IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


එළදෙනටත් නිවුන්නු

මෙයට වසර හතරකට පෙර  ගවඝාතකාගාරයකින් බේරාගෙන ගොවියෙකුට ඇති දැඩි කිරීමට පවරා දුන් එළදෙනෙකු පෙරේදා එකවර නිවුන් පැටවුන් බිහි කළාය

වලල්ලාවිට ලේ දොල  කේ කේ සුමිතිපාල මහතා විසින් ළඟ සිටින මෙම එළදෙනට මෙයට පෙර තුනකදී පැටවුන් තිදෙනෙකු  ලැබිණි



අදහස් (0)

එළදෙනටත් නිවුන්නු

තිලක් Friday, 31 January 2014 07:54 AM

මේ පින්තුර දැක්කහම හරි සතුටුයි. මිනිස්සු කරන තිරිසන් ක්‍රියා වෙනුවට මේ වගේ නිව්ස් දවසම වාසනාවන්ත කරනවා.(නදී)

:       0       1

අබේරත්න Sunday, 02 February 2014 07:26 AM

මේ අයව මස් කඩේට නම් දෙන්න එපා(දිල්)

:       0       0

අචිර Saturday, 01 February 2014 07:50 AM

මේ සතුන්ට කන්න දීල නැසැනෙ. මේ සතුන්ට මන්ද පෝෂණය.(නදී)

:       0       0

රූපවතී Friday, 31 January 2014 10:37 AM

මේවගේ අහිංසක සතුන්ව නේද මිනිසුන්ගේ දෑතින් බෙල්ල කපන්නේ.?මව් සෙනෙහසේ පහස වගේම දරුවන්ගේ සුරතල් හිමි වාසනාවන්ත අම්ම කෙනෙක් හරිම සංවේදී දසුනක් , කොතනින් හෝ මරණින් නිදහස් කරගත් මේ සතාට ජීවිතය ලබාදුන් ඒ පින්වත් මිනිසාට සසරින් මතු නිවන් මග එක සිතින්ම ප්‍රර්ථනා කරමි ..!! මිනිසුන්ගේ හදවත්වලට සත්ව කරුණාව දනවන පුවත් ඉදිරිපත් කිරීම ගැන ලංකාදීපයට ඉස්තුතියි ..!! (දිල්)

:       0       0

බිරනර Friday, 31 January 2014 11:12 AM

අද කාලයේ කලාතුරකින් දකින්ට අහන්ට ලැබෙන හොඳ වැඩක් (දිල්)

:       0       0

කැලුම් Thursday, 30 January 2014 03:15 PM

අනේ වාසනාවන් ,මේ පින්තුර දැක්කහම හරි සතුටුයි (දිල්)

:       0       0

සමින්ද Friday, 31 January 2014 12:26 PM

මේ මහා විශ්වයේ තවත් එක් අනගි දායාදයක්. (නදී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 30 January 2014 03:18 PM

මේ සතාට අභය දනය ලැබුණු නිසා ජීවිත දෙකක් තියන බව සිහි කරන්න තව පැටව දෙන්නෙක්ම දීල. හරි පුදුම ලෝකයක්. (දිල්)

:       0       0

මංගල Thursday, 30 January 2014 03:44 PM

පසුබිමින් ඇහෙන කුරැලු සංගීතයත් ඉතා හොදයි. ගමේ නාදය (දිල්)

:       0       0

මහේන්ද්‍ර දිසානායක,දෝහා,කටාර් Friday, 31 January 2014 12:45 PM

මේ දකින දේ කියල නිම කරන්න බැරි සතුටක්. එළදෙන සහ පැටවුන්ට නීරෝගී සුව.(නදී)

:       0       0

මදුවන්ත Friday, 31 January 2014 01:06 PM

අනේ වාසනාවන්.මේ සතාටත් මිනිස්සුන්ට වගේම හිතන්න පතන්න පුළුවන්.ඒ නිසාම තමා මේ එළදෙනට නිවුන්නු ලැබුනේ.මේ වගේ සත්තුන්ව මරණ මිනිස්සුන්ට ආයේ ඉපදෙන්න ලෝකයක් නැ. (අ)

:       0       0

තරංග Thursday, 30 January 2014 04:06 PM

වාසනාවන්ත මවක්.තුණුරුවන්ගේ පිහිටයි(දිල්)

:       0       0

යසිත් Thursday, 30 January 2014 04:51 PM

ඇත්තටම හරිම අපුරු දුර්ලභ සිදුවීමක් (දිල්)

:       0       0

කසුන් Friday, 31 January 2014 01:52 PM

හිත නිවෙනවා.(නදී)

:       0       0

චන්දි Thursday, 30 January 2014 05:31 PM

හරිම පුදුමයි.ජිවිතේ පළමුවැනි වතාවට ඇහුවේ දැක්කේ පසු බිමින් ඇහෙන කුරුළු හඩ මාව ලංකාවට රැගෙන ගියා වගෙයි, හරිම මිහිරියි ලංකාදීපයට තුති (දිල්)

