බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය දෙවැනි වරට සංවිධානය කරන ‘ඒෂියන් ෆිනෑන්ස්’ අභියෝග කුසලාන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් ලක්‍ෂයක (100,000) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය. මෙම තරගාවලිය හෙට සහ අනිද්දා (1 සහ 2) ලොන්ඩන් පෙදෙස සී. ආර්. සහ කොළඹ රාජකීය විදුහල් යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ. කුසලාන, පළඟ, බඳුණ සහ පළිහ අවසන් තරග ඇතුළු දෙවැනි දිනයේ සියලූම තරග රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප‍්‍රබලතම ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් 24 ක් සහභාගි වන මෙම තරගාවලිය අන්තර්ජාතික රග්බි සංගමයේ නව නීති රීති වලට අනුව පැවැත්වේ. ඒෂියන් ෆිනෑන්ස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සනාදන දළුගොඩ මහතා විසින් බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතාට අනුග‍්‍රහය නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඒෂියන් ෆිනෑන්ස් සත් සාමාජික රග්බි ශූරයන්ට ලක්‍ෂයක ත්‍යාගයක්
සමන්ත Friday, 30 November 2012 06:27 PM
රුපියල් ලක්‍ෂයක් ??? ලැජජයි (ස)