IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඔඩෙල් කැමරාවේ පින්තූර බොද වෙලා

මාලක සිල්වා මහතාට පහරදුන් මැරයන්  හදුනා ගැනිම  සදහා ඔඩෙල් සාප්පුවේ   වීඩියෝ දර්ශන  ටොරටුව සරසවියේ  තාක්ෂණික  අංශයට  භාර දීමට නියමිත බව  පොලිසිය කියයි.

එම කැමරා දර්ශන  අපහැදිලි වී ඇතැයි දැනගන්නට ඇත.

 මේ පිළිබද 15 දෙනකුගෙන්  පමණ පොලීසිය කට උත්තර  රැගෙන ඇතැයිද සදහන්ය.



අදහස් (0)

ඔඩෙල් කැමරාවේ පින්තූර බොද වෙලා

සුසා Tuesday, 30 July 2013 06:06 PM

මේක මෙයාලගේම වැඩක්ද මන්දා? (නි)

:       0       0

හනු Tuesday, 30 July 2013 06:04 PM

සංජිව ,ඔයා හරියටම දන්නේ කොහොමද ? (නි)

:       0       0

කපිල Wednesday, 31 July 2013 08:42 AM

වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ හැදෙනවා නම්. මේකේ දාලා තිබෙන අදහස් ටික කියෙවුවා නම් ඒකම ඇති (නි)

:       0       0

නිමල් Wednesday, 31 July 2013 08:45 AM

චණ්ඩි කොහෙන් හෝ අසුවිය යුතුයි (නි)

:       0       0

වසන්ත Tuesday, 30 July 2013 06:22 PM

හොදම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

සෙන්සා Wednesday, 31 July 2013 08:45 AM

මේ තාත්තයි පුතයි මේ තරම්ම රටේ වෛරයට හා ද්වේශයට පත් වෙලා තිබෙන්නේ ඇයි? පොඩ්ඩක් නැවතිලා මෙනෙහි කරන්න (නි)

:       0       0

නිමල් Wednesday, 31 July 2013 08:50 AM

ඇමතිතුමා රතුපස්වල පැත්තෙත් ගිහින් කියලා තිබුනේ පුතාට ගහපු අය හොයනවා කියලනේ. (නි)

:       0       0

නන්ද Tuesday, 30 July 2013 06:30 PM

කැමරාව තිබුනත් නැතත් පින්තුර පැහැදිලි වුණත් නැතත් කළ කම් පල දෙනවා. රටේ සම්පත් යොදාගෙන නිල බලය යොදාගෙන රටට විපත් කළ එක් කෙනෙකුටවත් හරි ගියේ නැහැ.පොදුජන දේපල හොරකම් කිරීම ,පොදු ජනයාට හිරිහැර කිරීම් එතරම් භයානක පාපයක්. කාව රැවැටුවත් ලෝකයම රැවටුවත් තමන්ව රවටන්න බැරි බව මේ උදවිය දැනගෙන ඉන්න එක හොඳයි. (නි)

:       0       0

සෝපාක Wednesday, 31 July 2013 08:55 AM

සාධාරණ පහරදීමක්. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 31 July 2013 09:11 AM

ඕක අනුකම්පාව ගන්න කරපු උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්. දැක්කා නේද අරයා සිංගප්පුරුවේ ඉදලා ඇවිල්ලා සුදු ඇදගෙන ඉන්න හැටි (නි)

:       0       0

ලාල් Wednesday, 31 July 2013 09:24 AM

එයාට ගහන අය මැරයෝ. නමුත් එයා ගැහුවම තාත්තට ඒවා කොල්ලන්ගේ වැඩ (නි)

:       0       0

අසේල Tuesday, 30 July 2013 07:12 PM

එහෙම නම් දෙවියෝ අපි කියපු දේ ඇහුවා? දෙවියන්ට ස්තුති වේවා කැමරාව බොද කළාට. (නි)

:       0       0

නාරද Tuesday, 30 July 2013 07:19 PM

මෙච්චර හොදට වැඩේ සැළසුම් කළ වැඩේ සම්පූර්ණ නොකළ එකයි මට දුක (නි)

