යාපනයේ පාසල් දරු දැරියන් ඇතුළු සියලුදෙනාට නව අත්දැකීමක් වශයෙන් ‘ඒත් අපි පියාඹමු’ සංස්කෘතික උලෙළපසුගියදා යාපනය ඉගංකෙයිවේදන් කලා පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
පසුගිය මස 30 වැනිදා සිට 02දා දක්වා පැවැති මෙම සංස්කෘතික කලා උලෙළේදී ප්‍රධාන වශයෙන් චිත්‍රපට කිහිපයක්, සංවාදමය වැඩසටහන්, වීදි නාට්‍ය,ඡායාරූප හා පොත් ප්‍රදර්ශන, කවි රසාස්වාදය හා විචාරය මෙන්ම සාම්ප්‍රදායික බෙර වාදන සංදර්ශනද පැවත්විණි.
මේ අනුව ‘යුද්ධය සහ සිනමාව පිළිබඳ සංවාදමය වැඩසටහනක්, සාහිත්‍යමය වටිනාකමකින් යුත් චිත්‍රපට වන කේසවරාජන්ගේ "අම්මා නල්ලම්මා" නොහොත් අම්මා සුවෙන්ද?, බාලු මහේන්ද්‍රන්ගේ "තලෙයි මුරෙයිගල්" නොහොත් පරම්පරාවද,ධර්මසේන පතිරාජගේ "පොන්මණි" චිත්‍රපටයද, වෙනසක තාරුණ්‍යය විදහා දැක්වෙන වීදි නාට්‍යද, කුලවාදය හා ජාතිවාදය සම්බන්ධයෙන් සංවාදයක්, සිංහල දෙමළ කවිය පිළිබඳ සංවාදයක්, කාටූන් ප්‍රදර්ශනයක් හා චිත්‍ර ප්‍රදර්ශනයක්ද මේ අතර විය.
සම අයිතිය ව්‍යාපාරය මගින් සංවිධානය කළ "ඒත් අපි පියාඹමු" සංස්කෘතික උලෙළටයාපනයේ පාසල් රැසක සිසු සිසුවියන්,ජ්‍යෙෂ්ඨ සිනමා රචකයන්, කථිකාචාර්යවරුන්,කවීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
වවුනියාව- මධුෂංඛ අමරසිංහ
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ඒත් අපි පියාඹමු' සංස්කෘතික උලෙළ යාපනයේදී