IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඒ පාර ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගනී

කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයක ට්‍රාන්ස්ෆොමරයක ගින්නක් ඇතිවීම හේතුවෙන් මීගමුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇන හිට ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.

(ඡායාරූප ප්‍රදීප් පතිරණ)

PKP_7620 PKP_7627 PKP_7629 PKP_7655

(ඡායාරූප ටෝනි කරුණානායක)

SAM_5920 SAM_5927 SAM_5928 SAM_5930



අදහස් (0)

ඒ පාර ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගනී

පුෂ්පකුමාර Friday, 18 March 2016 03:49 PM

හරක්ට මොන කරන්ට් ද ..තියන දෙයක් කාල බුදිය ගන්නවලා මෙතන නිකන් පිස්සු කරන්‍ෙ නැතිව? අනික බල්ලෝ උනත් වැඩිපුර කැමති කරුවලටනේ. එකනේ මේ උඩු බුරන්නේ,.. එහෙම නේද සුමිත්‍රා බස්නායක?(රේ)

:       0       0

පාඨලී Friday, 18 March 2016 09:42 AM

අයියෝ යහපාලනය . අර හමුදාව කෝ (බ)

:       0       0

ප්‍රසාද් Friday, 18 March 2016 09:43 AM

අර විමල් කීව වගේ ආර්ථික ඝාතකයන් වැඩ පටන් අරගෙනද දන්නේ නැහැ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 March 2016 09:44 AM

මෙවටනම් දඬුවම් කළ යුතුයි , මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන ජඩ දෙසපලකයන්ට සාප වෙන්නෝන (බ)

:       0       0

ශාන් සෞදි Saturday, 19 March 2016 05:49 AM

මේ ක්‍රියාවලිය දෙස බලු විට හොදින් පෙනෙන කරුණ තමයි විදුලිබල මණ්ඩලේ ඉහල නිලධාරීන් හා අනෙක් සේවකයන්ගේ වගකිවයුතු අයවලුන් මේ සියලු විනාශ සිදු වීමට කෙලින්ම සම්බන්ධ බව මේ දේශපාලන මතිමතාන්තරය මුදුන් පමුණුවා ගැනීම හා තමන්ගේ දේශපාලන හිතවාදීන් සදහා උදවු ලබාදී රජය අපහසුතාවට පත් කිරීම සදහා කරනු ලබන්නක් බව කිව හැකී (බ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 19 March 2016 05:59 AM

අනේ මනෝ..අහල හොයල බලනවා..මේ වගේ උප පොලවල්වල ට්‍රාන්ස්ෆොර්මර් කවදද ලංකාවේ පරිගනකගත මෘදුකාංග මගින් පාලනය වුනේ කියල..මේවා කාගේවත් කඩාකප්පල්කාරී වැඩ නෙමෙයි..නියමිත පරිදි නඩත්තු නොවන ඕනෑම පද්ධතියක මෙවැනි දේ සිදු වෙන්න පුළුවන්.නියමිතව නඩත්තු වුනත් අනපේක්ෂිත අභ්‍යන්තර දෝෂයන් නිසා සිදු වෙන්නත් පුළුවන්.(බ)

:       0       0

සමන්ත Friday, 18 March 2016 09:49 AM

මේ වගේ වැඩ කවුරුහරි ඕනෑකමින්ම කරනවා නම් හරිම වැරදියි (නි)

:       0       0

රොහාන් Friday, 18 March 2016 09:54 AM

කඋරු කරත් මේවා ජාතික අපරාද මේවාවල පා ඩුව ගෙවන්න වෙන්නේ හාල් ඇටෙන් ,සීනි ඇටෙන් මහජනයාට කරුවලේ ඉන්න වෙන්නෙත් මහජනයටමයි මේ කඩාකප්පල් කාරී වැ ඩ රජය හැකි ඉක්මනින් නතර කල යුතුයි කරන අයට දැඩි දඩුවම් දියයුතුයි. (ර)

