IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එෆ්සීඅයිඩිය ‘ශිරන්තිගේ ගෙයක්‘ පිරික්සයි

කොළඹ - ගාලු පාරේ ගල්කිස්ස මිහිඳු මාවතේ දෙමහල් මන්දිරයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) පරීක්ෂා කැරිණි.

මෙම මන්දිරයේ ‘මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ‘ යනුවෙන් පුවරුවක් සවිකර තිබේ. එම නිවසේ කොටසක් ඉදිකැර අවසන් කර තිබේ. තවත් කොටසක් අවසන් කර නැති බව කියති.

shiranthi_201631578 shiranthi_201631578-2 shiranthi_201631578-3 shiranthi_201631578-4 shiranthi_201631578-5

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න



අදහස් (0)

එෆ්සීඅයිඩිය ‘ශිරන්තිගේ ගෙයක්‘ පිරික්සයි

සෙනරත් Tuesday, 15 March 2016 05:13 PM

ඔය වගේ විකාර රූප දැන් දැන් හැම වෙලාවෙදිම වගේ ඡන්දදායකයාගේ හිතේ මැවෙනවා. (නි)

:       0       0

ටෙහාන් Tuesday, 15 March 2016 11:48 AM

මෙච්චර ගෙවල් මොනවා කරන්න හදනවද මන්දා? අපි බලමුකෝ (නි)

:       0       0

දනුක Tuesday, 15 March 2016 08:49 AM

මැඩම් කියලා එයාම ගහගෙන. (ර)

:       0       0

මිලානෝ Tuesday, 15 March 2016 06:40 PM

මෙහෙම නාම පුවරුවක් දැක්කාමයි. එංගලන්තේ මහා රැජිණවත් මෙහෙම නැහැ. හරිම නිරහංකාරයිලු. උගත්කමේ මිනුම් දණ්ඩ මා හිතන විදියට නිහතමානීකමයි. (නි)

:       0       0

සහන් Tuesday, 15 March 2016 08:57 AM

උපරිම දඬුවම් ලබා දිය යුතුය. (ර)

:       0       0

මිස්සක Tuesday, 15 March 2016 09:05 AM

කවුරුහරි දුන්නු හොඳ ලනුවක් වගේ. (ර)

:       0       0

අමල් Tuesday, 15 March 2016 09:17 AM

මොනා කියන්නද මේ වැඩ වලට. (ර)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 15 March 2016 12:16 PM

අර වෙන වෙන තැන් වලින් අල්ලන 'මැඩම්ලාව' වගේ මෙයාලවත් ඇතුළට ගන්න බැරිද? හැබැයි කළදි වලට උපරිම දඬුවම් දෙන්න මිනිස්සු රවටන්නේ නැතුව (නි)

:       0       0

නාමල් Tuesday, 15 March 2016 09:14 AM

රට වටේම දේපල පුදුම සල්ලියක්නේ (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 15 March 2016 09:25 AM

"මෙම මන්දිරයේ ‘මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ‘ යනුවෙන් පුවරුවක් සවිකර තිබේ".ඔය කියන්නේ නලාවක් කරේ ගෙන කුඩා දරුවන්ගේ ලෙඩ පරික්ෂා කරන "දොස්තර" මැඩම් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂද? (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 15 March 2016 09:19 AM

හරියට ඉන්ඩවත් තැනක් නෑ කියලා පැජට් පාරේ බංගලාව ඉල්ලලා නාහෙන් අඬපු අය නේද මේ? (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 15 March 2016 09:19 AM

සෞදියේ ධන කුවේරයෙකුටයි,ජපානයේ ධන කුවේරයෙකුටයි මහා බන්ධාගාරයේ තිබෙන රත්තරන් කිලෝ දහස් ගණනක් විකුණුව කියලයි අපිට ආරංචි වුනේ.කරුණ කරලා මහා බන්ධාගාරයේ තිබෙන/ත්‍රස්තවාදින්ගෙන් සොයා ගැනුණු රත්තරන් ටික ගණන් බලන්න. (බ)

:       0       0

ජෙනිස් Tuesday, 15 March 2016 09:28 AM

තමන්ගේ ගෙට මැඩම් කෑල්ල දා ගැනීමෙන් පෙනේද උජාරුව (බ)

:       0       0

සුමිත් Tuesday, 15 March 2016 09:21 AM

මෙයාලට මේවා ගන්න සල්ලි කොහින්ද කියල සොයල බලන්න නේද අපි යහ පාලනයක් බලයට ගෙනාවේ . වැඩක් නැහැ කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේනේ (බ)

:       0       0

ඉන්දික Tuesday, 15 March 2016 09:34 AM

හදන එක ප්‍රමාද අැයි කියලද දන්නේ නැහැ බැලුවේ! මේවා ලෝක විහිළු. (බ)

:       0       0

කින් බෙනට් Wednesday, 16 March 2016 01:53 PM

මේ උඩ තියෙන ගොඩක් අදහස් දැක්කම ඇත්තටම ලංකාවේ බහුතරය ගැන දුකත් හිතෙනවා. (ර)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 15 March 2016 09:33 AM

