IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එෆ්සීඅයිඩියට හිටපු අගවිනිසුරුගෙන් දොස්

පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ස්ථාපිත කර ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වහා අහෝසි කළ යුතු යැයි හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා කොළඹ මහජන පුස්තකාලයේ අද (22) පැවති ජනහිතවාදී කලාකරුවන්ගේ විද්වත් කතිකාවේදී පැවසීය.

පොලිසිය හා උසාවිය ඇතුළු නීතිඥ ක්ෂේත්‍ර සතුව බලතල පවතිද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය අවශ්‍යතාවයට අනුව රටේ විවිධ දේශපාලනඥයින් අපහසුතාවයට පත් කිරීමට මෙම ආයතනය ස්ථාපිත කරගෙන ඇති බව හිටපු අගවිනිසුරුවරයා කීවේය.

web1 web2



අදහස් (0)

එෆ්සීඅයිඩියට හිටපු අගවිනිසුරුගෙන් දොස්

බටගල Thursday, 23 July 2015 02:18 AM

ඔබට මධ්‍යස්ථ ජනතාවගෙන් අබමල් රේණුවක සැළකීමක් ලැබෙයි කියලා මට නම් හිතෙන්නේ නැහැ (නි)

:       0       0

බන්දු Thursday, 23 July 2015 02:27 AM

ගණන් ගන්න එපා මහත්තයෝ. ඔබතුමාට බණින අයට පසුවට තේරෙයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 23 July 2015 02:28 AM

කියන්නේ මොනවද කියලා එයාම දන්නේ නැහැ.පවු! කොහොම හිටිය කෙනෙක්ද මේ? (නි)

:       0       0

නුවන් Thursday, 23 July 2015 02:31 AM

ඔබතුමාගේ කාලයේ සිදුවූ දේවලුත් අපිට හොඳට මතකයි (නි)

:       0       0

දිනේෂ් Thursday, 23 July 2015 02:33 AM

අද රටේ දේශපාලනය පත්වෙලා තියෙන තත්ත්වයට කවුරු කවුරුත් වගකියන්න ඕනෑ (නි)

:       0       0

තිස්ස Thursday, 23 July 2015 02:43 AM

එතකොට ඔයා දීපු වැරදි තීන්දු අහෝසි කරන්නේ කවුද?(ම)

:       0       0

රකිත් Thursday, 23 July 2015 02:47 AM

කාලෙන් කාලෙට කරපු දේවල් සහ කියපු දේවල් ගැන පසුතැවිලි වෙන තවත් මහත්මයෙක් (ම)

:       0       0

සෙනරත් Wednesday, 22 July 2015 03:29 PM

රටේ ජනතාවගේ දැනගැනීම සදහා ඔබතුමා මේ බව හෙළි කළාට ස්තුතිවන්ත වෙමු. (අ)

:       0       0

ගාමිණි Wednesday, 22 July 2015 03:38 PM

මේයාට මොලේ හොද නැහැ. (අ)

:       0       0

ලුම්බිණි Thursday, 23 July 2015 03:42 AM

ජනහිතවාදී කලාකරුවන්ගේ විද්වතා මෙයාද? (ම)

:       0       0

අර්ජුන රණවන Wednesday, 22 July 2015 03:57 PM

දෙකොන මාරුවෙලා (බ)

:       0       0

ලංකා Wednesday, 22 July 2015 04:02 PM

ඇයි මේ බය වෙලා (බ)

:       0       0

ලංකා Wednesday, 22 July 2015 04:03 PM

මෙයා මොනවා කියනවද (බ)

:       0       0

සංක Thursday, 23 July 2015 03:53 AM

අපිට දැනගන්න ඕන මේ කතාව කරන පුද්ගලයා කලාකරුවෙක්ද කියලා.. වෙලාවකට නින්දෙන් ඇහැරිලා වගේ කියනවා මහින්ද හොරා කියලා.. ඊට පසුව නැවත කියනවා එහෙම නෑ කියලා.. මේ මිනිස්සු දැමිය යුත්තේ කොහෙද කියලා ඔබම තීරණය කරන්න.. (බ)