:       0       0

ශ්‍රියානි මංගලිකා Friday, 18 March 2016 04:16 PM

අපි මේ සංකීර්ණ කරදර වලින් නිදහස් වෙන්නේ කොහොමද ?ගැබුරින් කල්පනා කල යුතුයි(අ)

:       0       0

ශ්‍රියානි මංගලිකා Friday, 18 March 2016 04:16 PM

අපි මේ සංකීර්ණ කරදර වලින් නිදහස් වෙන්නේ කොහොමද ? ගැබුරින් කල්පනා කල යුතුයි. (ර)

:       0       0

සුරන් Friday, 18 March 2016 09:55 AM

ඇත්ත කතාව මේ කිසිම දෙයක් නඩත්තුවට සල්ලි වෙන්කරලා නැහැ. නඩත්තු කාල සිමාවන් පහුවෙලා. (ර)

:       0       0

සරත් Friday, 18 March 2016 09:55 AM

අනේ ඉටි පන්දම් 50 ක් එවන්න. (ර)

:       0       0

සුරංග Friday, 18 March 2016 04:45 PM

කොහෙන් හරි පාඩුවක්මයි වෙන්නේ. (ර)

:       0       0

සෑම් Friday, 18 March 2016 10:04 AM

ජයා මහත්තයෝ, ඔය ටිකිරි මොලේට වෙන අදහසක් එන්නෙම නැතිද? (ර)

:       0       0

චානක මධුසංඛ Friday, 18 March 2016 04:47 PM

ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු නොකිරිම නිසා එ සදහා මුදල් රඡය විසින් වෙන් නොකිරිම නිසා මේ තත්වය උදාවෙලා තියෙන්නෙ , නැවතත් මෙගාවොට් 300 ක් පද්ධතියට අහිමිඋනා , රඡය මගින් මෙම බලාගාරයට ආරක්ෂාව යොදා තිබ්බා , මෙය කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොවේ , කලින් ට්‍රාන්ස්ෆෝමරයේ සිදුවිමත් නිසි කාළයෙදි නඩත්තු නොකිරිම කියලා පරික්ෂණ වලින් ඔප්පු උනා. (ර)

:       0       0

අමල් Saturday, 19 March 2016 06:24 AM

මේකේ අදහස් බැලුවහම තේරෙනවා ඇයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. (නි)

:       0       0

චානක මධුසංඛ Friday, 18 March 2016 04:48 PM

කිසිම දැනුමක් නැති අය තමා මේ වගේ සිදුවීම් වලදි අනික් අයට වරද පටවන්නෙ ... (ර)

:       0       0

සෞදි සරත් Saturday, 19 March 2016 06:29 AM

මේවායින් රජය වට්ටන්න දෙයක් නැහැ. වැටිලා ඉවරයි. (නි)

:       0       0

හර්ෂ Friday, 18 March 2016 10:19 AM

ට්‍රාන්ස්ෆොර්මරයක් ගිනි ගත්තාම නොරොච්චෝලේ විදුලි සැපයුම අස්ථාවර වෙලා නොරොච්චෝලේ නවතිනවා. එතකොට රටේම විදුලිය නැටි වෙනවා, අන්න එකී මෙයාලගේ ප්ලෑන් එක. (ර)

:       0       0

සරත් Saturday, 19 March 2016 06:30 AM

අටවාගෙන තිබෙන රජය මොන වෙලාවේ හරි කඩාගෙන වැටෙනවා (නි)

:       0       0

සරත් Saturday, 19 March 2016 06:31 AM

බොරුවෙන් හැමදාම රජ කරන්න බැහැ. මහජනයා පාරට බැහැලා ඉවරයි (නි)

:       0       0

අනුරාධ Friday, 18 March 2016 05:17 PM

88/89 ජවිපෙ මේවා කලා! (රේ)

:       0       0

සුනිල් Saturday, 19 March 2016 06:34 AM

හැමදේටම මහින්ද. වැඩ බැරිනම් දීලා යන්නකෝ (නි)

:       0       0

ශ්‍රියානි මංගලිකා Friday, 18 March 2016 05:53 PM

කඩ කප්පල් කාරී වැඩක් නම් ඔය පරිමාණයේ දෙයක් කිරීමට හේතුවක් තියෙන්න ඕනේ. (ර)

:       0       0

ධම්මික Friday, 18 March 2016 05:57 PM

ටෝමියගේ ඉවට කවුද කලේ කියලා මාට්ටු වේවි (රේ).

