IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඔබාමා යළිත් ධවල මන්දිරයට

ඡන්ද පීඨ 275 බලය ලබා ගත්  ඇමරිකා ජනාධිපති  බරක් ඔබාමා (ඩිමොක්‍රටික් පක්ෂය) දෙවැනි වරටත් ඇමරිකා ජනාධිපති වශයෙන්  තේරි පත්විය. ඔහුගේ ප්‍රතිවාදියා වු රිෆබ්ලිකන් පක්ෂයේ මිට්රොම්ට ලබාගත හැකි වුයේ ඡන්ද පීඨ 203 පමණි . ඔබාමා ලබන ජනවාරියේ ජනාධිපති පදවියේ දිවුරුම් දීමට නියමිතය.



අදහස් (0)

ඔබාමා යළිත් ධවල මන්දිරයට

සුගන්දි Wednesday, 07 November 2012 02:41 PM

ඔබතුමාට උණුසුම් සුභ පැතුම් යුද්ධ වලින් තොර සාමකාමිව ජිවන රටාවක් රටතුල ඇතිවේවායි මගේ පතුම බුදුසරණයි ...(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 07 November 2012 02:32 PM

අනිත් රටවල් වලට හිරිහැර කරන කෙනෙක් තමයි දිනන්නේ .(ස)

:       0       0

මුතුකුඩ Wednesday, 07 November 2012 02:47 PM

කවුරු නායකත්වයට පැමිණියත් ඇමරිකාවෙන් අපට යහපතක් සිදුවී නැත. යුද්ධය අවස්ථාවේ පටන් යුද්ධය අවසන් වු මොහොතේදී පවා අභූත චෝදනා නගමින් යුද අධිකරණයට යැවීමට ක්‍රියා කළේ ඔය ලොකුයි කියන ඇමරිකා නායකයන්මය. ඉරානයෙන් ආධාර ලැබීම, අඩු වියදමින් තෙල් ලබාගැනීම යනාදී සියලුම දේට සම්භාධක පැනවුයේද ඔය මහ ලොකුයි කියන්නා වු ඇමරිකාවමය. ‍මේවා සම්බන්ධව දුරදර්ශීව නොසිතා ඇමරිකාවට ආවැඩීමෙන් පෙන්නුම් කරන්නේ අපි තවමත් ඇමරිකා අධිරාජ්‍යවාදීගේ අත කොලුවක් බවය. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 07 November 2012 02:48 PM

කවුරු ආවත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්නෑ .ඒ කියන්නේ අපිට කරන කෙණෙහිලිකම් ඒ විදියටම තියේවී. (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 07 November 2012 02:50 PM

සුභ පැතුම්... කෙනෙහිළිකම් නම් දිගටම තියේවි... (ස)

:       0       0

උපාලි Wednesday, 07 November 2012 03:00 PM

සුභපැතුම්

:       0       0

නදී Wednesday, 07 November 2012 11:11 PM

ඔබාමා දිනුවට ඒ මිනිස්සු මිනීමරාගන්නෙ නැතුව ඇති. ලංකාවෙ නම් ඇදිරිනීති, මිනීමැරුම්, ගහමරා ගැනීම්.... (නි)

:       0       0

බන්ඩාර Wednesday, 07 November 2012 03:18 PM

සුබ පැතුම් !!! .(ස)

:       0       0

ලලිත් Wednesday, 07 November 2012 03:43 PM

ජය වේවා !! මෙච්චර කල් ඔබ තුමා ‍අපේ රට ගැන ඔබලනේ බැලුවේ...දැන් කාලම බලන්නකෝ.....(ස)

:       0       0

සනත් ...! Wednesday, 07 November 2012 03:34 PM

ඔබාමා මහතාට සහ ඊටත් වඩා ඇමෙරිකානු චන්ද ක්‍රමයට මාගෙ සුභ පැතුම්..අර ලකී මහත්මයා කිව්ව විදිහට ආර්ථිකයට,ජනතාවට මොන තරම් පහසුවක්ද... අපෙ රට ඒකට....මාස ගනනක් මුදල් කාලය කා දමලා අන්තිමට පාර්ලිමේන්තුවට රිංගා ගන්නෙ කොහොම අයද කියලා හැමෝම දන්නවනේ.....(ස)