:       0       0

දිසා Wednesday, 31 July 2013 09:47 AM

2 වසරේ දරුවන්ට චූටි දර කෑලි අතට දුන්නත් මෙයාට ඒවායින් ගහ ගහා එළවයි (නි)

:       0       0

කුමාරසිරි Monday, 05 August 2013 12:03 AM

පුතාට ගහපු අය හොයන්න මෙතරම් වෙසෙන්නේ ඇයි? (නි)

:       0       0

මාටින් Wednesday, 31 July 2013 02:29 PM

අමතක කරලා දාන්න කොල්ලෝ කොලුකමට කරන දෙවල් ඕවා. (නි)

:       0       0

ආසිරි Wednesday, 31 July 2013 09:52 AM

මේ කෙසෙල් ගහට කොටලා හොට පැටලිලා තමයි ගුටිකාලා තියෙන්නේ. මොහු සමග සිටි අනිත් කෙනා හොඳටම ගුටිකාලා අතරමග දමා ගොසින් නේද? (නි)

:       0       0

ද සිල්වා Tuesday, 30 July 2013 07:50 PM

12 දෙනෙක් එක්ක නොම්මර තහඩු වෙනස් කරපු ඩිෆෙන්ඩර් එකකින් පැමිණ තිබෙන්නේ මොහුට පාඩමක් උගන්නලා යන්න. කවුරු හරි බලවත් කෙනෙක් කෝප ගන්වලා ඇවිත් , ඒකනේ මුහුණටම ඇනලා තිබෙන්නේ. රූප රාමු අපැහැදිලි නම් පැහැදිලි කරගන්න ඩිජිටල් තාක්ෂණය අද ලංකාවේ තිබෙනවා. මෙතන අපි නොදන්නා දෙයක් තිබෙනවා (නි)

:       0       0

දිනූෂි Thursday, 01 August 2013 07:57 AM

මොනවා වුණත් කරපු වැඩේ වැරදියි. මම කියන්නේ කරපු විදිය වැරදියි (නි)

:       0       0

ප්‍රියා Wednesday, 31 July 2013 10:25 AM

මේ නම් තවම පුරුදුවෙන මැරයෝද කොහෙද? (නි)

:       0       0

බණ්ඩාර Monday, 05 August 2013 04:03 PM

ගහන්න ඕනේ ඔය විදියට තමයි . හොඳ කට්ටියක් වේ දේ කරලා තියෙන්නේ

:       0       0

චන්දි Wednesday, 31 July 2013 10:58 AM

ඔයාලා මොනවා කිවුවත් මට නම් මේ ගැන සැකයි. (නි)

:       0       0

කළු ආරච්චි Tuesday, 30 July 2013 08:58 PM

මොරටු කැම්පස් එකට ස්තුති වේවා (අ)

:       0       0

රූපවති Tuesday, 30 July 2013 09:01 PM

මේ අදහස් කියවද්දී සියුම් සතුටක් දැනුන ..මොකද ? අපේ හිත හොද ලංකාදීප පටකයෝ ,, අසරණයෙකුගේ දුකක් දුටුවිට කන්න තියනදේත් දීල හිත සතුටුකරගන්න අපේ හිත , මේ මිනිහව දැක්කට පසුව මට හිතුනේ ..හැකියාවක් ඇත්නම් අපේ ලංකාදීප පාටකයෝ ලගින් පැයක් විතර මෙයාව දුකසැප බලන්න නවත්වල ගියොත් , විනාඩි 20 ක් වත් යන්න පෙර මෙයාගේ ඇගේ කොටස් ටිකගලවල බඩගින්නේ ඉන්න අසරණ කිබුල්ලුනට සහ මාළුන්ට කන්නදෙනවා ෂුවර්....?කොහොමත් අපි කලොත් ඉතුරු නැතිව අසරණයින් ට උපකාර කරනවමයි....? පව් අරමිනිසුන්ට වැඩේ ඉවර කරගන්න වෙලාව මදි වෙන්න ඇති, එකයි ඇහැ විතරක් තුවාල උනේ...ෂිහ්...? (අ)