:       0       0

සෑම් Friday, 18 March 2016 10:33 AM

මේවට අදහස් දාන අයට සිංහල තේරෙන්නේ නැද්ද මන්දා. අනතුරට හේතුව දක්වා තියෙද්දිත් නන් දොඩවනවා. (නි)

:       0       0

සුසන්ත Friday, 18 March 2016 10:33 AM

යුද්ධය තිබෙද්දිත් රටට විදුලිය තිබුන. ඊටපස්සේත් දිගටම විදුලිය තිබුනා. අකාර්යක්ෂම රජයක් බලයට ඇවිල්ලා එක අවුරුද්දෙන් ඒවා ඔක්කොම ඉවරයි (නි)

:       0       0

දහම් Friday, 18 March 2016 10:36 AM

කොහොමද නළුවෙක් නොවේ - මොලයක් , වෙනස මාරයි නේද. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 18 March 2016 10:42 AM

ඔයාල හරියට කලබලවෙලානේ. ඔහොම කෙන්තිගන්න එපා .අපි කොමිටියක් පත් කරලා තියෙන්නේ .බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. (ර)

:       0       0

අතුරා Friday, 18 March 2016 10:43 AM

මහින්ද අවොත් විදුලිය කපන්නේම නැහැ කියන එකෙයි මේ වෙන දේවලුයි අතර සම්බන්දයක් තිබීමට හැක. (ර)

:       0       0

කිම් Friday, 18 March 2016 10:44 AM

මේක හොද සෙල්ලමක් නොවේ. (ර)

:       0       0

කමල් Friday, 18 March 2016 06:45 PM

ඇත්ත තත්ත්වය මෙයයි...ඔබලා හැමෝම දන්නවා ඇති..ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරුවෝ අතිවිශාල වැටුපක් අරගන්නේ .... එය අනිත් මට්ටමේ සිටින හැම ඉංජිනේරුවෙක් ටම වඩා ගොඩක් වැඩි. පොඩ්ඩක් හොයල බලන්න..මම ඉරිසියාවට කියනවා නෙවෙයි..ඒත් මොවුන් තම වැටුපට හරියන විදිහට තමාගේ රාජකාරිය ඉටුකරනවද කියන එක ලොකු ප්‍රශ්නයක්..මෙම මණ්ඩලය ඇතුලත වෙන දේවල් ඊට රහසිගතයි(රේ)

:       0       0

අමල් Friday, 18 March 2016 10:50 AM

දැන් නම් හොඳටම පේනවා මේක කඩාකප්පල්කාරී වැඩක් කියලා. රට අස්ථාවර කරලා බලය ගන්න හදන්නේ. (නි)

:       0       0

සුදේශ් Friday, 18 March 2016 10:53 AM

සෑම් ඇයි නැත්තේ, ඉන්දියාවෙන් විදුලි බලය ගමු. (නි)

:       0       0

වින්සන්ට් Friday, 18 March 2016 07:07 PM

කුප්පි ලාම්පුවකින් ජීවත් වුණත් නැවත මහින්ද පාලනයක් නම් එපා. (නි)

:       0       0

සරත් Friday, 18 March 2016 11:11 AM

මම හිතන විදියට මේක කාගෙහරි කඩාකප්පල් වැඩක් . මහජනටවගේ සල්ලි . මෙයට වෙදිමත් පරික්සනයක් පවත්වලා දඩුවම් දෙන්න .(රේ)

:       0       0

භාතිය Saturday, 19 March 2016 08:31 AM

මෙහෙම දේවල් යම් කෙනෙක් සිතාමතා කරනවා යැයි සිතීමටත් අපහසුයි. අපි බලමු... (නි)

