IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඒ කතාවත් පුස්සක්ලු

පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට ආරක්‍ෂක හමුදාව විසින් විස එන්නත් ශරීරගත කර තිබේදැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණය සදහා හිටපු කොටි සාමාජිකයින් 185 දෙනෙකු සහභාගී වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

යුද සමයේදී ආරක්‍ෂක හමුදාව යටතේ පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් 12000ක් අතරින් 105 දෙනෙකු හදුනානොගත් රෝගවලින් සහ පිළිකා රෝගවලින් මිය ගොස් ඇත්තේ ආරක්‍ෂක හමුදාව විසින් ඔවුනට විස එන්නත් ශරීරගත කර තිබීමෙන් බවට චෝදනා එල්ල වීම මත උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදුකරයි

කෙසේ වෙතත් මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදුකර ගැනීමට හිටපු කොටි සාමාජිකයින් තුළ උනන්දුවක් නොමැති බව පෙනී යන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර සිටීයි

තවද වෛද්‍ය පරීක්‍ෂණයට සහභාගී වූ හිටපු කොටි සාමාජිකයින් විස ආසාධනය වී තිබීමක් සොයාගත නොහැකි වූ බවද  වාර්තා වේ



අදහස් (0)

ඒ කතාවත් පුස්සක්ලු

සජී Thursday, 27 October 2016 09:06 AM

මේ දෙයින් හානි වෙන්න ගියේ අපේ හමුදාවේ කීර්ති නාමය. එයට මොවුන් වන්දි ගෙවිය යුතුයි (බ)

:       0       0

චමල් Thursday, 27 October 2016 09:44 AM

නිවැරදි බව ඔප්පු කල හැක්කේ පරීක්ෂණ වලින් පමණි. එනිසා අතුරුදන් වුවන්ගේ කොමිසම විදේශ අධිකරණ මාර්ගයෙන් නිවැරදි බව ඔප්පුකරන්නයි ඕනේ (ම)

:       0       0

රොහිත Thursday, 27 October 2016 10:10 AM

ඔය පරීක්‍ෂණ ඉල්ලා කැගහපු අයට දැන් මේවයේ වියදම දරන්න කියමු. (ම)

:       0       0

ශශිකා Thursday, 27 October 2016 03:51 PM

ඕවා විදේශයන්ගේ විශේෂයෙන්ම කොටි ඩයස්පෝරාවල අවධානය ගන්න කරන බොරු කතානේ. (නි)

:       0       0

මෙලනි Friday, 28 October 2016 12:41 AM

ඉතින් ඔප්පුවෙලා නැත්නම් ඇයි තවදුරටත් මේ පරීක්ෂණ කරන්නේ? (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 28 October 2016 12:48 AM

කෝටි දෙකක කුඩු ගෙනල්ලා ඉන්දියාවේ 3 දෙනෙක් අත්අඩංගුවෙලු. ඕවාටයි විස කියලා කියන්නේ. ඔය විදියට හොරට ඇවිල්ලා තමා උතුරේ කට්ටිය ලංකාව අපේ කියලා කෑගහන්නේ. උතුරු හමුදා බලය අඩුකරන්න කියලා කියන්නේ ලංකාව විස ගොඩක් කරන්න. උතුරේ ආරක්ෂක පද්ධතිය තව තවත් වැඩි කළයුතුයි. (නි)

:       0       0

සත්‍යා Friday, 28 October 2016 01:10 AM

කවුරුත් කතා කරන්නේ නැහැ ආරක්ෂා හමුදා වලට එරෙහිව විෂ වායුව පාවිච්චි කිරීමට කොටි සාමාජිකයින් යොදාගනු ලැබුවේ නම් ඒවා ස්පර්ෂ කිරීමෙන් හා ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් ඔය කියන කොටි සාමාජිකයින් එවැනි රෝග තත්වයන්ට ගොදුරුවූවාද කියා. අපෙන් ඒගොල්ලන්ට හැමදාම කරදරයි කියන එක තමයි ඒ දුෂ්ටයින් ලෝකයටම කිව්වේ. (නි)

:       0       0

ජයසිරි Thursday, 27 October 2016 07:59 AM

ආපොයි සල්ලි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 94 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 278 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 391 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 136 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 772 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 527 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site