:       0       0

අශෝක Wednesday, 07 November 2012 03:36 PM

අපිට ඇමෙරිකාව වගේ රටක් එක්ක ගණුදෙනු කරන්න පුලුවන් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. (නි)

:       0       0

නීල් Thursday, 08 November 2012 01:47 AM

එයා තමයි අපේ රටට කරන තරමක් දේවල් කරන්නේ. (නි)

:       0       0

තුෂාඩ් Wednesday, 07 November 2012 03:54 PM

අපි නම් දෙන්න තියා හිතන්නේවත් නෑ .(ස)

:       0       0

සමන් Wednesday, 07 November 2012 03:59 PM

රාජා හරි. අපිට පුලුවන් තරම් හතුරුකම් කරපු රටකට අපි මොකටද සුභ පතන්නේ? (නි)

:       0       0

අසන්ක Thursday, 08 November 2012 02:33 AM

ලෝක සාමය උදා වේවා! (නි)

:       0       0

ලංකා Thursday, 08 November 2012 02:36 AM

අපේ රටේ නම් කීදෙනෙක් මැරිලාද රටට සේවය කරන්න පොරකාලා. (නි)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 07 November 2012 10:30 AM

බරක් ඔබාමා ඇමරිකාවට බරක් නොවුනු මිනිහෙක් අපේ රටේ ..? කෝ බරක් ඔබාමාලා.ඉන්නවාවම් එක්කෙනෙක් ගැන දැන ගන්න ආසයි ....(වි)

:       0       0

යොහාන් Wednesday, 07 November 2012 10:31 AM

ජය වේවා ඔබාමා ජය වේවා (ස)

:       0       0

චතූ Wednesday, 07 November 2012 04:27 PM

ඔබාමා ජනාධිපති පිටසක්වල ජීවියෙක් කියල පුවතක් අන්තර්ජාලයේ තියනවාලූ ඒකත් එහෙම වෙන්න පුළුවන්ද හැබැයි මෙයගෙ මූණත් හරි අමුතුයි..(ස)

:       0       0

ලුම්බිණි Wednesday, 07 November 2012 10:32 AM

අපේ සුභ පැතුම්!(වි)

:       0       0

නිමල් Wednesday, 07 November 2012 04:17 PM

නියමයි. දැන් ඉතිං තියෙන්නේ ඉරානයට විරුද්ධව ඉක්මන් පියවරක් ගන්න එක. (නි)

:       0       0

අසෝක Wednesday, 07 November 2012 10:47 AM

උතුමාණනේ ...ඔබට ශ්‍රී ලාංකිකයන්ගේ සුබ පැතුම් (ස)

:       0       0

කාලිංග Wednesday, 07 November 2012 10:33 AM

ලෝකපොලිස් කාරයා

:       0       0

කාලිංග Wednesday, 07 November 2012 10:47 AM

අයියෝ සල්ලි

:       0       0

පිටිගල Wednesday, 07 November 2012 04:28 PM

ඔබ මා හමුවේ නම්.... (නි)

:       0       0

බෙනී Wednesday, 07 November 2012 10:38 AM

ඔය කවුරු ආවත් අපිට වැඩක් නෑ(වි)

:       0       0

යොහාන් ඩුබායි Wednesday, 07 November 2012 10:52 AM

මේ ප්‍රතිඵල අපුරු පාඩමක් අපේ විපක්ෂයට ජයවේවා (වි)

:       0       0

අශෝක Wednesday, 07 November 2012 10:39 AM

උතුමාණෙනි ඔබට අපේ රටේ සුබ පැතුම්...(වි)

:       0       0

සනත් Wednesday, 07 November 2012 10:47 AM

මොනවද ඔබාමාගේ හොඳ? පුළුවන් තරම් ලෝකයේ තියන සාමකාමී රටවල් අස්ථාවර කරයි.(ස)

:       0       0

ෆයිසාර් Wednesday, 07 November 2012 11:10 AM

ලංකාවේ සියලු දෙනාගෙන්ම ඔබට සුබ පැතුම් (ස)

:       0       0

නිරෝෂ් Wednesday, 07 November 2012 11:11 AM

සුබ පැතුම් ජනපති බැරක් ඔබාමා...!!! (ස)

