උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සඳහන් බෝම්බ දැමීම්වලට ශ්‍රීලංකා යුද හමුදාව සම්බන්ධ නැති බව රජයට අද බාර දුන් යුද්ධාධිකරණ වාර්තාවක් කියයි.
2009 යුද්දයේ අවසන් සමයේ බෝම්බ දැමීම්වලින් උතුරු නැගෙනහිර ජීවිත හා දෙපොළ හානි සිදුවිය.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘ඒ බෝම්බ වලට හමුදාව හවුල් නෑ“
වරුණ Friday, 15 February 2013 11:40 AM
රට බේරා ගන්න අපි අපේ පන උනත් දෙනවා (දී)
ගාමිණි Friday, 15 February 2013 11:59 AM
ඔන්න ඕක තමයි අපි කියුවේ (දී)
බන්දුල Friday, 15 February 2013 06:01 PM
ඊශ්‍රායලය පලස්තීනයට හෙලන බෝම්බ මුන්ට පෙනෙන්නේ නැද්ද?(නදී)
අනුර Friday, 15 February 2013 12:18 PM
යුද්ධය ඉවරයි. දැන් මීට වඩා අද අනිත් රටවල වෙන දේවල් බලන්න කියලයි යුරෝපා රටවලින් ඉල්ලන්නේ (ස)
ලලිත් Saturday, 16 February 2013 10:51 AM
ඔය අපරාධ වලට අපේ හමුදාව සම්භන්ද නැහැ (දී)
සදුනි Friday, 15 February 2013 07:11 PM
කොටින්ගෙන් සල්ලි අරන් අපිව කන්න හදනවා.(නදී)
දිනේෂ් Friday, 15 February 2013 02:28 PM
ලෝක බලවත් රටවලට පෙනෙන්නේ ලංකාවේ සිංහල හමුදාව නොකරපු වැරදි විතරයි. රට වටේ කොටි පුපුරපු බෝම්බ ගැන පෙනෙන්නේ නැද්ද? ලෝකේ අනිත් රටවලට ඔයාලා කරන විනාශය ගැන මොකවත් කියන්නේ නැද්ද? (නි)
ටෝනි Friday, 15 February 2013 04:12 PM
අහිංසක ලාංකීය අපිට අපේ පාඩුවේ ඉන්න දුන්නා නම් නේද හොද? (නි)
ඩයස් Saturday, 16 February 2013 05:03 AM
මුලින්ම ගහන්න ඕනෑ අපේ රටේ ඉදන්ම ශ්‍රී ලංකා මාතාව පාවාදෙන අයට. මගේ තාත්තා හොදම වාමංශිකයෙක්. ඇන්. ඇම්. පෙරේරා මහතා දැම්මේ අඩි හිල් වෙච්ච සපත්තු. වේදිකා උඩ ඉන්නකොට යටින් ගිහින් මමත් පුංචි දවස්වල එතුමාගේ සපත්තුවල හිල් වලට කෝටුවලින් ඇන්නා මතකයි. අන්න නියම දේශපලකයෝ. උඩුකය ඇරගෙන සරම කොටට ඇදගෙන ලෝකයේ දේශපාලනය ගැන අනාවැකි කියපුවා තාමත් මතකයි මට. නමුත් දැන් ඉන්න අය දේශය පාවා දෙනවා. (නි)
දිනේෂ් Saturday, 16 February 2013 07:02 PM
ඒ දවස් වල රට වටේම කොටි බෝම්බ පිපිරෙනවා මේ අයට මතක නැහැ දැන්. (නි)
පෙරේරා Saturday, 16 February 2013 08:10 AM
ලෝක ප්‍රජාව අපිට ඕන හැටියට තම්බගන්න තව ගොරකා දාලා තම්බන්ඩ වෙයි වගේ . (ස)