( තිළිණි ද සිල්වා )
මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.
ඒ අනුව අදාළ ඔක්සිජන් තොග රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ විශාකාපට්නම් සහ චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වි ඇතැයිද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිය රජයෙන් කළ පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය මාසයේ මැද සිට ඉන්දීය රජය ර්‍ශී ලංකාවට හදිසි ඔක්සිජන් සැපයුම් ලබා දීම සිදු කරමින් සිටිති.
මෙහි පළමු පියවර යටතේ ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අගෝස්තු 25 වැනිදා දී ද්‍රව වෛද්‍ය ඔක්සින් ටොන් 100 ක් කොළඹ වරායට රැගෙන ආවේය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔක්සිජන් තවත් ටොන් 150ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ඇමීබාවා Sunday, 05 September 2021 08:12 AM
ඔක්සිජන් කන්නද මහත්තයෝ... ?
Bamunuarachchi Sunday, 05 September 2021 11:43 AM
දැන් අර ඔක්සිජන් මොකටද කියලා අහපු ගොයියට මොනවා හිතෙනවා ඇත්ද?
Sriland Sunday, 05 September 2021 12:56 PM
ඔක්කොම පිටරටින්, ලංකාවේ තියෙන්නේ කොරෝනා විතරයි. ලෝකයේ වේගයෙන් එන්නත් ප්‍රවර්ධනය කළ එකම රට ශ්‍රී ලංකාව... ජයවේවා...!!!
de silva Sunday, 05 September 2021 02:16 PM
අර කුණ්ඩසාලේ ආරම්භ කළා කීව එන්නත් කර්මාන්ත ශාලාවට මොකද වුණේ?