:       0       0

ඉන්දික Friday, 18 March 2016 11:33 AM

පිටබැද්දර ජයා, හැම දෙයම දේශපාලන ඇහෙන් බලන්න එපා. මේවා හරියට නඩත්තුව නැති නිසා වෙන්නේ. මේවා නඩත්තු කරන්නේ කොහෙද, පාරේ ලයිට් එකක් පිච්චුනහම ඒක වත් දාන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයිනේ තියෙන්නේ!(රේ)

:       0       0

චන්දා Friday, 18 March 2016 11:36 AM

අපේ රට බිමටම ඇද දාලයි යහපාලානේ නතර වන්නේ, ආයේ වසර තිහ හතලියකින් මෙහා ගොඩ එනු බොරු මොනවද ඔට්ටු.(රේ)

:       0       0

ඉන්දික Friday, 18 March 2016 08:05 PM

කට්ටියට මතකද දන්නේ නැහැ කලින් තිබුන 30 වසරක ජනවාර්ගික යුද්ධයත් මීටත් වඩා ප්‍රශ්නයක් වෙලා තිබුනේ. ඔය රනිල් අගමැතිටවත්, ඉන්දියාවටවත් විසඳන්න තියා හිතාගන්නවත් බැරුව හිටියේ. බලයේ ඉන්න මිනිසුන්ගේ හැටියට තමා සුළු ප්‍රශ්නත් ජාතික ප්‍රශ්න වෙන්නේ (නි)

:       0       0

ගයාන් Friday, 18 March 2016 09:06 PM

ට්‍රාන්ස්ෆෝමර් එකක් පුපුරවනවා කියන එක මහා දෙයක් නෙමෙයි. බලය ගන්න ඕනෑ දෙයක් කරන අය ඉන්නවා (නි)

:       0       0

සන්තුෂ් Saturday, 19 March 2016 09:00 AM

ඊළඟට මොනවා ගිනිගනියිද දන්නෙ නැහැ මේ යන විදිහට (නි)

:       0       0

චන්ද්‍ර පැරිස් Saturday, 19 March 2016 09:16 AM

මහින්ද රාජපක්ෂට නැවත බලය ලැබෙනවා නම් මුළු ලංකාවම විනාශ කරලා හරි ඒ කටයුත්ත කරගනී (නි)

:       0       0

සරත් Saturday, 19 March 2016 09:22 AM

ශානක, ඔබ හරි කිව්වා. අර වගේ කට්ටියේ කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

බණ්ඩාර Friday, 18 March 2016 11:49 AM

ඔක්කොම මහින්දගේ නමට දැමීමෙන් වෙන්නේ අණ්ඩුවට කිසි දෙයක් කරගන්න බැරි බවයි...අපරාදේ මිනිස්සු රැවටුනා..!!!(රේ)

:       0       0

විකී Friday, 18 March 2016 11:06 PM

ට්‍රාන්ස්ෆෝමර් කලට වෙලාවට නඩත්තු කළයුතුයි. අධික රත්වීම් වැළැක්වීමට අවශ්‍ය සිසිලන ක්‍රම ක්‍රියාත්මක විය යුතුයි. ඕවර් ලෝර්ඩ් නොකළ යුතුයි. බුෂින් වගේ දේවල් නිතර පිරිසිදුව තබා ගත යුතුයි. ආරක්ෂාව හරියට තියෙන්න ඕනෑ. මේ තමයි මුලික දේවල්. (නි)

:       0       0

චතුරි Friday, 18 March 2016 11:57 AM

අනේ මිනිසුනේ මෙය කාගේත් කුමන්ත්‍රණයක් නොවේ අපේ රට පැය 24 රස්නෙඉ මේ ටර්න්ස්පොමෙර් එක ලගට වතුර බටයක් උඩින් යන්න ඕන. ඒ බටෙන් ෂවර් එකෙන් වගේ හීනියට වතුර වදින්න ඕනට්‍රාන්ස්පොමරයට එතකොට එහි රස්නය අඩුවෙනවා අවට සිතල ගතියක්. දන්නෙනවා ඇමරිකාවේ රස්නය. කාලෙට. හැම එකකටම මේ විදියට පොඩි වතුරමල් සවිකර ල තියෙන්නේ. අපේ රටේ. මිනිසුන් කොපමණ උගත් කම තිබුනට රටට තියෙන. ආදරය මදි තමන්ගේ සේවයට අමතරව මේදේවල් හොයල. බලල කල්පනාවෙන් ඕන නිතරම තමාට. පෙර රට ගැන හිතන්න (රේ)