:       0       0

සංඛ Thursday, 23 July 2015 03:57 AM

මහින්ද කියන්නේ මේ රටේ හිටිය පාලකයෙක් මිසක් මේ රටේ අයිතිකාරයා නෙවෙයිනේ නේද?තරුණ පරම්පරාව ඒක හොදට දන්නවා..(බ)

:       0       0

කමල් පානදුර Wednesday, 22 July 2015 04:30 PM

ඇයි ඉතින් ඕකට ඔච්චර බය?වැරදි නැත්නම් ප්‍රශ්න කරලා එවනවනේ. (නි)

:       0       0

විජිත් Wednesday, 22 July 2015 04:33 PM

ප්‍රවේශමෙන් මහත්තයෝ! මට නම් තේරෙන්නේ නැහැ ඔබතුමා කියන්නේ මොනවද කියලා (නි)

:       0       0

සුනිල් Wednesday, 22 July 2015 04:34 PM

මේ ආයතනය පිළිබඳ නීතිමය ගැටළුවක් තිබෙන බවනේ මේකෙන පෙනෙන්නේ. ඇයි මේක නිවැරදි කරලා හොරුන්ට දඩුවම් දෙන්න බැරි (නි)

:       0       0

දර්ශන Wednesday, 22 July 2015 04:50 PM

එදා කළ වැරැද්දකට ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියලා කිවුවේ කවුද කියලයි මම මේ කල්පනා කළේ (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 22 July 2015 04:52 PM

කවුරු කියන දේවල්ද දැන් අපි පිළිගන්නේ? (නි)

:       0       0

සේපාල Wednesday, 22 July 2015 04:53 PM

මෙතුමා නින්දෙන් අවදිවෙලා වගෙයිනේ කතාකරන්නේ? (නි)

:       0       0

රොහණ Thursday, 23 July 2015 04:23 AM

ඔබතුමා අගවිනිසුරු වශයෙන් දීපු තීරණ කැකිල්ලේ තීරණ හා සමානයි හම්බන්තොට හෙල්පින් සම්බන්ධව කර අරින්න බැරිවෙයි . (ම) .

:       0       0

දිසානායක Wednesday, 22 July 2015 05:34 PM

ඒ කාලේ හරියටම නීතියටම වැඩ වුණාද? (නි)

:       0       0

බිබිලේ Wednesday, 22 July 2015 05:35 PM

මම නම් මොකුත්ම කියන්නේ නැහැ මේවට (නි)

:       0       0

කමල් Wednesday, 22 July 2015 06:03 PM

මෙතුමාට අර අමතකවෙන ලෙඩේවත් හැදිලද? (නි)

:       0       0

සෑම් Thursday, 23 July 2015 04:53 AM

කාලෙන් කාලෙට එක එක කතා කියන මෝඩ මනුස්සයෙක්. (බ)

:       0       0

කුමාර Wednesday, 22 July 2015 06:37 PM

තවත් මොන කතාද මහත්තයෝ? (නි)

:       0       0

එෂාන් Wednesday, 22 July 2015 06:49 PM

මේකේ හොඳක් දකින කෙනෙක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

කැටවල Wednesday, 22 July 2015 07:13 PM

ඇයි මහත්තයෝ මේක නීතිවිරෝධී කියන්නේ? (නි)

:       0       0

වීරකෝන් Wednesday, 22 July 2015 07:14 PM

මිනිස්සු මේවා පිළිගනීද කියලා අපි බලමුකෝ (නි)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Thursday, 23 July 2015 08:51 AM

සමහරුන්ට සරත් එන සිල්වා වීරයෙක් අවංක විනිසුරු කෙනෙක් , තවත් අයට ඔහු පාවා දෙන්නෙක් , බලයේ සිටි කාලයේ දුන් තීන්දු ගෙන දුක් වනවා කියූ කෙනෙක් , පසුව කියූ දෙයට හාත්පසින් වෙනස් ක්‍රියා කරන්නෙකු , බුද්ධිමත් ජනතාව හොඳ නරක දන්නා නිසා , මෙවන් ප්‍රතිචාර වලින් වැඩක් නැහැ. (ර)

:       0       0

බුද්ධි Wednesday, 22 July 2015 07:37 PM

රටක හිටපු අග්‍ර විනිශ්චකාරවරයෙකුගේ තනතුරේ වටිනාකම බාල්දුවට ලක්නොවන ලෙස ක්‍රියාකළ යුතුවේ. (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 22 July 2015 07:49 PM

