IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඒක මඩ පාරක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් සිටිය දී (2008 -2008) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශක තනතුරක් දරමින් රජයේ මුදල් අයථා ලෙස වැටුප් හා දීමනා වශයෙන් ලබාගෙන මූල්‍ය විෂමාචාරයක් කළැයි කියන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ විමර්ශනයකින් තහවුරු වීයැයි එහි කොමසාරිස්වරු කියති.

2015 අප්‍රේල් මස පළමු වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී රංජිත් සොයිසා, ජානක වක්කුඹුර සහ ඒ මොහාන් සිල්වා මහත්වරුන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශනය පවත්වා ඇත්තේ කොමසාරිස් සහ සභාපති ඩී ජේ ද එස් බාලපටබැඳි, කොමාසරිස් එල් කේ විමලචන්ද්‍ර සහ කොමසාරිස් ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහත්වරුන් විසිනි.

විමර්ශන අවසන් කර එම චෝදනා අසත්‍ය බව තහවුරුකරගෙන ඒ බව දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට දන්වා යවා ඇත්තේ අප්‍රේල් 28 වැනි දා ය.

කොමසාරිස්වරයකු වූ එල් කේ විමලචන්ද්‍ර මහතා පසුගිය දා කොමිසමෙන් ඉල්ලා අස් විය.



අදහස් (0)

ඒක මඩ පාරක්

සමන්ති Thursday, 28 May 2015 11:14 PM

මහානාම - කඳාන , ඉස්සර කරන ඒවා කෝප් කමිටුව තියා කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැහැනේ. (නි)

:       0       0

විජයබාහු Thursday, 28 May 2015 09:23 AM

හොරෙන්ම විමර්ශනය කරලා යවල වගේ මෙන්න නියම විහිළු (බ)

:       0       0

මංගල වේලාරත්න Thursday, 28 May 2015 09:25 AM

ජනකට ගිය කල (බ)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 09:33 AM

දැන් අපහාස කළා කියල නඩු යන්න පුළුවන් -එත කොට තිත්තම ඇත්ත දැන ගන්න පුළුවන් (බ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Thursday, 28 May 2015 09:39 AM

දී කිරට බළල්ලුත් සාක්ෂි කිව්වලු.(ත)

:       0       0

නුවන් Thursday, 28 May 2015 09:53 AM

ඹන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් -(හේ)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 09:57 AM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේද ? (ම)

:       0       0

සිල්වා Thursday, 28 May 2015 10:56 AM

මේකත් හරියට අර රනිල් පත් කළ කොමිසම වගේ නේද ..යහපාලනය කියන්නේ කාටත් පොදු සමාව දෙන එක වෙන්න ඇති නේද? (ම)

:       0       0

කුමාරිහාමි Friday, 29 May 2015 03:56 AM

වැඩ දෙකක් කරනවානම් පඩි දෙකක් ගත්තම මොකක්ද වරද? දන්නා කෙනෙක් කියා දෙනවද?(fහේ)

:       0       0

සෑම් Thursday, 28 May 2015 11:49 AM

සිල්වා මහතයෝ නිවැරදි කිරීමක්, හැමෝටම පොදු සමාව ලැබෙන්නේ නෑ. විරුද්ධ මතධාරීන්ට සමාවක් නෑ (බ)

:       0       0

ඇසළ Thursday, 28 May 2015 12:18 PM

නඩුව අහන්නෙත් එයාමයි ගෝලයොත් එක්ක තීන්දුව දෙන්නෙත් එයාමයි . නියමයි මහා බැංකු කේස් එකේ අනිත් එක. යහපලානේට සුභ පැතුම්. (බ)

:       0       0

සුමුදු හේවා Saturday, 30 May 2015 03:49 AM

සිල්වා මහතාණෙනි, මේක රනිල් පත් කළ නීතිඥ කමිටුවෙන් වෙනස් වෙන්නේ එහිදී චුදිතයාත් පරීක්ෂකයනුත් පෙනුමට හෝ දෙගොල්ලක් වීමත් මෙහිදී අල්ලස් කොමසාරිස් චුදිතයා වන චෝදනාවක් ඇය විසින් ම හෝ ඇය යටතේ සේවය කරන්නකු විසින් හෝ විභාග කරනු ලැබීම නිසාවෙන් ලැදියාවන් අතර ගැටුම (conflict of interest )මුල් අවස්ථාවේදීට වඩා තදබල ලෙස දකින්නට ලැබීමත් නිසාවෙනි. එනම් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වනු වෙනුවට හොරාත් නඩුකාරයාත් යන දෙදෙනාම එකම අයකු වීම නිසාවෙනි. (බ)

:       0       0

බලන්ගොඩ Thursday, 28 May 2015 12:38 PM

අධ්‍යක්ෂවරිය වරදක් කර නැත්නම් බොරු චෝදනාවක් කරපු අයට දෙන දඩුවම මොකක්ද. (බ)

:       0       0

මහානාම - කඳාන Thursday, 28 May 2015 02:17 PM

සැම් මහතා හරි . මේකත් රනිල් පත් කළ කොම්සමෙන් මහා බැංකු අධිපති නිදොඅස් කොට නිදහස් කළා වගේ , අනේ මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන මේ එක බුද්ධිමතෙක් ඒ ගැන කතා කළේ නැහැනේ ආශාවට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 0 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 2 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 153 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 529 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2869 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1495 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site