IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


එළදෙනට හෝටලයෙන් පාන්

මහනුවර රිවර්වේල් හේටලයට සෑම දිනකම උදෑසන වැස්සියක එයි. ඒ පාන් කෑමටය. පාන් ලැබෙන්න තුරු වැස්සිය බලා සිටි අවස්ථාවක්.

 



අදහස් (0)

එළදෙනට හෝටලයෙන් පාන්

කුමාර් Monday, 22 July 2013 05:08 PM

අනුකම්පාව වාගේ නොවෙයි ගොඩක් පාන් කෑවොත් බඩ පිපිල හැදිලා මැරෙන්න පුළුවන්. (අ)

:       0       0

ජනක Monday, 22 July 2013 05:32 PM

ඔය හෝටලයට ගියාට කමක් නැහැ. හැබැයි හැමතැනක්ම ඔහොම ආරක්ෂා සහිතවෙයි කියලා නම් හිතන්න එපා (නි)

:       0       0

අසේල ඕමානය Monday, 22 July 2013 05:34 PM

වැස්සි වුනත් හෝටලයකට ගියහම පිළිවෙලකට ඉන්න දන්නවා.ඒකට අපේ සමහර ඇමැතිලාගේ පුත්තු එහෙම තැනකවත් හැසිරෙන්න දන්නේ නැහැ. (නි)

:       0       0

ජගත් Monday, 22 July 2013 05:37 PM

හැම හෝටලයකටම ඔහොම රිංගන්න එපා හොදේ (නි)

:       0       0

විදානගේ Monday, 22 July 2013 05:45 PM

මට හිතෙන්න විදියට මේකත් හොද අදහසක්. පාරිබෝගිකයෝ ව්ශේෂයෙන් සංචාරකයන් ආකර්ෂණය කරගන්න මේක අළුත් ආරක අදහසක් වෙන්න පුළුවන් (නි)

:       0       0

රෙමා Monday, 22 July 2013 06:00 PM

අසේල, කට අරින්නකෝ සීනි ටිකක් දාන්න. ඔයාගේ කීම නම් රටක් වටිනවා, හරියට හරි (නි)

:       0       0

සලනි Monday, 22 July 2013 06:04 PM

ඒ හෝටලේ ඉන්නේ නියම මහත්වරු. ආඩම්බරයි ඔබලා ගැන (නි)

:       0       0

ටිරල් Tuesday, 23 July 2013 04:40 AM

හෝටලේ පරණ අයිතිකාරයෙක් වගෙයි. (නි)

:       0       0

අනුර Monday, 22 July 2013 06:05 PM

තිරිසෙනෙක් වුනත් මිනිස්සුන්ට වැඩිය හොඳින් තැන්පත්ව සිටිනවා (නි)

:       0       0

සුරංජි Monday, 22 July 2013 06:05 PM

හෝටලේ මහත්වරු අගය කළ යුතුයි මෙයාව පිළිගැනීමේ තැනම ඉන්න ඉඩ හැරියට. බලන්නකො ඉන්න අපූරුව ...හොඳට හැසිරෙන්න දන්නවා තැනකට ගියාම (නි)

:       0       0

ද අල්විස් Monday, 22 July 2013 06:08 PM

බලන්නකො ඉන්න අපූරුව (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 July 2013 06:15 PM

හෝටලේ මහත්වරු අගය කළ යුතුයි. බලන්නකො ඉන්න අපූරුව. ඌ හොඳට හැසිරෙන්න දන්නවා තැනකට ගියාම.වැස්සි වුනත් හෝටලයකට ගියහම පිළිවෙලකට ඉන්න දන්නවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 July 2013 06:19 PM

ඒ හෝටලේ ඉන්නේ නියම මහත්වරු. ආඩම්බරයි ඔබලා ගැන (නි)