:       0       0

කිර්ති Tuesday, 30 July 2013 09:21 PM

හොද වෙලාවට මම එතන හිටියේ නැත්තේ, හිටියනම් මමත් මාලකගේ දත් දෙකක් විතර බඩට අරිනවා, සී සී ටී වී කැමරා ක්‍රමය දැන් කල් ඉකුත්වෙලා නිසා බයවෙන්ඩ දේකුත් නැහැනේ.(අ)

:       0       0

මංගල Tuesday, 30 July 2013 02:50 PM

හැමදාම ගහන එකේ එකදවසක් ගුටිකැවහම මොකද වෙන්නේ. (දී)

:       0       0

රොහාන් Tuesday, 30 July 2013 09:27 PM

අපරාදේ අර අංගම්පොර වල වගේ කරන්න බැරි වුණාද මේ කට්ටියට? පුදුම දුකක් තියෙන්නේ අපිට (නි)

:       0       0

සංජීව Tuesday, 30 July 2013 02:50 PM

ඔව් එත් අර හිල්ටන් එකේ දර්ශන නම් පැහැදිලිව තිබිලත් මොරටුවේ සරසවියට යැවුවේ නැත්තේ මොකද (අ)

:       0       0

Thushara Tuesday, 30 July 2013 02:51 PM

මලක සිල්වත් දැන් ඇමති කෙනෙක්ද ,රජ කම් කලත් කල කම් පලදෙනව, තාත්තල පුතාල ලගදීම මට්ටු වෙයි (අ)

:       0       0

පිටිගල Tuesday, 30 July 2013 09:33 PM

මැති ඇමතිවරුන්ගේ ගෙදර බල්ලට ගලකින් ගැහුවත් පැමිණිල්ලක් නැතත් පොලිසිය පැන පැන පරීක්ෂා කරන්නේ. නුරිවත්තේ අසරණ මිනිස්සු දාපු පඅමිණිලි ලියාගන්නවත් පොලිසිය කටයුතු කළේ නැහැ. (නි)

:       0       0

දසුන් Tuesday, 30 July 2013 02:54 PM

පොලිසියට වෙන වැඩ නැද්ද (අ)

:       0       0

කමල් Wednesday, 31 July 2013 11:21 AM

ඇමතිතුමා මේ ප්‍රතිචාර කියෙවුවා නම් දැනගන්න පුළුවන් ඔබ ගැන මහජනයා දකින විදිහ.කවදා හරි දවසක මේ අය අතර තමා ඔයාලට ජීවත් වෙන්න වෙන්නේ. (නි)

:       0       0

පාලිත Wednesday, 31 July 2013 11:19 AM

කරපු වැඩේ නම් හරි, එහෙත් ටිකක් අසම්පූර්ණයි. මෙයාලා හිතාගෙන ඉන්නේ මෙයාලට වඩා ලොක්කෝ නැහැ කියලා. (නි)

:       0       0

අරවින්ද Tuesday, 30 July 2013 09:54 PM

මිනිස්සු සතුටුවෙන තරම (අ)

:       0       0

ඕෂන් Tuesday, 30 July 2013 03:04 PM

අපේ අවාසනාවට තම මොහු බේරුනා .(අ)

:       0       0

නාලක Tuesday, 30 July 2013 03:05 PM

තාත්ත කියල තිබ්බ නේද පොලිසිය ඕන නෑ එයා බලාගන්නම් කියල. ආයේ තව මක්කද පොලිසිය පරීක්ෂණ කරන්නේ. (දී)

:       0       0

පහන් Tuesday, 30 July 2013 09:55 PM

ඔන්න මමත් දැන්නම් හාස්කම් කියන ඒවා පිළිගනවා. හාස්කමකින් තමයි ඒ වීරයෝ ටික නොපෙනී ගියේ (නි)

:       0       0

පාලිත Wednesday, 31 July 2013 11:25 AM

ප්‍රියා, ඔයා හරියට හරි. මේ තාම පුරුදුවෙන මැරයෝ තමයි. (නි)

