IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඔට්ටුවක් අල්ලා දියයට සැඟ වේ

(බුද්ධික කුමාරසිරි)

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ දියපිරි වළක ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් අයකු දියේ ගිලීමෙන් අද (08) සවස මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක්  සාදයක් පවත්වා අදාල දියපිරි වළෙහි ස්නානය සදහා පැමිණ ඇති අතර එහි ස්නානය කරමින් සිටින අතරතුර හුස්ම අල්ලාගෙන වැඩිම වේලාවක් දිය යට සිටින පුද්ගලයා තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීමට කටයුතු කර ඇත.

එම තරගය අතරතුර හුස්ම අල්ලා ගෙන දිය යට ගිය එක් අයකු විශාල කාළයක් දිය යටට වී සිටීම පිළිබදව විමතියට පත් අනෙක් පිරිස ඔහු පිළිබදව විපරම් කිරීමේදී දිය වලෙහි යටටම වී නිසොල්මන්ව සිටීම නිසාවෙන් වහා ගොඩට ගෙන පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 හැවිරිදි පුද්ගලයෙකි.

 



අදහස් (4)

ඔට්ටුවක් අල්ලා දියයට සැඟ වේ

Karl Sunday, 08 October 2023 09:03 PM

ඔබ දිනුම්! ..... අනේ මෙහෙමත් හරකෙක්!

:       0       6

Perera Sunday, 08 October 2023 10:44 PM

මරුන කෙනා තරඟයෙන් දිනුම් .ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ ඔහොම වැඩ වලට

:       0       7

රට වැසියා Monday, 09 October 2023 09:18 AM

හංවැල්ල, තුන්නාන ප්‍රදේශ දැඩිව විවිධ මත් ද්‍රව්‍යට ගොදුරු වු ප්‍රදේශයක්. මත්ද්‍රව්‍ය විකිනීම සහ භාවිතය නිතරම දැකි හැකිය. මේ ආකාරයේ දේවල් මේ ප්‍රදේශයට අමුතු දේවල් නොවේ, රන්ඩු සරුවල්, කපාකොටා ගැනීම්, දැඩිව මත් පැනට හුරුවු අය මධ්රා‍යම රාත්‍රි කාලයේ පවා නිවෙස් වල බජව් දමමින් පරිසරයේ සාමකාමිත්වයට හානි කරන ආකාරයේ සිදුවීම් සුලබ ප්‍රදේශයකි. නුගත්කම, නොදැනුවත්කම, දැඩිව මිත්‍යාව අදහන පිරිසක් සිටන සහ විවිධ සමාජ-ගැටලුවලින් පිරි ප්‍රදේශයකි. කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවේල්ල ආසනයට අයත් සිතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මේ ප්‍රදේශය අයත්වේ.

:       0       9

sirilMonday, 09 October 2023 12:45 PM

අර පොහොට්ටුවේ බලකොටුවක්ද? 

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1382 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කළුතර හතක් ප්‍රතික්ෂේපයි
2024 ඔක්තෝබර් මස 11 11 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 35 ක් නාම යෝජනා පත්‍ර භාර දුන් බවත් ඉන් 07 ක් ප්‍රතික්ෂ


මහ මැතිවරණයට කණ්ඩායම් 690ක්
2024 ඔක්තෝබර් මස 11 25 0

නොවැම්බර් 14 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණයට දිවයිනපුරා කණ්ඩායම් 690ක් නාම යෝජනා බාරදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.


ජනපති- සමන්තා පවර් සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 11 231 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ග


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 452 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 1260 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39948 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25925 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1291 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site