( නිමල් ජයරත්න,රුමේෂ් වීරසිංහ සහ ඉන්දික අරුණ කුමාර)
මාතලේ හෙට්ටිපොල එවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට, මුහුණ ගැටීමෙන් එම බස් රථය ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත් හතළිස් දෙනකු බරපතල තුවාල ලබා ලග්ගල සහ මහියංගන රෝහල්වලට ඇතුළත් කර ඇති බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරෙන් වෑන් රථයේ රියැදුරු සහ බස් රථයේ ගමන් ගත් දෙදෙනෙකු ඇතුළුව තිදෙනෙකුකු මියගොස් ඇති බව පොලිසිය කියයි.
කොළඹ කොටහේන ප්‍රදේශයේ පිරිසක් වස්ගමුව ජාතික වනෝද්‍යාන නරඹා ආපසු හෙට්ටිපොළ හරහා දඹුල්ල මහියංගන මාර්ගයේ යමින් සිටියදී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුරට මුහුණපා ඇත. බස් රථයේ සිර වූ පිරිස් බේරාගැනීම සඳහා පොලිසිය යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දැරු බව පොලීසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එළවනාකන්දේ බස්-වෑන් අනතුරින් 3ක් මරුට:40ක් රෝහලට