:       0       0

අංජන Wednesday, 31 July 2013 11:26 AM

මම එක දෙයක් මතක් කරන්න කැමතියි. ලෝකයේ කොහේ හෝ පොලිසි , හමුදා සමග චන්ඩි පාට් දාන්න යන්න එපා. ඒක කොයි දේශපාලකයොත් මතක තියාගෙන කටයුතු කළොත් හොඳයි. නීති ගැනත් ඒ අය හොඳින් දන්නවා. අහුවෙන්න දෙයක් කළොත් බොහොම කලාතුරකින් තමයි. බලමුකෝ මාලකට ඊළඟට වෙන දේ. ඒක වැඩි ඈතක නැහැ. බොහොම ළඟයි. (නි)

:       0       0

රවි Tuesday, 30 July 2013 03:05 PM

අනේ අපොයි ! මොරටුව සරසවියට ගිය කළක්. (අ)

:       0       0

කළණි Tuesday, 30 July 2013 10:11 PM

ඇයි අනේ අරයත් ගුටි කෑවා මතක නැද්ද අහවල් නාලිකාවේදී? ඔහොම යමු (නි)

:       0       0

චාමික Tuesday, 30 July 2013 03:13 PM

කරපු ටීම් එක නියමෙටම වැඩේ කරලා එහෙනම්.(අ)

:       0       0

සුසන්ත Tuesday, 30 July 2013 03:11 PM

අනේ පවු පොඩි එකාට කවුද මේ ගහල තියෙන්නේ කිරිසප්පයන්ටම තමා මේ මිනිස්සු අඩන්තේට්ටම් කරන්නේ. (දී)

:       0       0

ජොනි Wednesday, 31 July 2013 11:33 AM

ඇමතිතුමා රතුපස්වල එහෙ මෙහෙ කයිවාරු ගහන්න එපා, කට්ටිය හොයනවා කිය කියා. සියල්ලටම කලින් පුතාගේ තුවාල ටිකට බෙහෙත් දාගන්න. (නි)

:       0       0

දියානා Tuesday, 30 July 2013 10:17 PM

පරණ පවක් මගේ හිසේ කඩාගෙන වැටුණා.... අපරාදේ පින්තුර ටික බොඳ වුනේ.නැත්නම්... (නි)

:       0       0

අරුණ ශාන්ත කුමාර Tuesday, 30 July 2013 03:12 PM

සමින්ද අපේ අඩුපාඩුව දැන්වීම ගැන ඔබට ස්තුතිවන්ත.වෙමු

:       0       0

රංග Tuesday, 30 July 2013 10:23 PM

නියමයි. ඔහොම යමු. තවම හොද හෝටලයකින් කන්න බැරි වුණා නේද? (නි)

:       0       0

බණ්ඩා Tuesday, 30 July 2013 03:17 PM

පින්තුර ටික තව ටිකක් බොද කරලා දාන්න...ඒක මොරටු සරසවිය කරන වීර ක්‍රියාවක් ....... (ද)

:       0       0

දිරම් Tuesday, 30 July 2013 03:20 PM

අර හමුදා නිලධාරියාට ගහපු අයව හොයන්නත් පොලීසිය ඔය තරම්ම උනන්දු වුණා කියලා නම් මට මතක නැහැ. මගේ ඔලුවටත් මන්ත්‍රීලට හැදෙන ලෙඩේ හැදීගන එනවද මන්දා. (නි)

:       0       0

සජී Tuesday, 30 July 2013 10:25 PM

හු හු හු මාලක හු හු හු හු .... සායම ඉවරයි නේද? (නි)

:       0       0

මුදියන්සේ Tuesday, 30 July 2013 03:24 PM

ලන්කාදීපෙ කියපු විදිහට පොලිසියට පැමිනිල්ලක් දාලා නැත්තන් මොකටද පොලීසිය මෙ සිද්දිය ගැන හොයන්නෙ? අපිට කවුරුහරි බැනලා එකක් දාලා ගියොත් පොලිසිය බලන්නෙ වත් නැ (දී)

