IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි

ඇප්ගන් ඇඳුම් අතහැරීම, පෙම්වතුන් ඇසුරු කිරීම, සමාජ ආශ‍්‍රය හා අන්තර්ජාල වැඩසටහන් බැලීම නිසා තරුණ දැරියන් තිදෙනකු මරා දැමිමේ වැරැදිකරුවන් වූ ඇප්ගන් පියෙක්ද මවද ඔවුනට ආධාර හා අනුබල දුන් ඔවුන්ගේ පුතෙක්ද කැනඩාවේ ඔස්ටේරියෝ උසාවියකින් දිවි ඇති තෙක් සිරගෙට නියම කරනු ලැබූහ. මොහොමඞ් ෂපියා (58) ඔහුගේ බිරිය ටුබා (42) හා පුත් හමීඞ් (21) මිනීමැරුමට වැරදිකරුවන් වූයේ 2009 දී නයගරා දියඇල්ල නරඹා ආපසු එමින් සිටියදී කාරයක් සමග දියේ ගිල්වා මරා දැමීම සම්බන්ධයෙනි. ෂපියාගේ පළමු බිරියද දරුවන් තිදෙනා සමග මරා දමා ඇත්තේ ඇය වඳ ගැහැණියක් වූ නිසාය. මේ මිනීමැරුම් අතිශය තිරිසන් ක‍්‍රියා බවත් ඔවුන්ගේ නීතිය ශිෂ්ට සමාජය පිළිකුල් කරන බවත් විනිසුරු ප‍්‍රකාශ කළේය. මරාදැමූ දූවරුගිල්වූයේ මේ ඇළේයමිනී මරුවෝ



අදහස් (0)

ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි

ඉර්ෆාන් ධර්ම Monday, 06 February 2012 05:38 AM

ඒක ඇත්ත දර්ශන. මෙතන මොකක්හරි වරැද්දක්

:       0       0

කාංචනමාලා පෙරේරා Wednesday, 01 February 2012 11:08 AM

මේ හැම දෙයක්ම දෙවියෝ බලාගෙන ඉන්නේ..

:       0       0

දර්ශන Wednesday, 01 February 2012 01:03 PM

ඇෆ්ගන් සංස්කෘතියට මඩ ගහන්ඩ කරපු සංවිධානාත්මක වැඩක් වගේ පේනනේ. මේ කාන්තාව අඩු ගානේ පර්දාව වත් ඇදලා නෑ. එවැනි කෙනෙක් මේකට සහයෝගය දක්වයිද? අපි හිතනවා සුදු මහත්තුරු‍ බොහොම සාධාරණව නඩු අහනවා කියලා. ඒත් දේශපාලන අරමුණු ඉටු කර ගන්න නඩු තීන්දු දෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site