වගාවට හානි කළැයි වස මුසු ජලය බීමට දී එළදෙනුන් තිදෙනකු මරා දැමීයයි සැකපිට ගෙවිලියක අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය කියයි.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එළදෙනටත් වස දෙයි
පුෂ්පේ Wednesday, 21 September 2011 12:44 PM
සිංහළ ජාතිකයෙක් ද?
මරුවින් Wednesday, 21 September 2011 01:28 PM
ඔන්න මර්වින් යයට තවත් වැඩක්!
වසන්ත -ඊශ්‍රායලය Wednesday, 21 September 2011 01:52 PM
මේ කරපු අපරාදෙට දෙන්න තියෙන ලොකුම දඩුවම දෙන්න
පේමරත්න Wednesday, 21 September 2011 01:49 PM
මිනිසුන් වෙසින් ඉන්න තිරිසන්නු
බුද්ධික Wednesday, 21 September 2011 03:22 PM
දෙන්න තියෙන ඉහළම දඩුවම් දෙන්න ඕන මේ වාගේ ගෑණුන්ට
උපුල් Wednesday, 21 September 2011 03:38 PM
එළදෙන අයිතිකාරයට තමයි දඩුවම් දෙන්නඕන . ඒකාව නිදැල්ලේ හැරියාට
අරවින්ද Wednesday, 21 September 2011 03:46 PM
මේකෙ හැමෝම කමෙන්ට් දාලා තියෙන්නේ.. නිකන් උන්න එළදෙනකුට වස දීලා කියලා? වස දීම වැරදි උනත්, එළදෙනක් හදද්දී, තව කෙනෙක්ගේ වගාවක් කියන්නේ, එළදෙන අයිතිකරු වගේම කීයක් හරි හොයාගන්න උත්සහ කරන කෙනෙක්! එතකොට එළදෙනට කන්නද අර මනුස්සයා වවන්නේ?
හරීන්ද Wednesday, 21 September 2011 03:59 PM
ඔයාගේ කතාව වැරදී අරවින්ද ..ඒ සතාට වස නොදී පන්නල දාන්න තිබුණා ඇයි මරන්නේ
වසන්ත කුමාරසිරි - ඊශ්‍රායලය Wednesday, 21 September 2011 04:31 PM
අරවින්ද මම ලංකාවේදී අපේ වැට කඩපු අල්ලපු ගෙදර හරකාව වෙන තැනකින් ගැට ගහලා වතුරත් දුන්නා පාරේ වාහන වලට යටවෙලා හිටිය සතුන්ට බෙහෙත් දීලා තියෙනවා. ඔයා සතෙක් වගේ කතා කරන්න එපා
පී.ඒ.කේ.තලංගම Thursday, 22 September 2011 06:55 AM
වගාවට හානි කළා නම් එළදෙන අයිතිකරුගෙන් අලාභ අයකර ගන්න තිබුණා. අහිංසක සතුන්ට වස දීම තිරිසන් වැඩක්.