මහරගම කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දොළහක අල්ලසක් ඉල්ලා විජේරාම විහාරයක දී රුපියල් ලක්ෂ දහයක් ගත් බව කියන නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී නිහාල් රංජිත් මෙන්ඩිස් අල්ලස් කොමිසමේ නිලධරයන් විසින් මින් මඳ වේලාවකට කලින් අත්අඩංගුවට ගනු ලැබීය. මහරගම පිළිකා රෝහල අසල සුබ සාධක මධ්‍යස්ථානයක බලයෙන් සිටින බව කියන පිරිසක් ඉවත් කැරදීම සඳහා කාන්තාවකගෙන් මේ අල්ලස් ගෙන ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඒ.එස්.පී. පටි රෝල් කර ගනී
ලක්මාල් Saturday, 10 March 2012 12:41 AM
රජයෙන් පඩි ගෙවන් නැද්ද ?
දිලාන් Saturday, 10 March 2012 09:12 AM
මේවා ගැන දැනුම්දෙන්න හරි විදිහක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් මේවා දැනුම්දෙන්න විදිහක් අපිට කියන්න.
ලක්ෂාන් Saturday, 10 March 2012 08:31 PM
කප්පම් ගන්නත් හොද මොලයක් තියෙන්න ඕන..