දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණභාරයේ කළමනාකරු ක්‍රිස්ටි
විජේරත්න මහතා පැවසීය.අයහපත් කාලගුණය නිසා ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබෙන ප්‍රමාණය සියයට හැත්තෑවකින් අඩු වී ඇත.
දඹුල්ලේ සිල්ලර එළවලු අලෙවි සල් වල අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000ක් වන අතර තක්කාලි කිලෝවක මිල රුපියල් 500කි.
තොග වෙළදපොළේ බෝංචි,බීට්රූට්,මාළු මිරිස්,වම්බටු,ලීක්ස්,කැරට්,මෑකරල් කිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර ඒවායේ සිල්ලර මිල ඊට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.
අද (29) දඹුල්ල තොග වෙළදපොළේ සහ සිල්ලර වෙළදපොළේ එළවළු වර්ග කිහිපයක මිල ගණන් මෙසේය.
වර්ගය කිලෝවක තොගමිල කිලෝවක සිල්ලර මිල
ගෝවා 70-100 150-200
බෝංචි 180-220 320-350
ලීක්ස් 180-210 300-350
කැරට් 180-210 320-380
බීට්රූට් 160-200 250-300
තක්කාලි 170-200 300-380
මාළුමිරිස් 280-320 600-700
නෝකෝල් 90-120 150-200
වැටකොළු 120-150 230-280
පතෝල 90-120 150-200
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එළවළුත් ගිනි ගණන්
හේරත් Monday, 29 December 2014 07:49 AM
ජිවිතේ දුකයි ගලන්නේ කදුළු මල් තමයි (නදී)
ලීල් සිරිවර්ධන Monday, 29 December 2014 08:48 AM
වහින්නේ මහින්දගේ සාපයට කියන අපේ වරිගෙට මේකත් එහෙම කියන්න පුලුවන් (නදී)
සිමන් Monday, 29 December 2014 09:10 AM
ඇමති බන්දුලගෙන් අහන්න ඔන රුපියල් 2500 කින් පවුලකට ජිවත් විය හැකි සුස්තරය මොකක්ද කියලා. අපට කන්න තියෙන්නේ දැන් තණකොළ.(නදී)
අනිල් රෝහණ Monday, 29 December 2014 09:13 AM
අඩු කරොත් කියන්නේ ඡන්ද ගුණ්ඩු කියලා හැබැයි ඒ කියන අය දැන් මොකද කියන්නේ දාන්නකෝ අදහස් ටිකක් ,වැඩිකරලා තියෙන්නෙත් ඡන්ද ගුණ්ඩු නිසාද?(හේ)
විකුම් Monday, 29 December 2014 08:49 PM
දැන් ඉතින් කන්න බැරියෑ.... (නි)
ලලිත් Tuesday, 30 December 2014 12:01 AM
ලංකාවේ ඔය වර්ෂාව කාලෙට එළවලු මිල නඟින එක හැම අවුරුද්දකම වෙනවා. (නි)
මහරූෆ් Monday, 29 December 2014 11:14 AM
වර්ෂාව නිසා. පායනකොට හරි. (ර)
වීරසිංහ Tuesday, 30 December 2014 02:07 AM
අනේ දෙවියනේ! (නි)