ඒකාබද්ධ විපක්ෂය යැයි කියන ඒකාබද්ධ විනාශය හා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව අතර රහස් ගිවිසුමක් ක්‍රියාත්මක යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටදී පැවසීය.
‘ජනවාරි 8 මෛත්‍රිපාල ජනපතිට එරෙහිව කළු කොඩි ඔසවන්න කියන විට දෙමළ ඩයස්පෝරාවත් කළු කොඩි ඔසවන්න කියනවා. රටේ විපක්ෂය යැයි කියන පිරිස විහිළු සහගත දේශපාලන රංගනයක නිරත වෙනවා.‘
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ඒකාබද්ධ විපක්ෂයයි ඩයස්පෝරාවයි එකට වැඩ කරනවා‘
හර්ෂ Thursday, 21 January 2016 01:53 PM
මෙයා කවදාවත් නායකයා වන්නේ නැහැ. (ර)
නාරද Thursday, 21 January 2016 01:54 PM
කලින් කොමෙන්ට් දාලා තියන මහත්වරුන්ගේ අදහස් හරියටම හරි, මොනවා උනත් යම්කිසි ජනතා ප්‍රසාදයක් තිබුන කෙනෙක්, බුද්දිය පාවිචි කරොත් හොදයි. (ර)
සුමිත්‍රා බස්නායක Thursday, 21 January 2016 02:01 PM
කටට එන හැමදෙයක්ම කියවන්න එපා ඇමතිතුමනි. (ර)
නජීව Thursday, 21 January 2016 02:19 PM
පුදුම සොයාගැනීමක්. ඔබතුමාද මේක සොයාගත්තේ? (නි)
ඇසළ Thursday, 21 January 2016 02:28 PM
ඇයි ඔයාලගෙම කෙනෙක් නේද ගිය සතියේ කිවුවේ දෙමළ ඩයස්පෝරාවේ තියන සල්ලි ලංකාවේ ආයෝජනය කරනවා කියලා. දැන් බැලුවහම ඒකත් බොරුවක්නේ. (නි)
නිමල් ලලිත Thursday, 21 January 2016 02:43 PM
දැන් මොනවද මේ මේ දෙබිඩි කතා? (නි)
ඩිල්ෂාන් Thursday, 21 January 2016 02:37 PM
අපි ඇත්ත දන්නවා (නි)
චතුර Thursday, 21 January 2016 02:45 PM
අපි දන්නවා මහත්තයෝ කවුද ඩයස්පෝරාවත් එක්ක ගිවිසුම් ගැහුවේ කියලා. දැන් බොරුවට කියවන්න එපා. (නි)
ධනුෂ්ක Thursday, 21 January 2016 02:51 PM
කලින් හිටපු අයත් කටට ආ ඒවා කිවුවේ වීරයෝ වගේ ..... (නි)
කුමාරි Thursday, 21 January 2016 03:25 PM
අනේද කියන්නේ? අපි හරක් කියලද හිතන්නේ? (නි)
ප්‍රනාන්දු Thursday, 21 January 2016 03:41 PM
අපි නම් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ කොටින්ට කඩේ යන අයට විරුද්ධව නැඟීසිටින පිරිසටයි (නි)
සෙනරත් Thursday, 21 January 2016 04:18 PM
ඒ කාලේ මතකද? දැන් නිකම් හිතළු කියන්න එපා. (නි)
රැචි Thursday, 21 January 2016 06:15 PM
ටොම් පච. පච පච පච පච (රේ)
සිරී Thursday, 21 January 2016 07:05 PM
ඔය කතාව තමුන්ලට නම් හරියටම ගැලපෙනවා.උඩ බලාගෙන කෙල ගහගන්න එපා ...(රේ)
පී .ඉලංගරත්න Thursday, 21 January 2016 07:33 PM
හීන කුමාරය හැමදාම හීන දකිනවා. පව් (රේ)..
මොරවක Thursday, 21 January 2016 08:06 PM
අනේ අපි දන්නෙ නැහැ මහත්තයෝ ඕවා (නි)
කුමාර් Thursday, 21 January 2016 09:41 PM
සජිත් මහත්මයා මෙහෙම කතා කියනකොට ඔබතුමාමයි හෑල්ලු වෙන්නේ. (නි)
පෙරේරා Thursday, 21 January 2016 09:47 PM
බලාගෙන ගියාම හැමෝම රහස් ගිවිසුම් ගහගෙනනේ. (නි)
ජනහිත Thursday, 21 January 2016 11:13 PM
මොනවා කිව්වත් රටේ ජනතාව දන්නවා ඇත්ත මොකක්ද කියලා. (නි)
සුසන්ත Thursday, 21 January 2016 11:24 AM
ඔහොම කට්ටියට චෝදනා කරන්න එපා.(හේ)
නිහාල් Thursday, 21 January 2016 11:53 AM
රටේ නායකයෙක් වෙන්න ඉන්න කෙනෙක් ඔයිට වැඩියෙන් වගකීමකින් කතා කොලොත් හොදයි. (ර)
සාදිල් Thursday, 21 January 2016 12:17 PM
මේ දේවල් අහලා අහලම එපා වෙලා තියෙන්නේ.(හේ)
ශෙෂාන් Thursday, 21 January 2016 12:34 PM
මොන දේ කිව්වත් රටේ ජනතාව දන්නවා.(හේ)
රොහාන් Thursday, 21 January 2016 12:34 PM
ඔය දේවල් ඔහොම කියන්න සාක්කි තියෙනවද?(හේ)