:       0       0

පෙරේරා Tuesday, 30 July 2013 03:23 PM

මර්වින්ගේ පුතාගේ පැමිණිල්ල, " ඌ මට ගහනවා, මට ඌ ගහනවා" . පොලිස් බටයා. "ඉතින් ඌ උම්බටමනේ ගහල තියෙන්නේ" . මතකද පරණ ඇනස්ලි, බර්ටි, සැමුවෙල්. (දී)

:       0       0

මානගේ Tuesday, 30 July 2013 03:28 PM

මාලකම ගහගෙන කියල මිනිහටම අමතකවෙලා. කලින් එකෙත් තමන්මනේ ගහගත්තේ. (අ)

:       0       0

මහේෂ් Tuesday, 30 July 2013 03:29 PM

මේක මහජනතාවගේ පොලිසිය නෙමෙයි. ඇමතිලගේ සහ ඔවුන්ගේ ගෝලබාලයන්ගේ පොලිසිය. මෙයාලා මේ විදියට කරයිද සාමාන්‍ය මනුස්සයකුට මුකුත් වුණොත් නම්? මෙතන වෙලා තියෙන්නේ පොඩි තුවාලයක්. ඔය වගේ රණ්ඩු ගමේ රටේ කොපමණවත් වෙනවා. (නි)

:       0       0

වරුණ Tuesday, 30 July 2013 03:27 PM

ගහල හදන්න බැරි පුත්තු ගුටිකාලා හැදේවි අනුන්ගෙන් හරි දැන් ඉතින් ගුටි කන්න පටන් ගමු (දී)

:       0       0

ශාන් Tuesday, 30 July 2013 03:30 PM

මහතා කියන්න එපා මේ වගේ එකෙක්ට (දී)

:       0       0

ගිම්හානි Wednesday, 31 July 2013 12:01 PM

වැඩක් නැහැ.මොනවා වුණත් 12ක් ඇවිල්ලත් බැරි වුණානේ හරියට සළකන්න. අපරාදේ! අර ගහපු කට්ටිය මේවා බැලුවොත් මතක තියාගන්න වැඩේ හරියට කරන්න (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 30 July 2013 03:29 PM

එතනත් ප්‍රමිතියකට හදලා නැහැ නේද ? (ස)

:       0       0

සූරන Tuesday, 30 July 2013 03:32 PM

ශා අපරාදේ මම හිටියේ නැහැනේ එතන ටෝක්කක්වත් අනින්න.(අ)

:       0       0

උපුල් Wednesday, 31 July 2013 12:10 PM

තාත්තත් ගුටිකනවා, පුතත් ගුටිකනවා. මොකක්ද මේකේ තේරුම? (නි)

:       0       0

සරත් Tuesday, 30 July 2013 03:41 PM

එහෙම තමා වෙන්න ඕනනේ. හොද වෙලාවට ඕව හදන්න බැරි. (දී)

:       0       0

අමල් Wednesday, 31 July 2013 12:17 PM

කිරිසප්පයන්ටම තමා මේ මිනිස්සු අඩන්තේට්ටම් කරන්නේ.(ස)

:       0       0

ද සිල්වා Tuesday, 30 July 2013 03:44 PM

දර්ශන එක පාරටම අපැහැදිලි වෙන්නේ , හැම ගහකටම කොට කොට ගිහිල්ල මේ පාර මේ ගොල්ල කෙහෙල් ගහකටම කොටලා වගෙයි , එහෙන් පුතාගේ ප්‍රශ්න අනිත් පැත්තෙන් උද්ගෝෂණ කාරයෝ මර්වින්ගේ වචනය ගණන්ගන්නේ නැතුව දිගටම උද්ගෝෂණ , මොකද මර්වින්ට වෙලා තිබෙන්නේ ?? බම්බරේ බැටරි බැහැලද ? (දී)

:       0       0

සශිනි Wednesday, 31 July 2013 12:15 PM

ඇයි අනේ අරයත් ගුටි කෑවා මතක නැද්ද? (ස)

