(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඔබලා විපක්ෂයේ සිටියදී ඒ පනතට විරුද්ධ වුණා.පසුගිය ආණ්ඩුව ගෙනා ඔන්ලයින් පනත හෙවත් සමාජ ආරක්ෂණ පනත අහෝසි කරන්න.ඒ වෙනුවට සියලු දෙනා සමඟ සාකච්ඡා කොට අලුත් පනතක් ගේන්න යැයි මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.
ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.
සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු ම
පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරී
පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.
දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ
බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2)
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
Asela Thursday, 06 March 2025 04:48 PM
කටකාර මිනිස්සු කතා කරන්න විතරයි දක්ෂ. ගොඩක් කතා කරන අය කියන දේ ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අඩුවෙන් කතා කරන අය වැඩිපුර වැඩ කරනවා. ගොඩක් උපදේශකයින් දිහා බලන්න, ඔවුන් වැඩිපුර කතා කරනවා, නමුත් ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් කියන සියල්ල ප්‍රායෝගිකව කරලා නැහැ. කතා කිරීම පහසුයි.
Nishan Friday, 07 March 2025 02:57 AM
ජනාධිපතිතුමා ඇතුළුව මේ ආණ්ඩුවේ නායකයෝ බලේට එන්න පෙර වේදිකා දෙදරන්න කෑ ගහලා දීපු එක පොරොන්දුවක්වත් ඉටු කලේ නෑ විතරක් නෙවෙයි ඒවාට තනිකරම විරුද්ද දේ කරන්නේ. රටේ මිනිස්සුන්ව පුදුම විදියට ඇන්දුවේ.
ගුණරත්න Friday, 07 March 2025 11:50 AM
ආණ්ඩුවේ කයිය විතරනේ මන්ත්‍රීතුමෝ.