

:       0       0

රනුක Saturday, 04 July 2015 12:29 PM

එක්කෙනෙක් ගියෝ (නදී)

:       0       0

ගීතා කුමාරි Sunday, 05 July 2015 01:00 PM

ජය වේවා! (නදී)

:       0       0

බන්දු Saturday, 04 July 2015 12:34 PM

දැන් ඉතින් දේශපාලන නරුමයන්ට දිය හැකි එකම පිළිතුර අලියා වටේ එක්වීමයි. (නදී)

:       0       0

සිරි විකුම් Saturday, 04 July 2015 12:38 PM

නෝනා වෙන්න ඕන යන්න කියන්න ඇත්තේ. (නදී)

:       0       0

සුන්දරලිංගම් Saturday, 04 July 2015 12:38 PM

සල්ලිත් අරන්ද පැන්නේ ? (නදී)

:       0       0

චමිලා Saturday, 04 July 2015 12:39 PM

ඔන්න පටන් ගත්තා. දැන් ඉතින් අපිට නිව්ස් කට්ටියගේ පැනිලි ගැන විතරයි (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 04 July 2015 12:41 PM

" මම අාවේ වැටුන අලියා නැගිට්ටවන්නයි" එහෙත් පිල් මාරු කරන ගෙම්බෙක් නෙමෙයි හොදේ . (නදී)

:       0       0

සාෆ්රාන් Saturday, 04 July 2015 12:43 PM

ජයවේවා. (නදී)

:       0       0

මහේෂ් ලක්මල් Saturday, 04 July 2015 12:44 PM

බැස යන සඳ දෝතින් වලකාලන්න බැහැ (නදී)

:       0       0

සිරිවිකුම් Saturday, 04 July 2015 12:46 PM

මහින්ද යු.එන්.පී එකට ගියොත් ඇරෙන්න, වෙන මොන මහත්තයා ගියත් යු.එන්.පී මෙදා ගොඩ ගන්න බෑ. (නදී)

:       0       0

ධමිමිකා Saturday, 04 July 2015 12:50 PM

ගොන් වැඩක් (නදී)

:       0       0

සිරි Sunday, 05 July 2015 06:48 AM

මෙයාගේ වයස දැන් අවරුදු 69 මස 04 යි. දැන් ඉතින් පිනක් දහමක් කර ගත්තොත් හොඳයි (බ)

:       0       0

වාසල Saturday, 04 July 2015 12:54 PM

තීරණයට හේතුව වැටහෙන නමුත් මෛත්‍රීපාල ජනතිපතිතුමා ගත්ත ඉතා අපහසු තීරණය ගැනත් සිතන්න තිබුනා. ඉස්සර විදියට ඕන ඕන දේ කරන්න පැමිණෙන කිසිම අගමැති වරයෙකුට නොහැකි බව මගේ හැගීම වන අතර ජනපතිගේ තීරණයට වර්තමාන රජයේ අගමැති ක්‍රියා කලාපය හේතු වෙන්න ඇති බව හොඳින් බැලු විට පෙනී යයි. මිනිසුන් ඉල්ලා සිටි වැදගත්ම පනත් දෙකක් (තොරතුරු දැන ගැනීමේ පනත ඇතුළුව) සම්මත නොවන තත්වයට ගෙන එ්මට වර්තමාන රජයේ අගමැතිවරයා ක්‍රියා කල ආකාරය තුල ජනපතිගේ පක්ෂය ජය ගැනීම හරහා ඔහුට අවශ්‍ය යහපාලන ව්‍යූහයක් ගෙන ඒමට හැකිවන බව ඔහුට සිතෙන්න ඇත. තවද පසුගිය රජයේ සිදු වූ මහා පරිමාණ හොරකම් ගැන සෙවීමෙන් වැලකි(හොඳම උදාහරණය තමයි ක්‍රිෂ් ගනුදෙනුව ) රුපියලක් නැති වෙච්ච සිදුවීම් ගැන අවදානය යොමුකර තම පාක්ෂිකයන්ට තාවකාලික වින්දනයක් ලබා දීමේ අරමුණකින් ක්‍රියා කල ආකාරය මගින්ම පෙනී යන්නේ මේ රජය කිසි දිනක පෙර වැරදි වෙනස් නොකරන බවයි (නදී)

:       0       0

ගයාන් Saturday, 04 July 2015 12:55 PM

සිරිවිකුම්, ජනවාරි 6 ට ඉස්සෙල්ලත් කට්ටිය තිතාගෙන ගණන් හිලව් හැදුවෙත් ඔහොමයි. 9 වෙනදා එළිවෙනකොට කෙලවෙලා. හා හා හා.. බලමු 58 ලක්ෂයෙන් කීයක් මේ පාර ඉතුරුවෙයිද කියලා. (නදී)

:       0       0

දර්ශන Saturday, 04 July 2015 01:02 PM

ඔන්න මම ගල්ලෙන බිංදා. දැන් කට්ටිය එලියට එන්න නාවින්න මැතිඳුනි ජයවේවා.(නදී)

:       0       0

රනුක Saturday, 04 July 2015 01:06 PM

අනේ අර එස් බි දිසානායක වත් අරගන්න කෝ.(නදී)

:       0       0

කුමාර මුණසිංහ Saturday, 04 July 2015 01:06 PM

මෙහාට ඡන්ද 100 වත් නැහැනේ. (නදී)

:       0       0

ඇසළ Saturday, 04 July 2015 01:15 PM

ජිවත් වෙලා ඉන්නකල් බඩ ගෝස්තරේ හොයා ගන්නත් එපායැ. (නදී)

:       0       0

රෝහණ Saturday, 04 July 2015 01:16 PM

සිරි විකුම් එහෙමද හිතාගෙන ඉන්නේ ඒ ඔයාට වැරදුන තැන.(නදී)

:       0       0

පෙරේරා Saturday, 04 July 2015 01:17 PM

ඔන්න පලවෙනි ගෙම්බා.(නදී)

:       0       0

සුසන්ත Saturday, 04 July 2015 01:18 PM

වාසල, අද ජනාධිපතිතුමා මාතරදී කල කතාවේදී රනිල් අගමැතිතුමා ගැන කරන ලද ප්‍රකාශයෙන් ඔබේ අදහස නිකන්ම අවලංගු වෙනවා. (නදී)

:       0       0

සිංහ Saturday, 04 July 2015 01:19 PM

එක්සත් ජාතික පක්ෂය රටේ අභිමානයයි (නදී)

:       0       0

චමින්ද Saturday, 04 July 2015 01:18 PM

දැන් නම් එයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද පදනමක් නැහැ යු.එන්.පී ජාතික ලැයිස්තුවෙන් එන්න බලන්න (නදී)

:       0       0

ඉන්දික Saturday, 04 July 2015 01:22 PM

කුරුණෑගල ඡන්ද පදනම හොල්ලන්න බෑ මෙයා ගියා කියලා. ඔක්කොම වැඩ කාරයෝ ටික මහින්ද ළඟ. දයාසිරි, ජොන්ස්ටන්,ටී බී, කුරුනෑගල හොල්ලන්න දෙන්නේ නෑ. තවත් දේශපාලන අනාථයෙක් බිහිවුනා. මෙයා කොහොමත් මහින්දට විරුද්ධ අයෙක්. වැඩ බැරි නාකි මිනිස්සු එලවල දැන් තරුණ අයට ඒ තැන දෙන්න පුළුවන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 657 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 163 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2008 2

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1336 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 583 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1371 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33308 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23895 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 463 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site