:       0       0

චන්දා Friday, 18 March 2016 11:59 AM

යහපාලන ආණ්ඩුවේ ඉන්න නායකයන් රට කරවන හැටි දැන දැන ඒ අයව බලයට ගෙන්න පාර කැපූ විද්වත් නඩ, කලා නඩ,සඟ වෙද ගුරු ගොවි කම්කරු නඩවල්වල කපටි බසට වශීවී සර්වජන ඡන්ද බලයේ හයිය පෙන්නපු එවුන්ට කළ ගොන්කමේ තරම ඇගට දැනේන්නම දැන් දැන් වදිනවා බලන් ඉන්න ආශාවේ බැහැ. අනේ හොදම ටිකත් ඉක්මනට ලැබේවා.(රේ)

:       0       0

රවිඳු Saturday, 19 March 2016 09:55 AM

තමන්ගේ දැනුම යහපතට යොදවනවාට වඩා එය කඩාකප්පල්කාරී කුමන්ත්‍රණයකට යෙදවීම, ශ්‍රී ලංකාව තුල පහසුයි. එය වඩා ලාභදායකයි. කෙටියෙන් කියනවා නම්, මෙවැනි තත්වයන්ට හේතුව එයයි (නි)

:       0       0

ලලිත් Saturday, 19 March 2016 12:50 AM

ඔය ට්‍රාන්ස්ෆෝමර් වල උෂ්ණත්වය පාලනය සඳහා හෝ විදුලි පද්ධති ධාරිතාව සමබර කිරීම සඳහා කිසියම් පරිගණක මෘදුකාංගයක් භාවිත කරනවා නම් ඒ මෘදුකාංග වල දත්ත වෙනස් කිරීම් මඟින් වුණත් මේවා විනාශවීමට සළස්වන්න පුළුවන්. විශේෂයෙන්ම එම මෘදුකාංග දුරස්ථව පාලනය වෙනවා නම් එ්වා වෙනස් කිරීමට අභ්‍යන්තර මෙන්ම බාහිර පිරිස් වලටත් හැකියාව තිබෙනවා. එවැනි තත්වයක් යටතේ යන්ත්‍ර වටා හමුදා වළලු දීමෙන් පලක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

රුවන් Saturday, 19 March 2016 11:36 AM

ඇයි මේ මිනිස්සු හැමදේකටම දේශපාලනය ගාවාගන්නේ? (නි)

:       0       0

බන්ඩි Friday, 18 March 2016 12:23 PM

දේශපාලන පක්ෂ අතර ගැටුම් සාමාන්‍ය දෙයකි.නමුත් දේශපාලන කරුණු කරනා මත මෙවැනි කඩාකප්පල් කාරී වැඩක් සිදුකර ඇත්නම් එවැනි නීච පක්ෂයක් තවත් නැත .නීච දේශපාලනය නිසා දුක් විදින්නේ මහජනතාවයි . (ර)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Saturday, 19 March 2016 12:08 PM

අවුරුද්දකුත් මාස තුනයි තාම ගෙවිලා ගියේ. රටට වූ විනාශය? හරියට රටේ ජල විදුලියවත් ජනතාවට දී ගන්නට බැරි මේගොල්ලෝ කොහොමද රට සංවර්ධනය කරන්නේ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 18 March 2016 12:32 PM

ආරංචි කියනුයේ ට්‍රාන්ස්ෆෝමරය රත්වීම නිසා ගින්න ගටගන්නට ඇති බවට සැක කරන බවයි... කවුද මේ මෝඩ කතාව කියන්නේ ? ගින්නක් හට ගන්නා තරමට ට්‍රාන්ස්ෆෝමරය රත් උනේ එක යටින් මේගොල්ලෝ ආප්ප පුච්චන්න ලිපක් බැඳලා තිබුන නිසාද ? රත් නොවෙන ට්‍රාන්ස්ෆෝමර තියෙන්නේ නොරොච්චෝලේ විදුලි සැපයුම කොට උඩ ගිය වෙලාවලට පමණයි. (ර)

