IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය ‘බයිට්‘ කරයි

ඒකාබද්ධ විපක්ෂය  අද හදිසියේ කැඳැවූ මාධ්‍ය හමුව හදිසියේ කල් දැමීය.

බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පෙරවරු 11.00ට පැවැත්වෙන බව මාධ්‍යවේදීන් වෙත එස්.එම්.එස් පණිවුඩ මගින් දැනුම් දී තිබූ අතර ඒ අනුව මාධ්‍යවේදීහු නියමිත වේලාවට එහි පැමිණ සිටියහ.

එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සේවකයෙක් පැවසුවේ මෙවැන්නක්තමන්ට දැනුම් දී නොමැතා බවයි.

ඉන්පසු මාධ්‍යවේදීහු ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක කතා කළහ.

ඔහු පැවසුවේ පෙරදින රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කළ දැනුම්දීමක් අනුව මාධ්‍යහමුව සූදානම් කළ බවයි. එය අවලංගු කරන ලෙස පෙරවරු 10.45 ට පමණ තමාට දැනුම් දුන්නත් ඒ වනවිට මාධ්‍යවේදීන්ට දැනුම්දීමට කාලය නොතිබූ බව ඔහු කිවේය.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  මාධ්‍යවේදීන් අමතන බව කලින් කියා තිබිණි.



අදහස් (0)

ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය ‘බයිට්‘ කරයි

සරත් Thursday, 24 March 2016 07:05 AM

ඕව ඔහොම තමා දැන් කොච්චර අපහාස කළාද පහු ගිය දින වල (බ)

:       0       0

කපිල ඩුබායි Thursday, 24 March 2016 07:11 AM

මාධ්‍යයට කියන්න කාරණා නෑතිවෙලා..ඒකයි කල් දාල තියෙන්නෙ..පාර්ලිමේන්තුව පටන් ගත්ත දා පටන්, මේ අය රටට, ජනතාවට කරලා තියෙන දෙයක් තියෙනවද? හැම දේටම විරුද්ධ වෙලා, මාධ්‍ය සන්දර්ශන තිය තිය, මහින්දව නෑවත පත් කරන්න කියකිය, රටෙන් පඩි අරගෙන ලෝක බොරුවක් කරන්නෙ. (බ)

:       0       0

විකී Thursday, 24 March 2016 07:11 AM

මෙහෙම කට්ටිය තමයි බලේ ගන්න පොරකන්නේ (බ)

:       0       0

සුනිල් Thursday, 24 March 2016 07:30 AM

ඒ ගමන ඒ ගොල්ලොත් ඉන්න කට්ටිය ආදර්ශයට අරගෙන වගේ (නි)

:       0       0

මොහාන් Thursday, 24 March 2016 07:33 AM

කපිල ඩුබායි, ඔයා තිලක් ඩුබායිගෙ කවුරුහරිද? මොකද දෙන්නම එකම විදිහෙ මෝඩ කතානේ කියන්නේ. (නි)

:       0       0

නෙලුම් Thursday, 24 March 2016 07:33 AM

විකී, දැන් බලයේ ඉන්න අය මීටත් අන්තනේ. විදුලියවත් දීගන්න බැරුවනේ ඉන්නේ. (නි)

:       0       0

ඉෂාන් Thursday, 24 March 2016 07:39 AM

නෙලුම්, එතකොට ඉස්සර විදුලිය විසන්ධි වුණේම නැද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 March 2016 07:42 AM

මොනවා නැතත් ප්‍රජාතන්ත්‍රවාදය නම් රටේ ස්ථාපිත වෙලා තියෙනවා. අද මිනිස්සු අතුරුදහන් වෙන්නේ නැහැ. අධිකරණය ස්වාධීනයි. නිතිය හැමෝටම එක සමානව ලැබෙනවා. ඒ නිසා අපි තව ටිකක් ඉවසීමෙන් බලමු. තාම අවුරුදු එකහමාරනේ (නි)

:       0       0

අන්වර් Thursday, 24 March 2016 07:51 AM

කියනන ඕනෑ කතා ටික හදාගන්න බැරිවුණ නිසාද දන්නෙ නැහැ මාධ්‍ය සාකච්ඡාව කල්දැම්මේ? (නි)

:       0       0

ඉන්දු Thursday, 24 March 2016 07:55 AM

පිටබැද්දර මහත්තය, අමතක කරන්න එපා එදා රිචඩ් ද සොයිසා මහතාව නැති කළ අය තවම ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමේ ඉන්න බව.. එදා අතුරුදහන් වුනේ නැහැ , පේන්නම මරා දැම්ම..(බ)

:       0       0

ජයසිරි Thursday, 24 March 2016 07:55 AM

කලිනුත් ඔහොමයි...එයාලට ඕන විදියට අපි ඉන්න ඕන කියලා හිතන් ඉන්නේ....(බ)

:       0       0

නිවන්තක Thursday, 24 March 2016 07:59 AM

කලින් නොදන්වා කල්දාපු එක නම් මමත් අනුමත කරන්නේ නැහැ. අපරාදේ කාලය! (නි)

:       0       0

කපිල ඩුබායි Thursday, 24 March 2016 09:21 AM

මොහාන් , මෝඩයෝ හැම තිස්සෙම හිතන්නේ අනික් අය මෝඩයෝ,තමන් තමයි නුවනක්කාරය කියල. ඔයත් අයිති වෙන්නේ ඒ ගණයට (බ)

:       0       0

විමල් මුම්බායි Thursday, 24 March 2016 09:42 AM

ඌරන්ට පිරිසිදු කෑම දුන්නට රස නෑ.ඌරො ඉල්ලන්නෙ ජරාව.ඒකාධීපතිවාදී රටවල් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර වෙනස මේකයි.හිට්ලර් ගඩාෆි අදහපු මිනිස්සු හිටිය.නායකයෙකුගෙ වහලෙක් වෙන්න ආශාවීම මානසික ලෙඩක්. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 March 2016 01:38 PM

විමල් මුම්බායි.මට කියන්න දෙයක් ඉතිරි කරලා නැහැනේ.අන්න එහෙම ලංකාවේඅයට තේරෙන භාෂාවෙන් කියන්න. (බ)

:       0       0

දුමින්ද Thursday, 24 March 2016 06:43 AM

මාධ්‍යයට අසුබ කාලයක් (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 March 2016 06:44 AM

ඔහොම යන් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 5 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 47 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 175 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 148 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 420 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 70 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site