මේවා සාධාරණයෙන් උපයපු සල්ලි වලින් ගන්ට ඇති මේ අය ධාර්මික නිසා ලංකාවේ හැමතැනම මාලිගා තියෙන්නේ මේ හරියේ පර්ච් එකක් ලක්ෂ 40,50 අතර වෙනවා (බ)

:       0       0

බින්දු Tuesday, 15 March 2016 09:36 AM

ටොයියන්ට මැජික් වගේ... (ර)

:       0       0

ඉන්දික Tuesday, 15 March 2016 09:43 AM

මෙච්චර දවසක් මේ බෝර්ඩ් එක තිබුනේ නැතිද දන්නේ නැහැ. හොඳ ලනුවක් වගේ! රන්ජන් වෙන්න ඇති එල්ලන්න ඇත්තේ. (බ)

:       0       0

විපුල Tuesday, 15 March 2016 09:47 AM

බලමු ගිහිල්ලා හොයාගන්නේ මොනවාද කියල? (බ)

:       0       0

සිසිර Tuesday, 15 March 2016 09:58 AM

තවත් නාටකයක්. (ර)

:       0       0

ද සිල්වා Tuesday, 15 March 2016 12:49 PM

කව්රු හරි කෙනෙක් තමන්ගේ ගෙට මේ නම ගහගෙනද කියලා කවුද දන්නේ ? (ර)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 15 March 2016 09:59 AM

මේවගේ ඉවරයක් නෑ. (ර)

:       0       0

හර්ෂ Tuesday, 15 March 2016 12:50 PM

නියම ලනුවක්. (ර)

:       0       0

නිමේෂ් Tuesday, 15 March 2016 10:42 PM

අයියෝ! මේවා මහ විහිළු. මටත් පුළුවන්නේ මේ වගේ බෝර්ඩ් දාලා මේ විදියට කරන්න. (නි)

:       0       0

සෞදි සරත් Tuesday, 15 March 2016 09:59 AM

දැන් නරිනාටක මුළු රටම හිනස් වනවා. (ර)

:       0       0

ඇසළ Tuesday, 15 March 2016 12:58 PM

දොර ජනෙල් වත් දල නැති නිසා ගෙදර ගැන ඒ තරම් බැලුවේ නැහැ. මට හිතෙන හැටියට රත්තරන් හරි ලම්බෝගිනි හොයන්න ඇති. හැබැයි මුකුත්ම හම්බ උන පාටක් අපි නම් දැක්කේ නැහැ. (ර)

:       0       0

සරත් Tuesday, 15 March 2016 09:53 AM

මෙන්න වැඩ බලාගන්න, බැරි දේවල් වසාගන්න හොදම දේ තමා. (ර)

:       0       0

චානක මධුසංඛ Wednesday, 16 March 2016 03:03 PM

මේවද මන්දිර මන්දිර දැකලා නැති අයට මේවා හොදයි (බ)

:       0       0

අනුර Tuesday, 15 March 2016 10:16 AM

ශිරන්තිගේ නම ගහලා තියෙන්නේ බොරුවට. (ර)

:       0       0

ප්ර්යංක Tuesday, 15 March 2016 10:16 AM

මේ ගෙට ව්දුලිය තිබේද ? (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 March 2016 10:17 AM

සුමිත්. ඔබ හරි. රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරපු කම්බා හොරු නිදැල්ලේ. දුෂණ වංචා සෙවීමේ පැත්තෙන් නම් මටත් දැන්නම් යහපාලනය ගැන තිබෙන්නේ පුදුම කල කිරීමක්. (ර)

:       0       0

සමන්මල් දොන් Tuesday, 15 March 2016 10:19 AM

මේවා කියලද අප රවටන්න හිතන්නේ... (ර)

:       0       0

සාගර Tuesday, 15 March 2016 01:22 PM

ඔප්පුවත් බලලම අපිට කියන්න . (හේ)

:       0       0

අමාලි Tuesday, 15 March 2016 10:33 AM

ගේ පරීක්ෂා වැඩක් නැහැනේ . ඔප්පුවනේ පරීක්ෂා කරන්න ඕනේ. (ර)

:       0       0

සුසන්ත Tuesday, 15 March 2016 10:25 AM

ඔබේ ගෙටත් ප්‍රසිද්දියක් ලබාගැනීමට අවශ්‍ය නම් 'රාජපක්ෂ' නම ඇති බෝඩ් ලෑල්ලක් ගසා ගන්න, ඔබේ වත්ත හාරා පස බුරුල් කර ගැනීමට අවශ්‍ය නම් රාජපක්ෂලාගේ රත්තරන් ඔබේ වත්තේ වල දමා ඇතැයි කියන්න. (ර)

:       0       0

සරත් Tuesday, 15 March 2016 10:34 AM

බණ්ඩා -දැන් කොළොඹ යනවා. (ර)

