උඩරට අයහපත් කාලගුණයත් පහත රට යල කන්නයේ වගාව අවසන් අදියරට පිවිසීමත් සමඟ කෙසෙල් මුව කැකිරි වැනි එළවළු හැර සෙසු එළවළු මිල බෙහෙවින් වැඩි වී ඇත.
බෝංචි,කැරට්,ලික්ස්,අර්තාපල්,තිබ්බටු,මාළු මිරිස් හා කරවිල කිලෝව රුපියල් 240 ට ආසන්න වී ඇත.මුරුංගා හා දඹල කිලෝව රුපියල් 200කි.වට්ටක්කා කිලෝව රුපියල් 120 කි.ගෝවා හා බිට්රූට් රුපියල් 55-60 අතර මිලක පවතී.
එළවළු හිඟය හා මිල වැඩි වීම ජනවාරි අග දක්වා පවතිනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩු කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු ආයතනය කියයි.
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එළවළු පාරිභෝගිකයා කයි
සත්‍යයා Monday, 17 November 2014 12:20 AM
එළවළු ටිකත් කාලා පාරිභෝගිකයාවත් කන්නේ බලවතුන් විසිනුයි. (නි)
ධම්ම Sunday, 16 November 2014 07:42 AM
පාරිභෝගිකයාගෙන් අපට වැඩක් නෑ. මිල වැඩිවෙන එක ගොවියාට කෙසේ වෙතත් අතරමැදියාට හොඳයිනේ. (බ)
ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 11:37 AM
තව ටික දවසකින් කියාවි එළවලු හා පාරිභෝගිකයව අතරමැදියන් වටකරගෙන කනවයි කියලා නේද.(දිල්)