:       0       0

තිලක්-ඩුබායි Friday, 18 March 2016 12:37 PM

හර්ෂ.ඔබ හරි.මේ කරන්නේ එක ට්‍රස්ෆොර්මරයක් ගිනි ගත්තම එක විදුලි පද්දතියකට වැඩි දාරිතාවයක් පැටවෙනවා. එවිට ෂණිකව විදුලි පද්ධති තුන "ස්න්ක්රෝනසින්ග්" වීමේ අපහසුව නිසා "විදුලි ෆ්ලක්ශු එන්" එකක් ඇති වෙනවා. ඒ තුලින් ප්‍රදෙස ගණනාවක ජනතාව අපහසුතාවයට පත් වෙනවා. (ර)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Saturday, 19 March 2016 12:16 PM

දැන් ඉතින් කරන්න තියෙන්නේ එකම දෙයයි. මේ විදුලි හුටපටේ බේරාගන්නතුරු තව කාවහරි ඇතුළට ගන්න. එතකොට ඔය ජනතාව අමන්දානන්දයට පත්වෙලා කරුවලේ හරි ඉඳියි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 18 March 2016 12:38 PM

මේවා කරලා රජයක් වට්ටන්න බැහැ. එක කව්රු කව්රුත් ඒක දැන ගන්න ඕනේ. (ර)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 19 March 2016 02:13 AM

ලලිත් මහත්තයලා ගැන දුකයි. ඔහොමවත් කියලා මෝඩකම අනුන්ට ප්‍රදර්ශනය කරලා හිත හදා ගන්න. මේවා ගිනි තියපු යුගයක් අපි දැක්කා 88/89 දි. නමුත් මේ එහෙම යුගයක් නෙමෙයි.පමේ විදියේ සිදුවීම් මේ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕනෑම තාක්ෂණික ක්ෂේත්‍රයක වෙන්න පුළුවන්. (නි)

:       0       0

ශානක Saturday, 19 March 2016 02:15 AM

මම නම් කියන්නේ තිලක් ඩුබායි කියන්නේ යහපාලනයෙන් අන්ධවුණ කෙනෙක් කියලා (නි)

:       0       0

මනෝ Saturday, 19 March 2016 02:49 AM

ලලිත් තමන්ගේ දැනුමෙන් මේ සිද්ධිය වළක්වා ගැනීම ගැන විස්තර කරනකොට, එ්ක තේරුම් ගන්න බැරි මෝඩයන් ලලිත්ට මෝඩයා කියන යුගයක් මේක. අවුරුදු ගානක් ගියත් මේවා වෙනස් කරන්න බැරිවෙයි. (නි)

:       0       0

හේරත් Friday, 18 March 2016 01:25 PM

හර්ෂ හරියට හරි (අ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 19 March 2016 03:27 AM

ලලිත් ඔබ හරි. එත් මිනිසුන්ට තේරුම් ගන්න බරපතල වැඩියි. ට්‍රාන්ස්ෆෝමර් වල උෂ්ණත්වය පාලනය කිරීමේ "සෙටින්ග්ස්" වෙනස් කරලා,"සෙෆ්ටි සෙන්සොර් ටික බ්‍රිජ්" කරන්න විතරයි තියෙන්නේ. (ර)

:       0       0

ධම්මි Friday, 18 March 2016 01:34 PM

හමුදාවෙන් ගිනිතියන්න ඇති (අ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 18 March 2016 01:50 PM

හදිසි අවස්යතාවයක් ලෙස සලකලා සියලුම උප විදුලි බලාගාරයකම කැමරා සවි කරන්න. රට අස්ථාවර කරන්න යන සියලුම දෙනාට දැඩි දඩුවම් දෙන්න. (ර)