:       0       0

සුසන්ත Tuesday, 15 March 2016 10:27 AM

මේක ඇත්තටම රාජපක්ෂලාගේ රහසිගත ගෙයක්නම් කාටත් පේන්න නම ගහල බෝඩ් ලෑල්ලක් එල්ලයිද? මේ ජෝක් කවදද නවත්තලා රට ඉදිරියට යාම කෙසේවෙතත් අඩුගානේ මේ ආපස්සට යන ගමනට බ්රේක් එකක් දමන්නේ? (ර)

:       0       0

අනිල් Tuesday, 15 March 2016 01:36 PM

මේකත් මන්දිරයක් නම් අපිත් ඉන්නේ මන්දිර වලනේ බලාගෙන යනකොට! (නි)

:       0       0

නිහාල් Tuesday, 15 March 2016 10:32 AM

අවධානය වෙනතකට යන්න හෙට අනිද්දා අත්‍යාවශ්‍ය බඩු කිහිපයක මිල ඉහල යන්න පුළුවන්. (ර)

:       0       0

සුදේශ් Tuesday, 15 March 2016 10:40 AM

ඒක මාර මන්දිරයක්. අපි නමි මේ වගේ මන්දිරයක් කවදාවත් දැකලා නෑ. (ර)

:       0       0

සුනිල් Tuesday, 15 March 2016 10:42 AM

මේකත් ඉතින් ලකුණු දාගන්න තමා. (ර)

:       0       0

ෂෙහාන් Tuesday, 15 March 2016 10:48 AM

බදු ඉහල ගියාට, බඩු මිල වැඩි උනාට කමක් නැහැ. අපි නාටක බලනවනේ. (ර)

:       0       0

ප්‍රියාන් Tuesday, 15 March 2016 10:54 AM

ශෝක් ගේ පොඩ්ඩ.. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 15 March 2016 10:54 AM

ඔන්න තව සරුංගලයක් උඩ යනවා. පොඩි ළමයි කට අරගන ඒ දිහා බලගන ඉන්නවා. ඒ වගේ තමයි මේ එකක් ඉවර වෙනකොට තව විජ්ජාවක් මිනිසු අතරට දාලා ඒ අය අතින් වෙන වැරදි වහනවා. ඕක තමයි ක්‍රමය. මිනිස්සු මෝඩ නැත දේසපාලකයෝ තරම්. (ර)

:       0       0

සුදේශ Tuesday, 15 March 2016 10:46 AM

අනේ මන්දා අපේ ගෙදරත් ගෙනෙල්ලා මේ නම් ගහයිද දන්නේ නෑ. (ර)

:       0       0

ශෂික Tuesday, 15 March 2016 10:55 AM

මොනවටද සහන උපරිම දඩුවම් දෙන්න ඕන. මේ වගේ තේරුමක් නැති වැඩ වලට කාලය ශ්‍රමය වැයකරන අයටද? (ර)

:       0       0

අශෝක Tuesday, 15 March 2016 10:47 AM

වෙන කව්රුවත් මැඩම් කියන්නේ නැති නිසා මැඩම් කියලා දාගෙන. (ර)

:       0       0

තේජානි රඹුක්පොත Tuesday, 15 March 2016 11:16 AM

මේවා මාලිගා වගේ පෙනෙන්නේ ලංකාවේ ගෙවල් දැකල නැති කුහක අයට. අනික ගිහින් බලන්න අනිත් ඇමතිවරුන්ගේ මාලිගා දිහාත්. (ර)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Tuesday, 15 March 2016 11:21 AM

ඉන්න හිටින්න තැනක් වත් නැ කීවානේ පවු අනේ.(හේ)

:       0       0

මාගලී Tuesday, 15 March 2016 11:22 AM

මෙන්න තවත් ගෙවල්.(හේ)

:       0       0

සරත් Tuesday, 15 March 2016 11:30 AM

වැඩ නැහැ රටම අදුරේ කයිවාරුව විතරයි. (ර)

:       0       0

බණ්ඩා Tuesday, 15 March 2016 11:41 AM

අපිට ඉන්න ගෙයක් නෑ. එත් මේ අයට රට වටේම ගෙවල් . (ර)

:       0       0

රජින්ද Tuesday, 15 March 2016 11:36 AM

ලස්සන බොහොම අහිංසක හා නිර්මාණාත්මක ලණුවක් දීලා තියෙන්නේ. (ර)

:       0       0

නන්ද Tuesday, 15 March 2016 04:51 PM

කොච්චර වැරදිද බලන්නකෝ. අමාරුවෙන් සතෙන් සතේ එකතුකරලා හදාගත්ත "ගේ පොඩ්ඩ" මොනවටද පරීක්ෂා කරන්නේ? ඕකට අපි නම් කියන්නේ ඊර්ෂ්‍යාව කියලා (නි)

:       0       0

ශානක Tuesday, 15 March 2016 11:43 AM

තේජානි, ඔයාගේ කතාව හරියට හරි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1066 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 735 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1139 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 831 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 502 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 910 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site