:       0       0

කොස්වත්ත Thursday, 30 January 2014 06:05 PM

සුන්දර ශ්‍රි ලංකාවේ සුන්දර දේවල් අහන්න දකින්න අපට සලසනවට ලංකාදීපයට තුති,ඇත්තටම හරිම අපුරු දුර්ලභ සිදුවීමක් (දිල්)

:       0       0

සුරේෂ් දොම්පෙ Thursday, 30 January 2014 06:56 PM

මේ අහින්සක සතා බේරගත්ත කෙනාට ගොඩක් පිං (අ)

:       0       0

තරංග Friday, 31 January 2014 03:43 PM

හිත නිවෙනවා සතුටුයි(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 January 2014 07:11 PM

වාසනාවන් , ඒත් මේ සතාට හොඳට කන්න දෙන්න ඕන පේනවා නේද අන්ගේ කටු ගණන් කරන්න පුළුවන් (අ)

:       0       0

මිසා Thursday, 30 January 2014 07:27 PM

අනේ වාසනාවන් ,මේ පින්තුර දැක්කහම හරි සතුටුයි (අ)

:       0       0

සෙලිනා Friday, 31 January 2014 05:40 PM

දුර්ලබ දසුනක් පෙන්වා දුන් ලංකාදීපය දිගුකල් දිනේවා (දිල්)

:       0       0

මානගේ Thursday, 30 January 2014 07:33 PM

කිරි අම්මට දෙන්නෙක් නඩත්තු කරන්න වෙනවා. (අ)

:       0       0

ශාන්ති Friday, 31 January 2014 06:14 PM

වාසනාවන්ත අම්මෙක් සහ ලස්සන පැටව් දෙදෙනෙක් . (දිල්)

:       0       0

පසිඳ Thursday, 06 February 2014 08:29 AM

මෙය නම් කලාතුරකින් සිදු වෙන උපතක්. එබැවින් එළදෙන හා පැටවුන් දෙදෙනා රැක ගමු. මෙවන් පුවත් ලංකාදීප පාටකයන්ට තවදුරටත් පෙන්වා දීමට හැකි වේවා! (නදී)

:       0       0

දීමන්ත Thursday, 06 February 2014 09:58 AM

අනේ අපොයි.(නදී)

:       0       0

ප්‍රදීපා Friday, 31 January 2014 10:09 PM

මට මේ පින්තුර බලද්දී මගේ තාත්තා මතක් උනා. අපිට තේරෙන කාලේ ඉඳලා අපේ ගෙදරත් හරක් හැදුවා තාත්තා. එළදෙන පැටව් දැම්මහම මේ වගේ තමයි වඩාගෙන ආදරේ කරනවා. ඒත් කවදාවත් නිවුන් පැටව් දැකලා නැහැ. ස්තුතියි ලංකාදීපයට මෙවැනි පුවතක් පල කිරීම ගැන. තාත්තා ජීවත් වෙලා හිටපු කාලයට මාව මනසින් ගෙනගියා. (දී)

:       0       0

හර්ෂ Friday, 31 January 2014 11:13 PM

ගාමිණි මහත්තයා හරි මේ සතාගෙන් කිරි ගන්න හදන්න එපා (දී)

:       0       0

පියල් Friday, 31 January 2014 11:13 PM

මම අහුවමයි ඔය එළදෙනෙක්ට නිවුන්නු හම්බුනා කියලා (දී)

:       0       0

ගුණසේකර Friday, 31 January 2014 11:13 PM

වාසනාවන්ත උපතක් (දී)

:       0       0

ගාමිනි ඇෆ්රිකා Friday, 31 January 2014 11:13 PM

දැන් මේ අම්මට දෙන්නෙකුට කිරි දෙන්න වන නිසා කිරි නම් විකුනන්නනම් එපා .ඒ වගේම බලන්නකෝ මෙයාගේ හැටි තණකොළ එහෙම යහමින් දෙන්න .කිරිවලට වඩා වාසනාවක් මේයා ඒ ගෙදරට ගෙනත් දීල තියනවා. (දී)

:       0       0

සන්දීප් Friday, 31 January 2014 12:42 AM

පළමු වතාවට මෙවැනි දෙයක් දැක්කේ ලංකාදීපයට ස්තුතියි (අ)

:       0       0

ශාන්ත හෝමාගම Friday, 31 January 2014 06:26 AM

ගමේ මිනිස්සු මොනතරම් අහිංසකද , පැටව වඩාගෙන පින්තුරෙකට ඉන්නේ තමන්ගේ ළමයි වගේ , එලදෙනටත් , පුංචි පැටව දෙන්නටත් නිරෝගී සුව ලැබේවා (ත)

:       0       0

ලංකා Friday, 31 January 2014 07:29 AM

සතුටුයි ඒත් ඇයි මේ සත්තු මෙච්චර කෙට්ටු? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 7 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 15 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 116 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 213 0


කිලිනොච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 234 0


බෙන්තර - ඇල්පිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 579 0

බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14654 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 54 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site