(අංජුල මහික වීරරත්න)
වර්තමාන අභියෝගයන්ට සියලු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුන්නොත් ඉදිරි වසර කිහිපය ඇතුලත මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමිනි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලමණාකාරිත්වයෙන් 82% ක් මෙම සංගමයේ සාමාජිකත්වය උසුලන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සමඟ සෘජුවම කටයුතු කරන අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණක් මෙම සංගමය සමන්විත වේ .
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඔක්කොම එක් වුනොත් ආර්ථික අමාරුව ටික කාලයයි
Pinjana Thursday, 21 December 2023 11:11 AM
ඔව්, රටේ මහජන ධනය හොරා කාපු මයිනා ඇතුලු පොහොට්ටුවොයි, මහ බැංකුව උලා කාපු පිනා ඇතුලු අලි නඩයයි දැන් එකතු වෙලා නේ ඉන්නේ. ඉතින් රට බේරාගන්නට තියෙන්නේ තොපෙන්.
Rata Perata Thursday, 21 December 2023 12:49 PM
ණයට අරගෙන කන එකනේ ,මට නම හිතෙන්නේ ඔයා ගෙදර ගියොත් ආර්ථිකය ඉක්මනටම හදන්න පුළුවන්
Hafeel Thursday, 21 December 2023 02:34 PM
තමාගේ නොහැකියාව වහගන්න හැමදාම කියන්නේ අපි ඔක්කෝම එක් වෙමු, එක්වෙමු කියලා. පාර්ලිමේන්තුවේ 132 ක බහුතරය තියෙද්දීත්, IMF ණය දෙනවා නම්, ඇයි කරන්න බැරි? ජනතාව මුලා කරන්න කියන කතා.
ගමේ එකාලා Thursday, 21 December 2023 02:36 PM
ආර්තික ඝාතකයෝ ආරක්ෂා නොකර ඔවුන් මහාපරිමාණයෙන් හොරාකාපුවා අයකරගන්න ක්‍රමයක් හැදුවා නම් ඉවරනේ? රටම හොරාකාලා, විනාශකරපු දූෂිත පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවෝ ඔය ඕනෑතරම් ඉන්නේ?