:       0       0

විදානගේ Tuesday, 30 July 2013 03:49 PM

සී සී ටී වී කැමරා ක්‍රමය දැන් කල් ඉකුත්වෙලා , නවීන තාක්ෂණය දැන් තියෙනවා.(ස)

:       0       0

ගමගේ Wednesday, 31 July 2013 12:21 PM

" මම බොඳ වුණේ නැත, මට ආතතිය සැදී ඇත, දැන් මට කම්පනය සැදී ඇත ,මට මොකුත් මතක නැත " (ස)

:       0       0

ඉස්මෛල් හුසේන් Tuesday, 30 July 2013 03:58 PM

ඔය තරම් ඔය ගැන හොයන්න ඕනෑ නැහැ. පොලිස් මහතුරු මහන්සි වෙන්න එපා. අර එක්කෙනා වගේ හෙට අනිද්දා මෙයා ආපහු කාටහරි ගහයි. (නි)

:       0       0

තරිදු Wednesday, 31 July 2013 12:29 PM

ඉවසපන් පුතේ! (නි)

:       0       0

කමල් Tuesday, 30 July 2013 03:58 PM

තාක්‍ෂණයේ, නීතයේ, බල‍යේ, මැරකමේ, ජඩකමේ, හිතවත්කමේ, වල්කමේ අයිතිය, රැකවරණය මහාජනතාවට නොවේ! කවදත් මැරයින් දිනනවා, අපි ගැන අපිටම බලාගන්න කාලය ඇවිත්. මතක් වෙනවා ජයවර්ධන උතුමාණන් එතුමා කිව්වානේ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න කියලා. ජනතාව දැන් එයට සූදානම් වාගේ!(ස)

:       0       0

රත්නසිරි Tuesday, 30 July 2013 04:08 PM

ව්‍යාජ නොම්මරයකින් ආවලු. කොහොමද කියන්නේ ව්‍යාජමයි කියලා. අල්ලලා බැලුවාද? (නි)

:       0       0

දාස Wednesday, 31 July 2013 01:46 AM

මොරටු සරසවියේ අදුරුවරුනි, හිතට එකගව වැඩ කරනු මැනවි (අ)

:       0       0

සමන් Friday, 02 August 2013 06:22 AM

තාත්තගේ ඇමති ගැම්ම පුතා ගත්තහම ඔහොම වෙනවා (නි)

:       0       0

ගුණේ Tuesday, 30 July 2013 04:15 PM

මට දුක කරපු එක්කෙනා බාගෙට කරපු එකයි. (දී)

:       0       0

දර්ෂා Tuesday, 30 July 2013 04:17 PM

හැමදාම රජවෙන්න බැහැනේ. (ස)

:       0       0

ප්‍රභා Tuesday, 30 July 2013 04:17 PM

රටේ සිදුවෙන අනිත් ප්‍රශ්න වලටත් පොලිසිය ඔය විදිහටම ක්‍රියාත්මක වෙනවනම් (දී)

:       0       0

නිමල් Wednesday, 31 July 2013 01:11 PM

අනේ මෙහෙමත් නාට්‍ය ? තුන් දෙනෙක් ගහලා අර මේජට හොඳටම තුවාල. 12 දෙනෙක් ගහලත් මෙයාට සීරීම් තුවාල පමණයි. මට පෙනෙන්නෙ මේගොල්ලෝ හැමෝම මකියාවේලිගෙ "ද ප්‍රින්ස්" පොත කියවලද කොහෙද. (නි)

:       0       0

සිංහ Tuesday, 30 July 2013 04:22 PM

මට නම් අම්මපා! ඔය ගහපු අයට, ගහන්න හිතයි. වැඩක් හරියට කරගන්න බැරි හැටි! (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 31 July 2013 03:43 AM

මමත් හිටියානම් එකක් හරි ගහනව ඔහොම ගහල මදි (අ)

:       0       0

ඇන්ටන් Tuesday, 30 July 2013 04:27 PM

ගහපු අය මැරයෝ ...එතකොට ගුටි කාපු එකා හොද අහිංසකයා,,, නේද ... මන් දන්නේ නැති නිසයි අහන්නේ හොදේ ... (දී)

