(ඉන්දිකා රාමනායක)
කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඉකුත් දා පැවැත් වු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ විරෝධතා ස්ථානයේ රාජකාරියට ආ කැලණිය දිස්ත්‍රික් (2) සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලොරආරච්චි මහතාගේ පොලිස් නිල හැඳුනුම්පත හා බැංකු කාඩ්පත් ඇතුළු ලිපි ලේඛන අස්ථානගත වී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලකට අනුව විමර්ශනයක ද ආරම්භ කර ඇත.
අස්ථාන ගතවූ දේපළ මෙතෙක් හමු වී නොමැත.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඒ.එස්.පී.ගේ පොකැට්ටුවටත් විදලා
මැක්ස් Friday, 01 September 2023 09:25 AM
ඕං රටවල් හදන්න කතා කරන අන්තර එවුංගෙ කෙරැවාව!.
Perakum Friday, 01 September 2023 11:33 AM
ඒ එස් පීටත් බැරි නම් අපි කොහොම පරිස්සං කරගන්නද වොලට්ටුව?
ලසන්ත Friday, 01 September 2023 02:23 PM
මම ආසම චිත්‍රයට! සිය දහස් ගුණයකින් සිදුවීම පැහැදිලියි, රසයි. ඉතා විශිෂ්ඨයි!