මිනිපුරේ පැත්තෙන් දියවන්නාවට ආපු සොයිසා උන්නැහේලා දැන් ඉන්නෙ ඒකාබද්දෙට සැට්වෙලා හිටපු ලොකු තැනත් එක්ක...
ඉතින් මේ ආණ්ඩුවට හොඳක් නොකියන සොයිස උන්නැහේට පසුගියදාක තමන්ගෙම පක්ෂයෙ වුණත් ආණ්ඩුවෙ ඉහළම පට්ටමක් දරන මහත්තයෙක් හම්බවුණා කියමුකො...
රටේ තොටේ තත්ත්වය ගැන කතා කරල හෙමින්ම කතාව දේශපාලනේ පැත්තට හැරෙව්ව....
ඊළඟට යහපාලන රජය ගැනලු කතාවුණේ. එතන කතාවුණ හුඟක් දේවල් ලියන්න අමාරැයි. ඒ වුණත් මේ දීගෙ කොච්චරකල් යනවද කියල අහපු ප්‍රශ්නයට හිනාවෙලා අපූරැ උත්තරයක් දුන්නලු....
ඊට පස්සෙ එක්තරා දේශපාලන පක්ෂයක පාටක් ගැන කියල ඒ පාටින් තියෙන පක්ෂය ගැන තමන්ගෙ කියන අයකුටත් ප්‍රකාශ කළාලු....
ඊළඟට ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දේශපාලන ග්‍රහමාරැ ගැනත් අදහස් හුවමාරැ වෙලා තියෙනව. මේ කතාබහ ගැන එළියට ආවෙ නැති රහස් ගණනාවක් හිටපු ලොකු තැන නම් දන්නව කියලත් ආරංචියි.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඒක රහස් කතාවක්ලු....