:       0       0

ආනන්ද ආර් Monday, 22 July 2013 06:22 PM

බොහොම සංවරව ඉවසිල්ලෙන් බුමුතුරුන මත වාඩිවෙලා ඉන්න ලස්සන.එයාගේ වර්ණයත් මැටි බඳුනේ වර්ණයත් මේස රෙද්දේ වර්ණයත් හොඳ වර්ණ සංකලනයක් මවනවා. (නි)

:       0       0

සුරංග Tuesday, 23 July 2013 06:43 AM

මට හිතෙන්න විදියට මේකත් හොද අදහසක්. පාරිභෝගිකයෝ විශේෂයෙන් සංචාරකයන් ආකර්ෂණය කරගන්න මේක නව අදහසක් (නි)

:       0       0

මල්කි Monday, 22 July 2013 06:31 PM

හරිම මානසික සතුටක් දැනෙනවා. හැම සතුන්ට මෙහෙම සලකනවා නම් මේ රට දෙව්ලොවක්. (නි)

:       0       0

කුමාර Monday, 22 July 2013 07:01 PM

පාන් දිලා වැස්සි හොදට මෝරපුවහම වෙන හොටලේක හරි පාන් කන්න ගනියි ඉතින්.(නදී)

:       0       0

අසාද් Monday, 22 July 2013 07:10 PM

රිෂාර්ඩ් ඔයාගේ වැඩ නම් අන්තිමයි.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 23 July 2013 08:10 AM

අනේ හරිම ආස හිතෙන දර්ශනයක්. (නි)

:       0       0

පිටිගල Monday, 22 July 2013 07:21 PM

මේ හෝටලේ වැඩ කරන අයගේ කරුණාවන්තකම නිසා තමා මේ එළදෙන හැමදාම එන්නේ. ලස්සන දර්ශනයක්. බලන්න දෙනකම් තැන්පත්ව ඉන්න හැටි.ලස්සන පිරිසිදු හරකෙක්. (නි)

:       0       0

විමල් Tuesday, 23 July 2013 08:27 AM

හරක් වෙනුවෙන් මෙහෙමත් අදහස් ගොඩක්.... (නි)

:       0       0

මිලාන් Tuesday, 23 July 2013 08:29 AM

මිනිසුන්ට වැඩිය සතුන් හොදට කළගුණ දන්නවා. පාන් දුන්නත් බත් දුන්නත් කවදාවත් කන්න දුන්න අත හපා කන්නේ නැහැ (නි)

:       0       0

දිනේෂ් Monday, 22 July 2013 07:44 PM

රිෂාර්ඩ් ඔය ඉන්න කෙනා ටත් අන්තයි.(නදී)

:       0       0

වීර Monday, 22 July 2013 08:08 PM

මෙන්න නියම මිනිස්සු. දැන් මේ හරකටත් කෙල හලනවා ඇති.(නදී)

:       0       0

රන්දි Monday, 22 July 2013 08:21 PM

රිෂාඩ් ..ඔයාට පණපිටින් හරකා පිගානේ තියලා දුන්නොත් ඒත් කාගෙන කාගෙන යයි කටට දෙකට. ඒ තරමට ඔයා පෙරේතයි නේද ?(නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 24 July 2013 08:52 AM

මම ඉන්නේ හෝටලය ලග. හැමදාම මෙයා එනවා. හෝටලයේ මහත්වරු මෙයාට හොදින් සලකනවා. (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 22 July 2013 08:26 PM

අනේ සමහර අයගේ අදහස් බලන්නකෝ. හවස හය වෙනකම් ලස්සන අදහස් තියෙනවා. හයෙන් පස්සේ පොඩි අඩියක් ගහලා සරම කරේ තියන් වීථි සංචාරයේ යෙදෙනවා.(නදී)

:       0       0

කුෂාන් Wednesday, 24 July 2013 08:59 AM

මේ හෝටලයේ කළමනාකරු ගැන මට නම් හරිම සතුටුයි (නි)

