IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


එ්.එස්.පී පොලිසියට දොස් කියයි

කම්කරු පක්ෂයේ නායක සහ ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා සතියකට පෙර පොලිස්පතිට යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කිසිවක් නොකිරීමට ගැන නොසතුට පළ කළහ.

ඔහුගේ පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ හිටපු ජනපතිට අයත් රන් හා මුදල් සඟවා ඇතැයි පැතිර ගිය ආරංචි ගැන සොයන ලෙස ලියනගේ මහතා පැමිණිලි කර තිබිණි.



අදහස් (0)

එ්.එස්.පී පොලිසියට දොස් කියයි

සෑම් Friday, 22 January 2016 04:17 AM

අපේ මහගෙදර පිටිපස්සේ තියෙන පස්කන්දෙත් රත්තරන් තියනවා කියලා පොලිසියට පැමිණිල්ලක් දාන්න ඕනෑ. අවුරුදු ගානක් තිස්සේ පස් ටික නිකන් කපාගෙන යන්න කිව්වත් කවුරුවත් එන්නේ නැහැ (නි)

:       0       0

කේ.කේ Friday, 22 January 2016 09:48 AM

රටේ මිනිස්සුන්ගේ කලේ කනවා. (අ)

:       0       0

සරණපාල Friday, 22 January 2016 10:08 AM

තමන්ට ගෙදර යන්න වෙයි කියන බයට නිදාගෙන වගේ ඉන්නේ . එයාගේ දෙපාර්තමේන්තුවම අද අව්ල් ජාලයක්. (අ)

:       0       0

සුමනසේකර Thursday, 21 January 2016 05:07 PM

අපිටනම් ආරංචි ඔකේ මිනී අළු හූනියම් තියෙනවා කියල . තියෙන වස් දොස් යන්න තටාකයේ උරෙක්ව මරල බයිට් හදල පාටියක් දැම්මේ නැත්නම් සදා සොත්තී .(‍රේ)

:       0       0

සනත් Thursday, 21 January 2016 05:27 PM

මේ මනුස්සය නියම කපටියෙක්.පිහිනුම් තටාකයේ වැලිටික නොමිලේම ඉවත් කරගන්න තමයි බොරුවට රත්තරන් හංගල තියෙන කතාවක් ප්‍රචාරය කරලා තියෙන්නේ. හොඳ වෙලාවට මොලේතියෙන පොලිස්පති කෙනෙක් හිටිය නැත්නම් මෙලහකටත් මිනිහගේ ලනුව කාල පොලිසිය කිකන් සවුත්තු වෙලා. (‍රේ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 21 January 2016 06:40 PM

ප්‍රසිද්ධ වෙන්න මෙගොල්ලම ගොතන බොරු කතා වලට පොලිසිය රැවටෙවිද ?(‍රේ)

:       0       0

සමන්ති Thursday, 21 January 2016 07:11 PM

එ එස් පි ටත් පොලිසිය ඔහොමනම් අපිට කොහොමද ? (රේ)

:       0       0

පෙරේරා Thursday, 21 January 2016 08:53 PM

පිහිනුම් තටාකයේ රත්රන් වළදාලද කියලා බලන්න තාක්ෂණික ක්‍රමවේදයක් යොදලා පූර්ව නිගමනයක් ලබාගත හැකිනේ. (නි)

:       0       0

මනෝජ් Friday, 22 January 2016 12:19 AM

මෙතන අපි තමයි මෝඩයෝ බලාගෙන යනකොට. (නි)

:       0       0

විජේ Friday, 22 January 2016 01:22 AM

පොළොව යට තිබෙන ලෝහ වර්ග පහසුවෙන් හඳුනාගන්න පුළුවන් උපකරණ තිබෙනවා (නි)

:       0       0

ඩෙස්මන් Friday, 22 January 2016 01:42 AM

මේවා නිකන් කාලය කාදමන වැඩ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 107 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 303 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1632 2

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1759 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 608 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1918 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37039 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24407 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site