හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අද (27) පස්වරුවේ මහනුවර දළඳා මාලිගාවට ගොස් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මහා සංඝරත්නය බැහැ දැක සාකච්ඡා කළහ.
බ්‍රහස්පතින්දා (28) මහනුවරින් ඇරැඹෙන පාද යාත්‍රාව සම්බන්ධයෙන් එහිදී මහා සංඝරත්නය දැනුම්වත් කළ බවත් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද එහිදී කථා බහ කළ බවත් ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි පවසයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඒකාබද්ධ විපක්ෂය දළඳා වඳී
චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 July 2016 11:37 PM
හැබැයි අත්වල හිත්වල කුණු තවරාගත් අය නම් දළදා හාමුදුරුවන් ළඟට යන එකත් පාපයක් (නි)
විද්‍යා Wednesday, 27 July 2016 02:07 PM
පාද යාත්‍රාවට හුළං ටිකක් වැඩිපුර ගහගෙන ගියොත් හොඳයි එතකොට ටිකක් වේගයෙන් යන්න පුළුවන් (බ)
රනිදු Thursday, 28 July 2016 04:58 AM
දළදා සමිදුන්ට බෝම්බ ගහද්දි දුක් නොවුණු අය මහින්දට බනිනවා මහින්දට ජය වේවා පාද යාත්‍රාව දිනේවා (ම)
ගුණසිරි Wednesday, 27 July 2016 06:02 PM
අපි සැමදා ඔබ සමඟයි (නි)
ජයතු Wednesday, 27 July 2016 07:02 PM
සංඝරත්නය එපා කියද්දි දළදා මාළිගාව වටා රේස් පැද්දේ කවුද? (නි)
ගී කල්පගේ Thursday, 28 July 2016 06:20 AM
ධර්මය ඉදිරියේත් සමහරු මුසාවාදය කරනවා. (නි)