:       0       0

රවින් Friday, 18 March 2016 01:50 PM

වහාම විදුලි මණ්ඩලය පෞද්ගලික කරනය කල යුතුය. මේකේ වැඩ කරන අය තමන්ගේ පෞද්ගලික බුදලයක් කියලා හිතනවා ඇති. (ර)

:       0       0

ලලිත් Saturday, 19 March 2016 04:05 AM

අවබෝධය අඩුකම නිසා ම ලියු දේ තේරුම් නොගැනීම ගැන කණගාටුයි. මගේ දන්නා අයෙකු දැනට මෙවැනි විදුලි ධාරිතා සමබර කිරීමට අදාල මෘදුකාංග නිපදවෙන ඇමෙරිකානු සමාගමක එම මෘදුකාංග නිපදවීමේ යෙදි සිටිනවා. සිද්ධිය පිළිබඳව ඔහු දැක්වූ අදහස සහ එවැනි අවස්ථා පිළිබඳව ඔවුන් දැනට ගනිමින් සිටින ආරක්ෂණ උපායන් ගැන දැනගැනීමෙන් පසුවයි අදහස් පලකළේ. (බ)

:       0       0

චානක මධුසංඛ Saturday, 19 March 2016 04:19 PM

ලලිත්, මේක ඇමරිකන් චිත්‍රපටියක් නෙමෙයි, ඔය ෆිල්ම් වල තියන හැම එකම ඇත්ත නෙමෙයි. ලංකාවෙ අයිටී තාක්ෂණික දැනුම ඇති මිනිස්සු නැහැ කියලා නේද ඉන්දියාවෙන් ගන්නෙ? ඇමරිකන් ෆිල්ම් එක්ක මෙහේ වෙන සිදුවීම් ගළපන්න එපා (නි)

:       0       0

තිලක් Friday, 18 March 2016 02:20 PM

විදුලි බල සැපයුම යනු විශේෂ අංශයක් , එහි සම්ප්‍රේෂන, අධිබල උපපොළ යනු තවත් කොටසක් මේ සම්බන්දයෙන් සිටින අතලොස්ස වැඩකරන්නේත් විදුලිබල මණ්ඩලයේ, විදුලිය පිලිබඳ මහාචාර්යවරයෙකුට වඩා දැනට සිටින එම උසස් නිලධාරියකුට ප්‍රවීණ කම තිබෙනවා , (අ)

:       0       0

සහන Friday, 18 March 2016 02:21 PM

මේවා කරන අයට නම් වෙනම අපායක් හදන්න වෙයි වගෙයි (අ)

:       0       0

ප්‍රියාන් Friday, 18 March 2016 09:30 AM

මේකත් මහින්දගේ වැඩක්ද දන්නේ නැහැ නේද? (ර)

:       0       0

විජේ Friday, 18 March 2016 09:30 AM

මේකනම් ලොකුම කුමන්ත්‍රණයක්. මේවගෙන් අපහසුතාවයට පත්වෙන්නේ රජය නෙවෙයි අහිංසක මිනිස්සු. (ර)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Saturday, 19 March 2016 04:20 AM

තිලක් - ඩුබායි කියන්නේ මුහුණු පොතේ උදේ සිට රෑ වෙනතුරු මහින්දට බනින උපාධියක් තිබුනට දක්ෂකමක් නැති එහෙත් ඉස්සර එජාප ආණ්ඩුවේ පිහිටෙන් විදුලි බලාගාරයක ලොකු තනතුරක් කරලා වංචා කිහිපයකට අහුවෙලා ඩුබායි පැනපු කෙනා බව දැන් පැහැදිලියි. විදුලි බල මණ්ඩලය කාල රට පැනල දැන් බණ කියනවා.(බ)

:       0       0

විපුල Friday, 18 March 2016 09:33 AM

හමුදාව දැම්මා නේද ? (ර)

:       0       0

ජයතු Friday, 18 March 2016 03:23 PM

කඩාකප්පල්කාරි පිරිස විසින් දියත්කරන රජය පෙරලිමෙි උත්සාහායක නිරත වෙමින් සිටියි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1753 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1100 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1649 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1152 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1138 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site