IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එළවළු මල්ල දැරියට මරු කැඳවයි

මිනුවන්ගොඩ ආඬිඅම්බලම පාරේදි ත්‍රී රෝද රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හය හැවිරිදි දැරියක් මියගිය බව පොලීසිය කියයි. ඉදිරියෙන් ගිය ලොරියකින් වැටුණු එළවළු ගෝනියක වැදීමෙන් ත්‍රී රෝද රිය පෙරලී මෙම අනතුර සිදුවිය



අදහස් (0)

එළවළු මල්ල දැරියට මරු කැඳවයි

සරත් Wednesday, 03 July 2013 08:34 AM

නොසැළකිලිමත් ප්‍රවාහනය... (නි)

:       0       0

නිමල් Wednesday, 03 July 2013 08:47 AM

අපරික්ෂාකරී බර වාහන රියදුරෙකු සහ සහයකයෙකු නිසා අහිංසක දැරියකට ජීවිතය අහිමි විය.රටට සහ දෙමාපියන්ට සම්පතක් අහිමිය. අපරික්ෂකාරී රියදුරු අමනයන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුය. රියදුරු බලපත්‍ර වලට,වාහන වලට නොයෙකුත් නීති පනවන මහත්තුරුනි, මේ රියදුරු අමනයන්ට දැඩි දඬුවම් දීමට නීති පනවන්න. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 03 July 2013 08:47 AM

පොඩි අනතුරක් වුනත් ජීවිත නැති වෙනවා. ත්‍රී රෝද රථ ප්‍රධාන පාර වලින් අයින් කළයුතුයි. මේවා සුදුසු වාහන තදබද නැති පාරවල් වලට. (නි)

:       0       0

අසේල Wednesday, 03 July 2013 08:57 AM

භාණ්ඩ ප්‍රවාහනය සඳහා නීති සැකසිය යුතුයි.විවෘත ලොරි වැනි වාහන වල භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ආරක්‍ෂිත ආවරණයක් හෝ දොරගුළු දමා වැසිය හැකි ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කල යුතුයි. අධික ලෙස භාණ්ඩ පටවාගෙන යන හෝ ඉහත කී ක්‍රමය අනුගමනය නොකරන්නන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.එහෙත් මේක ශ්‍රී ලංකාව නිසා මාගේ යෝජනාව දේශපාලුවෙක් විසින් කපා හැරීමටත් ඉඩ ඇත.මෙම ඛේදජනක සිද්ධියට ගොදුරුවූ අහිංසක දරුවාට නිවන් සුව අත්වේවා ! (නි)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Wednesday, 03 July 2013 03:41 PM

භාන්ඩ ප්‍රවාහනය විදිමත් කළයුතුය.නීතිය තිබුනට ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ . පව් අහිංසක ජීවිත. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 03 July 2013 09:11 AM

පිපෙන්නට පෙර මිලින වූ පුංචිම පුංචි මල් කැකුලට නිවන් සුව පතමි (නි)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 03 July 2013 09:17 AM

ප්ලාස්ටික් කූඩ වලින් එලවළු ප්‍රවාහනය කළා නම් ඔය අනතුර සිදුනොවෙන්න ඉඩ තිබුනා. (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 03 July 2013 12:46 PM

ලංකාවේ මාර්ග අනතුරු වැඩිවෙන්න හේතුව හොයන්න කවුරුවත් නැහැ. සුද්ද දාල දුන්න පාරවල් ටික ටික ලොකු කර කර තාවකාලික පැලැස්තර අලවන එක තමයි හැමදාම කරන්නේ. අපේ රටේ ඇත්තම මහා මාර්ග පධතියක් ඉඳි වෙලා නීති රීති සංශෝධනය වුන දවසට මෙවන් අකල් මරණ අවම වේවි. (දී)

:       0       0

සෑම් Wednesday, 03 July 2013 12:57 PM

ඇන්ටෝ, ලංකාවේ තරම් නීති ඇති රටක් වෙන කොහෙවත් නෑ.... ඕනෑම නීතියක් පළවෙනි මාසය, දෙක පමණයි... අනික පොලිස් රාළහාමිලාටත් අමතක වෙනවා පරණ නීති, එයාලටත් මතකයේ තබාගන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ? (දී)

:       0       0

සුරේශ් Wednesday, 03 July 2013 09:54 AM

ලුම්බිණි, මෝඩ කතා කියන්න එපා. එතකොට පොඩි මිනිස්සු යන්නේ මොකෙන්ද? (නි)

:       0       0

ඇන්ටා Wednesday, 03 July 2013 09:55 AM

ඔය ලගදි ගේනවා නේද නීතියක් එළවලු ප්ලස්තික් ඇසුරුම් වල ගෙනියන්න ඕනෑ කියලා. මොකද දන්නෙ නැහැ නේද ඒ නීතියට වුනේ. (නි)

:       0       0

සුගත් Wednesday, 03 July 2013 04:39 PM

ශ්‍රී ලංකාවෙන් ත්‍රීරෝද රථ සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Wednesday, 03 July 2013 10:25 AM

ලුම්බිණි, කූඩය පයින් ගිය කෙනෙක් මතට වැටුනා නම්, පයින් යන එකත් තහනම් කරනවා ද ? (නි)

:       0       0

සරත් Wednesday, 03 July 2013 04:44 PM

ලුම්බිණි කියන්නේ මෝඩ කෙනෙක් බව තවම තේරුම් ගන්න බැරිවුනාද? පහුගිය දවසක දේවාලයකට තෙල් බෙහෙත් කෙමක් කරගන්නත් ගියා කියලා ලඟදි දවසක රූපවතී අක්ක දාලා තිබුන මතකයි! (නි)

:       0       0

කුමාරි Wednesday, 03 July 2013 10:39 AM

ලංකාවේ නීති අපරාධකාරයන්ට වාසි වෙන ආකාරයටයි තියෙන්නේ.ඕනෑම දෙයක් කරලා හිරේ ගියත් ඇප දීලා ටික දවසකින් නිදහස් කරනවා.ඉතින් මිනිසුන් වගකීමක් නැතුව ඉබාගාතේ වැඩ කරනවා.මේ ක්‍රමේ වෙනස් වෙනකන් හැමදාම මේ වගේ දේවල් අහන්න ලැබෙයි (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 03 July 2013 10:47 AM

පව් අසරණ මල් කැකුළ, දෙමාපියන්ට කොතරම් දුක හිතෙන්න ඇද්ද? (නි)

:       0       0

රැවන් Wednesday, 03 July 2013 11:35 AM

ලුම්බිණි, එහෙනම් පාපැදි,මෝටර් සයිකල් ,පයින් යන මිනිසුන්වත් සියලුම මාර්ගවලින් ඉවත්තළ යුතුයි...... මෙමදැරියට නිවන්සුවපතමි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 692 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 266 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3594 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1292 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2235 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site