:       0       0

ශිරාස් Wednesday, 07 November 2012 11:03 AM

මේ ජයග්‍රහණය පිටිපස්සේ පරිගණක සෙල්ලම් එහෙම තියෙනවද දන්නේ නෑ (ස)

:       0       0

ශිරාස් Wednesday, 07 November 2012 11:04 AM

ඇමරිකාවෙත් අලියා පරාදයි ..අනේ මේ අලීන්ට වෙන දේ(ස)

:       0       0

රිෂාන් Wednesday, 07 November 2012 11:05 AM

ඔබාමාට සුබ පැතුම් (ස)

:       0       0

එරංග Wednesday, 07 November 2012 11:08 AM

සමහරුන්ට රිදෙනවා ඇති . එත් අපේ සුභපැතුම් ඔබට (ස)

:       0       0

රසික Wednesday, 07 November 2012 11:24 AM

උණුසුම් සුභපැතුම්! අවංක මිනිසාගේ ජයග්‍රහණය. බලන්න එක දවසේ ඡන්ද ගොඩක් එකටම. කොංග්‍රස්, හවුස්,, තව ජනමත විචාරණ එකටම. හරි පිළිවෙලයි. ලාභයි. අපේ වෙන වෙනම. (ස)

:       0       0

වජිර Wednesday, 07 November 2012 11:30 AM

ඔබාමාට ජය වේවා (ස)

:       0       0

නාලක Wednesday, 07 November 2012 11:36 AM

ලෝකෙම වාසනාව

:       0       0

නුවන් Wednesday, 07 November 2012 11:30 AM

හිමාලි ඔය හරියටම හරි මම ඔයා ගැන ආඩම්බර වෙනවා (ස)

:       0       0

කිර්ති Wednesday, 07 November 2012 11:30 AM

සාදරයෙන් පිලි ගන්නවා

:       0       0

රාජා Wednesday, 07 November 2012 11:45 AM

ඇමරිකාවේ කවුරු බලයට ආවත් වැඩක්නැහැ. එයාලට හිතවත් නැත්නන් විණ කටින එකමයි එයාලගේ ප්‍රතිපත්තිය. ෆයිසාර්, ලංකාවේ හැම දෙනාගෙන්ම මගෙන් හැර.(ස)

:       0       0

විමල් Wednesday, 07 November 2012 11:54 AM

ඔය සුභ පතන කට්ට්ය පොඩ්ඩක් හිතුවොත් හොඳයි කවුරු ආවත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්නෑ  කියන එක.ඒ කියන්නේ අපිට කරන කෙණෙහිලිකම් ඒ විදියටම තියේවී. (ස)

:       0       0

අචිනි Wednesday, 07 November 2012 06:02 PM

ඔන්න මාරාන්තික උපවාසයක් කරන්න මාර අවස්ථාවක්. (නි)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 11:52 AM

නෙල්සන්මන්ඩෙලාට පස්සේ බිහිවූ විශිෂ්ට නායකයේක් (දී)

:       0       0

පහන් Wednesday, 07 November 2012 12:09 PM

හැමවිටම මිලියන 10 වන යුදෙව් ඡන්ද ඇමෙරිකන් මතිවරනයේදී තීරනාත්මක සාදකයක් ඊශ්‍රායලය ට විරුද්ද කිසිම අපේක්ෂකයෙකුට ඒ ඡන්ද ලැබෙන්නේ නැහැ .එමනිසා ඊශ්‍රායලය හැමදාම දිනුම් .(ස)

:       0       0

අශෝක් Wednesday, 07 November 2012 06:14 PM

අපේ ඇමතිතුමා උපවාස කරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

බන්දුල Wednesday, 07 November 2012 12:30 PM

සුබ පැතුම් ඔබාමා මහත්තයෝ (ස)

:       0       0

ලකී Wednesday, 07 November 2012 12:16 PM

මම ලොස් ඇන්ජලීස් වල ඡන්දය දාපු කෙනෙක් ,හරිම පිළිවෙළයි ,ඡන්ද පෙට්ටියට දාන ගමන්ම විද්‍යුත් ක්‍රමයකට ඡන්දය ගැනෙනවා .හවස 8.00 ට ඡන්දය ඉවර වුණා , හවස 8.20 වෙනකොට ප්‍රථිපල නිකුත් කළා ....පොළිසිය පැත්ත පළාතක වත් හිටියෙ නැහැ.තිබුණ ඉස්කෝලෙ නිවාඩු නැහැ පුරුදු විදියට පැවැත්තුවා .අපිත් මේ වගේ දේවල් ආදර්ශයට ගන්නවා නම් මුදල් ,කාලය ඉතිරි කරගන්න පුලුවන් වෙයි .(ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 07 November 2012 12:18 PM

