කාන්තාවන් සඳහා වැදගත් පනතක් ඉදිරිපත් වූ අවස්ථාවේ එක් පවුලක් වෙනුවෙන් හඬනගන කණ්ඩායමක් පාර්ලිමේනුතුවේ අවිනීතව හැසිරුන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමිතිනිය පැවසුවාය.
බාධා කළ පිරිස අතර හිටපු ඇමැතිවරියක ද සිටි බවත්, බාධා කිරිම් මැද පනත සම්මත කර ගත් බවත් ඇය කීවාය.
කුමාරයෙක් නිදහස් කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ලොකු උත්සාහයක් ගන්නේයැයි ද, පවුල් පාලනයට ජනවාරි අට වැනි දා තිත තැබූ බව ද බණ්ඩාර මහත්මිය සඳහන් කළාය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
"ඒකාබද්ධ විපක්ෂය කෑ ගහන්නේ එක පවුලක් වෙනුවෙන් පමණයි"
මහින්ද සෞදි Wednesday, 10 February 2016 05:49 AM
වහල් සේවයටමද පෙරදිග කාන්තාවන් යවන එක ගැන ඇයි කතා නැත්තේ. (ම)
රමණි Tuesday, 09 February 2016 11:08 PM
ඉතින් ඒ හිටපු ඇමතිනියටත් කියන්නේ අපේ දැන් ඉන්න සමහර අය වගේ පවුල් දෙකක් වෙනුවෙන් පෙනී සිටින්න කියලාද? (නි)
සහන් Tuesday, 09 February 2016 11:02 PM
ඔය කියන කුමාරයා ගිය ආණ්ඩුවේ පිහිටෙන් ඩුබායි වල තානාපති කාර්යාලයේ රැකියාවකට අරිනකොට ඔය කවුරුත් ඊට විරුද්ධව වීදි බැස්සේ නැත්තේ ඇයි. ඒකත් වැරදිනේ. (නි)
රන්ජිත් Wednesday, 10 February 2016 12:23 AM
දෙමටගොඩ රිය අනතුරට ඇසින් දුටු සාක්කි තිබෙද්දී තවත් උද්ඝෝෂණ මොනවාටද? උද්ඝෝෂණ ඕනෑ කරන්නේ මිනිහෙක් පැහැරගත් බවට තමුන්ම ප්‍රකාශ කරලා තිබෙද්දී අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරලා ඊටපසුව පැය දෙකෙන් ඇපදෙන සිද්ධි වලට. (නි)
ආරච්චිගේ Wednesday, 10 February 2016 12:50 AM
එතකොට අනිත් ඔක්කොම පවුල් වෙනුවෙන් ඔයගොල්ලෝ පෙනීසිටිනවනේ. ඒක හරි සතුටක්. ඔය කළ විදිය හරි නේද? (නි)
අරවින්ද Wednesday, 10 February 2016 12:52 AM
හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)
ධනුක Wednesday, 10 February 2016 01:21 AM
සහන්, ඒ ඩුබායි ඇරියේ ඔයා කියන කෙනා නෙමෙයි. (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ Wednesday, 10 February 2016 08:01 AM
අනේ බණ්ඩාර මැණිකේ ....උනහපුලුවාටත් තමාගේ දරුවා මැණිකක් ....අමතක කරන්න එපා බුරුතු පිටින් දරුවන්...මහමගේ කඳු වශයෙන් අළු වුණ රටේ.....බුරුතු පිටින් දරුවන් ... ආරක්ෂා කළ පියෙක්ගේ දරුවෙක් වෙනුවෙන් කෙලෙහිගුණ දත් මිනිසුන් හෙලන්නේ කිඹුල් කඳුළු නොවනවග....(බ)
පාලිත Wednesday, 10 February 2016 02:06 AM
ඔබ කියන පවුල නැත්නම් ඔබට ඔහොම කතා කර කර ඉන්නවත් රටක් නැහැ. (නි)
පරාක්‍රම Tuesday, 09 February 2016 02:54 PM
දෙමටගොඩදී අඩු වයස්කාර රියදුරෙකුගේ වාහන ධාවනය නිසා දෙදෙනෙකුගේ ජීවිත අහිමිවූ විට ඊට අදාලව එම බාලවයස් රියදුරාත් ඔහුගේ මවත් අත්අඩංගුවට ගත අවස්ථාවේ ඊට එරෙහිව කවුරුවත් කතා කළේවත්, වීදි බැස්සේවත් , උද්ඝෝෂණය කළේවත් නැහැ නේද? එත් එක දරුවෙක්, යෝශිතත් එක දරුවෙක්. වෙනසකට තියෙන්නේ දෙමාපියන්ගේ ලොකු පුංචිකම් විතරයි නේද ? (කෞ)
රාමන් Wednesday, 10 February 2016 02:24 AM
අනේ මොකටද තවත් කතා? (නි)
ලක්ෂණ Wednesday, 10 February 2016 02:35 AM
තමන් හැදිලා ඉන්න අනුන්ට බණ කියන්න කලින්. මට කියන්න තියෙන්නේ එච්චරයි (නි)
ඇන්ටන් Tuesday, 09 February 2016 03:37 PM
කතා මිසක් වැඩ නැහැනේ (නි)