IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමමනේ හොඳා‘

බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලන නියෝජ්‍ය අමාත්‍ය ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් ගිය ඉරිදා පත්වීම බාරගෙන දිවුරුම්ද දුන් තිස්ස කරල්ලියද්ද හිටපු ඇමැති පවසනුයේ එම ධුරය අත්හරින බවයි.

රජය හදිසියේ පිරිනැමූ මෙම නියෝජ්‍ය ඇමැති ධූරය තමා බාර නොගන්නා බවත් ඊට හේතුව තම පාක්ෂිකයන් ඊට විරෝධය, අප්‍රසාදය හා අකමැත්ත පළ කිරීම බවත් එහු කියයි.

‘අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඇමැතිකම් සඳහා අප පත් කර තිබුණා. එදා මම ඇඳගෙන සිටියේත් සරමයි කමිසයයි. ඇමැතිකමක් බාරගන්න යනවා නම් ජාතික ඇඳුම ඇඳගෙන යනවා. මධ්‍යම කාරක සභාවේ විසි දෙනාගෙන් 17 දෙනකුම මට කීවේ මේ ඇමැතිකම ගන්න කියලයි. මැදවච්චිය ආසනයේ ගම් 70කින් මම මේ ගැන ඇහුවා. ඔවුන් ඊට විරුද්ධයි.‘

‘ඇමැතිකම් ගන්නවානම් ඡන්දෙ ඉල්ලන්න ගමට එන්න එපා යැයි ඔවුන් කීවා. ඇතැමකු කියන්නේ මම එක්සත් ජාතික පක්ෂයට ගිය බවයි. මම ජනතාවගේ කැමැත්තට හිස නමනවා. කරු ජයසූරිය බුද්ධ ශාසන ඇමැතිත් හොඳ පුද්ගලයෙක්. ජනාධිපතිතුමාත් හොඳ කෙනෙක්. ඔහු යන්නේ ඉතා කටුක ගමනක්‘

web



අදහස් (0)

‘එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමමනේ හොඳා‘

චන්දන Sunday, 29 March 2015 06:22 AM

දැන්ම තේරුණ එක නම් හොඳයි (දිල්)

:       0       0

අජිත් කලුආරච්චි Sunday, 29 March 2015 07:29 AM

වික්‍රමසිංහ මර උගුලෙන් බේරුන එකනම් රජරට ශ්‍රි.ලං.නි.ප. අපට හරිම සතුටුයි (බ)

:       0       0

අර්ජුන රණවන Sunday, 29 March 2015 07:32 AM

ශ්‍රිලනිපයේ විශාල පිරිසකට ඇමතිකම් දීමෙන් තමන් වෙත රඳවා ගැනීමට උත්සාහ කරනවාට වඩා දූෂිතයන්ට දඬුවම් කිරීමෙන් මහජනතාවගෙන් ලැබෙන තහවුරුවත් සමග ආණ්ඩුවේ බලය ස්ථාවර කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියාකළ යුතුව තිබුණු බවය. එවැන්නක් නොකර මේ වනවිට අනුගමනය කරමින් තිබෙන දේශපාලන ක්‍රියාමාර්ග නිසා රාජපක්ෂ බලවේග වෙතින් යළිදු කිසියම් කුමන්ත්‍රණයක ලකුණු (බ)

:       0       0

අනිල් පෙරේරා Sunday, 29 March 2015 07:38 AM

කොන්ද පන තියෙන,කෙලින් මිනිස්සු තවම අපි අතරේ සිටින එක ආඩම්බරයට කාරණාවක්.(ම)

:       0       0

වරුණ Sunday, 29 March 2015 07:52 AM

ඔබ තුමා ගත තීරණය හරි අපේ සතුට ජය වේවා (ම)

:       0       0

වින්සන්ට් Sunday, 29 March 2015 07:52 AM

හොඳ පුද්ගලයන් සමඟ කටුක ගමනක් යනවාට වඩා වාසිදායක පහසු ගමනක් තිබෙන නිසාද? නැතිනම් ජනතාවගේ ඉල්ලීම නිසාද? ජනතාවගේ ඉල්ලීමට, ජනතාවගේ කැමැත්තටම කටයුතු කරන මෙපමණ දේශපාලකයන් සිටින රටක පිඩිත පන්තිය කොතරම් වාසනාවන්තද? (ම)

:       0       0

ප්‍රශාන් Sunday, 29 March 2015 08:08 AM

මේ වෙලාවේ හෝ නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙච්ච එක ගැන අපට ආඩම්බරයි (දිල්)

:       0       0

වසන්ත Sunday, 29 March 2015 08:28 AM

ඉස්සර වගේ දැන් සෙල්ලම් කරන්න බැහැ ඒනිසයි ආපසු යන්නේ.(ම)

:       0       0

දයා Sunday, 29 March 2015 08:36 AM

ඔන්න බල්ටිය පටන් ගත්තා, අනිත් අයටත් පරක්කු නැහැ , අලුත් පක්ෂයේ දොර වහන්න ලඟයි , පරක්කු වුනොත් මඩුවලිග ලැස්තිකරන් අපි ඉන්නේ (ම)

:       0       0

රෝයි Sunday, 29 March 2015 09:25 AM

වින්සන්ට් හොඳ පුද්ගලයා සමග කටුක ගමන යන්න තමා ඔහු මහින්ද මහත්තය ලඟට අපහු එන්නේ, කටුක පුද්ගලයා සමග හොඳ ගමනක් යන්න බැරි බව අනිත් අයටත් තව ටික දවසකින් තේරෙයි!(දිල්)

:       0       0

මනුල Sunday, 29 March 2015 10:24 AM

ජයවේවා.(හේ)

:       0       0

අනූෂ Sunday, 29 March 2015 11:04 AM

ඔබතුමා දැන්වත් තේරුම් ගෙන මෙවැනි තීරණයක් ගත්ත එක ගැන අපි සතුටුයි.ඉතිරි අයත් ඔය තීරණය ගත්තේ නැති වුනොත් තේරෙයි ඡන්දෙන් පස්සේ එයාලටවුනදේ.මිනිසුන් දැනටමත් තීරණය කරලා තියෙන්නේ අලුත් පත්වීම් ගත්ත අයට කරන්න ඕන මොකද්ද කියලා.(බ)

:       0       0

තුසිත එරංග Sunday, 29 March 2015 12:47 PM

දැන් හොරා කන්න බෑනේ එකයි ආය යන්නේ මහින්ද මහත්තයා ගාවට (බ)

:       0       0

ඉසුරන්දි Monday, 30 March 2015 06:14 AM

උඩ පල ගත්තත් වට්ටක්කා.බිම පල ගත්තත් වට්ටක්කා කිව්වලු. (ම)

:       0       0

ප්‍රකාශ් Monday, 30 March 2015 10:30 AM

මේ පාත්තයෝ දෙන්නෙක් ඉස්සරහද දිවුරුම් දෙන්නේ.(ම)

:       0       0

කළා Sunday, 29 March 2015 05:50 PM

කීයක් ගත්තද ? (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 29 March 2015 08:04 PM

කලින් ජනපතිම කිවුවනේ හැමෝගෙම ෆයිල් එයා ළඟ තිබෙනවා කියා. මොන පැත්තකට පැනලා ඇමතිකම් ගත්තත් අපිට පිළිගන්න වෙන්නේ මේ මැතිඇමතිවරුන් ඔක්කොම දුෂණ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයෝ කියා නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 133 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 96 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 101 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 499 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1005 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1074 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site