මොකද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනෑ කාලේ මොකටද මේ අපහාස විඳින්නේ? ඉහළ තත්ත්වයේ සිටි අයට බලය නැතිවුණාම බොළඳ වෙනවද කොහෙද. (නි)

:       0       0

යසීර් Wednesday, 22 July 2015 07:48 PM

අනේ මන්දා! අපිට නම් මේවා ගැන දැනුමක් නැහැ. මෙතුමා කියන දේ හරිවෙන්න පුලුවන් (නි)

:       0       0

රෝහණ Wednesday, 22 July 2015 07:57 PM

මොකද මෙච්චර කලබලවෙලා? (නි)

:       0       0

යමින්ත‍ Wednesday, 22 July 2015 08:27 PM

කොහොමත් හොඳ දෙයක් කරනකොට බාධා එනවා තමයි (නි)

:       0       0

විභූති Wednesday, 22 July 2015 09:14 PM

හොරු අහුවෙනවට සමහරු නම් බොහොම අකමැතියි වගේ (නි)

:       0       0

සජිත් Wednesday, 22 July 2015 09:55 PM

එතුමාගේ පැත්ත තමයි මමත් ගන්නේ. අපිටත් මේක ප්‍රශ්නයක් (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 22 July 2015 09:56 PM

සරත් සිල්වා වැනි විද්වතුන් අපේ රටට ආඩම්බරයකි.ජනතාව රවටමින් හා ගොනාට අන්දවමින් දේශපාලුවන් කරන විගඩම් හමුවේ බය නැතුව කතාකරන්න වෙන කාටද පුලුවන්? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 22 July 2015 10:58 PM

සෙනරත්,රටේ ජනතාව දැනගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ අතර පොලිස් ආඥා පනත කියන්නේ මිනිසාගේ එදිනෙදා ජීවිතයට එතරම් අදාළ දෙයක් නොවෙයි. හැබැයි මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න හේතුවුණ සිද්ධි සරත් එන් සිල්වාට අමතක වුණාට ජනතාව ඒවා අඩුවශයෙන් අගෝස්තු 17 දක්වා හෝ මතකයේ තබාගත යුතුමයි. (නි)

:       0       0

විතාන Wednesday, 22 July 2015 11:00 PM

මට නම් මේ කතාවේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

රාධා Thursday, 23 July 2015 12:06 AM

සමහරුන්ට උදේ කියන දේ දවාලටත්, දවල් කියන දේ රෑටත්, රෑට කියන දේ උදේටත් මතක නැහැ. (නි)

:       0       0

යාපා Thursday, 23 July 2015 12:17 AM

ඇයි හැමෝම මේකට අකමැති? (නි)

:       0       0

සිල්වා Friday, 24 July 2015 06:03 PM

ඔබ උගතෙක්, නීති විශාරදයෙක්.ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.කුමකින් කුමක් කරාවිදැයි විශ්වාස කිරීමට අසීරුයි (නි)

:       0       0

විජේතුංග Thursday, 23 July 2015 12:42 AM

එෆ්සීඅයිඩිය නීතිවිරෝධී නම් ඇයි නඩුමඟට යන්න බැරි? (නි)

:       0       0

සිරිමල් Thursday, 23 July 2015 01:00 AM

කතා වලට අපි රැවටුණ කාල‍ය ගියා (නි)

:       0       0

ආකාශ් Thursday, 23 July 2015 01:33 AM

බැරිද ඉතින් මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න? (නි)

:       0       0

චාමික Thursday, 23 July 2015 01:34 AM

පොලිසිය පෙනෙනකොට දියවන්නාව මතක්වෙනවා සමහරුන්ට. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 23 July 2015 01:46 AM

මේ කියන දේවල් පිළිගන්න පුලුවන්ද? (නි)

:       0       0

රොෂාන් Thursday, 23 July 2015 01:46 AM

එක දවසකට ජනතාවගෙන් සමාව ගන්නවා. දැන් තව එකක් කියනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 31 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 373 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 407 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 2985 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 143 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 750 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22012 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21815 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site