:       0       0

කුමාර් Tuesday, 30 July 2013 04:27 PM

සෝක සංකා සිතින් ඉවසන් පුතේ! (නි)

:       0       0

සංජීව Tuesday, 30 July 2013 04:33 PM

කැමරාව දිවුරුම් පෙත්සමක් දෙයි තව ටික දවසකින්, " මම බොඳ වුණේ නැත , මට ආතතිය සැදී ඇත , දැන් මට කම්පනය සැදී ඇත ,මට මොකුත් මතක නැත " කියලා (නි)

:       0       0

චාන්දී Tuesday, 30 July 2013 04:34 PM

පුතාට ගහලා මෙතරම් පිරිසක් සතුටට පත්වන්නේද ? අනෙක් කෙනාට පහරදුන් දිනට බලන්න පුළුවන් රගේ (නි)

:       0       0

පාලිත Tuesday, 30 July 2013 04:43 PM

ඇයි මිනිසුන් මෙතරම් ගරු ඇමැතිතුමාට හා පුත්‍ර රත්නයට වෛර කරන්නේ. මේ අය වැරදි කරලා කියලා ඔප්පු වෙලා තියනවාද? (නි)

:       0       0

අචිනි Wednesday, 31 July 2013 01:33 PM

රටේ අවාසනාවට තමයි මේ වගේ දේවල් වෙන්නේ. (නි)

:       0       0

ප්‍රේම් Tuesday, 30 July 2013 05:01 PM

මැරයන් හදුනා ගැනිම සදහා කරන්න තිබෙන්නේ බොහෝම සුළු දෙයයි. අවශ්‍ය වන්නේ කැඩපතක් පමණයි (නි)

:       0       0

පෙරේරා Wednesday, 31 July 2013 07:35 AM

මේක අනුකම්පාව ගන්න හදපු උපක්‍රමයක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 30 July 2013 05:32 PM

පුතේ, ඉන්න ගමන් ලැප්-ටොප් එකක් ගෙන්නාගෙන මේ ප්‍රතිචාර ටිකක් කියවාපන් මගේ පුතා. මගේ බාප්පා මට හැමදාම කිවුවේ 'ලොකු මිනිහෙක් නෙමෙයි පුතේ හොඳ මිනිහෙක් වෙයන්' කියලා. එක දාමරිකයෙක් එල්ලුම් ගහට නියම වුණාම අන්තිම කැමැත්ත ඇහුවම අම්මා බලන්න ඕනෑ කිවුවලු. ඉතින් අම්මා ගෙනවිත් පුතා ළඟට තැබුවම පුතා එක පාරටම පැනලා අම්මගේ කන කෑවලු. මෙහෙම කළේ ඇයි කියලා දන්නවද ? පළවෙනි දවසේ කරපු වරදට මේ අම්මා පුතාට කිසි දඬුවමක් නොකළ නිසානේ මේ පුතාට එල්ලුම් ගස් යන්න වුණේ. දැන්වත් හිතට ගනින් හොඳ මිනිහෙක් වෙන්න. බලය හැමදාම අපි ළග නැහැ. යනවා යන්න දවසක. බලය නැතිදාටත් පාරේ බැහැලා යන්න ඕනෑ නම් උදේ හවස තුණුරුවන් සිහි කරලා යහපත් විදියට ජීවත් වෙන්න (නි)

:       0       0

නෝරා Tuesday, 30 July 2013 05:41 PM

වැඩේ කරලා ඇත්තේ අර තුන් කට්ටුවෙන් කෙනෙක්... (නි)

:       0       0

රෝහණ Tuesday, 30 July 2013 05:42 PM

චාන්දී හරියටම හරි.ඒ දවස වැඩි ඈතක නෙමෙයි. අපේ ඉතිහාසය අරන් බැලු විට කාට කාටත් මතක් වෙන්න ඕනෑ කළකම් පලදෙන බව. හැබැයි ඉතින් පුතාම ගහ ගත්තාද දන්නේත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 113 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 304 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1637 2

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1771 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 609 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1923 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37039 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24408 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site