:       0       0

දිමුතු සංජිව Monday, 22 July 2013 09:24 PM

මේ හොටෙල් එකේ ඉන්නේ උතුම් මිනිසුන්. හරිම සතටුයි මේ ගැන. මේ කිරි අම්මත් බොහොම සංවරව ප්‍රසන්න විදියට ඉන්නවා. ලස්සන වගේම විරල දර්ශනයක්. (අ)

:       0       0

මිනිපෙ Monday, 22 July 2013 09:31 PM

ඔන්න අර "සැලඩ්" කලා හිටපු අයිහිංසක එළදෙනට,දියවැඩියාව හදන්න වැඩක්.(අ)

:       0       0

චන්දි Monday, 22 July 2013 04:21 PM

හරිම අසරණ විදියට බලන් ඉන්නේ අනේ ඉක්මනට පාන් කැල්ලක් දීල යවන්න.., (අ)

:       0       0

ෆ්රේනා ඩුබායි Monday, 22 July 2013 04:29 PM

බත් දෙන්න එයාට. පාන් දෙන්න එපා (අ)

:       0       0

තිලාන් Monday, 22 July 2013 10:45 PM

පැන් දුන්නට කමක් නැහැ, සත්තුන්ට වැඩිය බත් දෙන්න එපා (නි)

:       0       0

ලුම්බිණි Monday, 22 July 2013 04:34 PM

මෙයාගේ අයිතිකාරයා සතුටින් ඇති නොමිලේම කෑම ලැබෙන නිසා. (නි)

:       0       0

රූපවතී Monday, 22 July 2013 04:34 PM

අනේ පව් ..! මේ වගේ අසරණ සතුන් නේද මස් කඩේට දක්කන්නේ ..? (නි)

:       0       0

සරත් Wednesday, 24 July 2013 10:46 AM

මම දන්නා තරමින් බත් කන්නේ නැහැ. පාන් විතරයි කන්නේ.(නදී)

:       0       0

සරත් Monday, 22 July 2013 04:37 PM

අනේ පවු. අහිංසක කිරි අම්මා කෙනෙක් (නි)

:       0       0

මනෝහරන් Monday, 22 July 2013 11:26 PM

හරක්ට බත් පාන් දෙන්න හොද නැති බව හෝටලේ අය දන්නේ නැහැ .ඒ වගේම ගෙවල් අසල ගිරවු කෑම දීම සදහා ගිරවු ලෑලේ අටවාගෙන ඉදිමත් වරදක්. මතු පරපුරේ ප්‍රතිශක්තිකරන ශක්තිය හිනකිරීමක් (නි)

:       0       0

නුවන් Monday, 22 July 2013 04:44 PM

අනේ පව් ..! මේ වගේ අසරණ සතුන් නේද මස් කඩේට දක්කන්නේ (අ)

:       0       0

සිරිපාල Monday, 22 July 2013 04:47 PM

අනේ මෙ අසරන කිරි අම්මාට කන්න දෙන්න... කාටහරි අහු වුනොත් මේ කිරි අම්ම උයාගෙන කාවි.(අ)

:       0       0

චානක Monday, 22 July 2013 11:42 PM

පාන් කාලා පැටව්න්ට කිරි දෙන්නේ කොහොමද? බත් පොඩ්ඩක් දුන්නා නම් තවත් වටිනවා (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 04:52 PM

හෝටලේට කියාපු කෙනෙක් (අ)

:       0       0

දිනේෂ් Monday, 22 July 2013 05:01 PM

අපේ රිෂාර්ඩ්ට දැන් මොනවා හිතිලා ඇද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

රංජිත් සිල්වා Monday, 22 July 2013 05:00 PM

පඩි නොදි අස්කරපු සේවකයෙක් ද දන්නේ නෑ (අ)

:       0       0

නීල් රණා Monday, 22 July 2013 05:05 PM

පාන් බනිස් කන සත්තු දැන් හැමතැනම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2340 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1533 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2321 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3219 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37180 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site