අපේ ඔබාමාට ජයවේවා

:       0       0

හේමන්ත Wednesday, 07 November 2012 06:31 PM

අපිට වෙන සෙතේ මොකක්ද මොකක් ආවත්? (නි)

:       0       0

ලාල් Wednesday, 07 November 2012 06:46 PM

ඔබාමා, සුභ පැතුම්! දැන් ඉතින් ඉරානය ගැන තීරණයක් ගන්න. (නි)

:       0       0

නුවන් Wednesday, 07 November 2012 12:23 PM

එහෙනම් ඉරානයත් ඉවරයි වගේ (ස)

:       0       0

සුරවීර Wednesday, 07 November 2012 12:55 PM

ලංකාවෙන් සුබ පැතුම් (ස)

:       0       0

නිෆාස් Wednesday, 07 November 2012 01:01 PM

ඔබාමට සුබ පැතුම් (ස)

:       0       0

සනත් Wednesday, 07 November 2012 12:48 PM

කළු ජාතිකයෙක් නිසා සතුටුයි (ස)

:       0       0

ජෝන් Wednesday, 07 November 2012 01:03 PM

ඔබාමා මහත්තයෝ ඔබට සුබ පැතුම් , දැන් අනිවාර්‍යයෙන්ම ඉරානය ඉවරයි (ස)

:       0       0

අසෝක Wednesday, 07 November 2012 01:03 PM

මිටි රොමනි පරාදයි (ස)

:       0       0

ජයලත් Wednesday, 07 November 2012 07:17 PM

අපිට වින කරන ඔබාමාලාට ආවඩන කට්ටියකුත් අපේ රටේ ඉන්නවානෙ. මේ අදහස් දාන්නෙ සිංහලයන්ද හැබෑට? (නි)

:       0       0

ජනිත් Wednesday, 07 November 2012 01:19 PM

ජෝන්ට පිස්සුද? ඉරානෙට නම් ගහන්න ලැබෙන්නෙ නැහැ. (නි)

:       0       0

සංජීව Wednesday, 07 November 2012 07:35 PM

අපේ ඉහළ නායකයෝ ඔබාමාට සුභ පැතුවාද දන්නෙ නැහැ. (නි)

:       0       0

ශිරාස් Wednesday, 07 November 2012 01:30 PM

එහෙනම් ඉරානයෙන් කන්න වේවි (ස)

:       0       0

නාපාවල කටාර් Wednesday, 07 November 2012 01:23 PM

පහන් , ඔබේ කතාව හරි .මේ නිසා තමා ඊශ්‍රායලය කියන කියනදේ ඇමරිකාව කරන්නේ (ස)

:       0       0

මඩු Wednesday, 07 November 2012 01:32 PM

අපි කැමති ඔබට

:       0       0

ජෝසප් Wednesday, 07 November 2012 01:48 PM

ජයවේවා

:       0       0

අසිත Wednesday, 07 November 2012 08:31 PM

කට්ටිය සුභ පතන්නේ ආයෙත් ලංකාවට එරෙහි යෝජනාවක් ජිනීවා වලින් ගෙන්න ගන්න වෙන්න ඇති. (නි)

:       0       0

පහන් Wednesday, 07 November 2012 02:06 PM

නාපාවල ඔබ ගේ අදහස් මා කියව තිබෙනවා ඔබ පරිනත දේශපාලන දැනුමක් ඇති අයෙක් .අවස්ථාව ලැබෙන පරිදි මෙමෙ තීරයෙන් හමුවෙමු .(ස)

:       0       0

සරත් Wednesday, 07 November 2012 09:06 PM

වරක් ඔබාමා බරක් ඔබාමා අදත් ඔබාමා හෙටත් ඔබාමා

:       0       0

උදිත් Wednesday, 07 November 2012 02:10 PM

වටිනා ජන නායකයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 272 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1147 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1798 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4270 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1190 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site