IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඔබාමා සමග කෑම කෑ සතුටට කතක මැරේ

ඇමෙරිකාවේ ජනාධිපතිවරණ සටනේ නිරතවන ගමන් ජනාධිපති බරක් ඔබාමා මහයෝ ප‍්‍රාන්තයේ ඇක්රන් අවන්හලට ගොස් එහි හිමිකාරිය ජොසමින් ඈන් හැරිස් (70) සමග උදේ ආහාරය ගත්තේය. ඔබාමාට තම අවන්හලේදී ආහාර වේලක් පිරිනැමීම ඇගේ තදබල ආශාව ඉබේම ඉටුවූ සතුටින්  පිනා ගිය ඇය ඉන් පැයකට පසුව මිය ගියාය. ”එයාර්පෝස් 1” ගුවන් යානයෙන් ගමන් කරමින් සිටි ඔබාමා ඇගේ දියණිය විල්මාට දුරකථනයෙන් කතාකොට තම ශෝකය පළ කළේය.



අදහස් (0)

ඔබාමා සමග කෑම කෑ සතුටට කතක මැරේ

පිලිපී‍නෝ Monday, 09 July 2012 11:55 AM

ලංතාවේ අයට අකාලෙ මරණ.ඇමරිනාව් අයට කාලා මරණ.

:       0       0

සහන් Friday, 13 July 2012 09:20 AM

මිනිස්සු මරන අලුත්ම ක්‍රමය මේක වෙයිද ????

:       0       0

හේමන්ත Thursday, 12 July 2012 09:16 AM

මහයෝ ප්‍රාන්තය! හිහ්.. හීඉ.... !

:       0       0

හොඳ පුතා Monday, 09 July 2012 06:40 PM

පේනවා නේද ඔබාමා මහත්තයට මිනිස්සු තවම් ආදරෙයි.

:       0       0

ලලිත් Monday, 09 July 2012 02:45 AM

චන්දෙ කිට්ටු වුනහම සෑම දේශපාලඥයටම චන්දදායකයෝ මතක් වෙනවා! අපරාදේ...ඔබාමට එක ඡන්දයක් අඩුවුණා.

:       0       0

පිනිබබා Monday, 09 July 2012 03:48 AM

වතුර එකක් වත් දෙන එකක් නැහැ ඔය පාර නම්

:       0       0

නිවන්ත Monday, 09 July 2012 05:16 AM

අපේ සුජිත් ආචාර්යතුමාට අසනීප වෙලාද? හරි පාලුයි එයා නැතුව

:       0       0

චින්තා රණසිංහ Sunday, 08 July 2012 04:18 PM

කෑමද, නැතිනම් වෙනත් දෙයක් කාලාද දන්නේ නැහැ නේද ?. කොහොම උණත් ඇත්තටම පවක්.

:       0       0

රොශාන් කොඩිකාර Monday, 09 July 2012 08:09 PM

අපේ අය වගේ නෙමෙයි...ඔබාමා මහත්තයා ‍කොතනට ගියත් පෝලිමේ ඉදල මුදල් ගෙවලා තමයි තමන්‍ගේ වැඩේ කරගන්නේ....

:       0       0

අමිත් Monday, 09 July 2012 01:51 PM

(www.col3channel.com)බලන්න

:       0       0

වරුණ Monday, 09 July 2012 08:11 AM

එතකොට මාරයා ආවේ ඔබාමා එක්කද?

:       0       0

ජගත් Sunday, 08 July 2012 04:48 PM

බිල ගෙව්වේ මෙයාද දන්නේ නෑ.. ???

:       0       0

ගිහාන් Monday, 09 July 2012 08:58 AM

අපේ ආච්චිවත් බලා ගන්න හොදේ. මොනවා උණත් මෙයා වාසනාවන්තයි.මොකෝ, කාලමනේ මළේ

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 08 July 2012 04:56 PM

ඉන්දියාවේ මහ රජ තුමෙක්ගේ පුතෙකුත් මැරුනේ සතුටට ,සතුට දරා ගන්න බැරිව...

:       0       0

පුංචා Sunday, 08 July 2012 05:41 PM

පුදුම සතුටක්නේ......

:       0       0

හේරත්-USA Sunday, 08 July 2012 05:08 PM

මහයෝ ප‍්‍රාන්තය තියෙන්නේ කොහේද?

:       0       0

හොඳ පුතා Monday, 09 July 2012 01:57 PM

රටකට ගියොත් ඒ රට ඉවරයි. ප්‍රදේශයකට ගියොත් ඒ ප්‍රදේශය ඉවරයි. කා එක්ක හරි කම කෑවොත් ඒ කාපු කෙනා ඉවරයි.

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 09 July 2012 09:07 AM

මින් ඉදිරියට ඹබාමා මහත්තයට කෑම වේල ගෙදරින් හදාගෙන යන්න වෙයි. !!!!

:       0       0

කිච්චා Tuesday, 10 July 2012 10:48 AM

නපුරු දුදනගේ සියොළඟෙහිම විශය......

:       0       0

සජිත් Monday, 09 July 2012 09:47 AM

මෙහේ උනානම් කියයි ස්වාධීන පරීක්ෂණයක් කරල වැරදි කරුවන්ට දඩුවම් දෙන්න කියලා...

:       0       0

තිලක් නුගේගොඩ Sunday, 08 July 2012 07:35 PM

මෙයාලයි එක්ක යුද්ද කළත් මරනය එකට කෑවත් මරනය අනේ අම්‍මපා මෙහෙමත් ලෝකයක්

:       0       0

ලලිත් Monday, 09 July 2012 10:57 PM

ඔබාමා හා රෑ කෑමෙනි බැඳුනේ එනිසාමයි සතුට මගේ වැඩුනේ උහුලන්නට බැරි සතුටක් දැනුනේ මළත් සැපයි කියලා මට සිතුනේ

:       0       0

හිල්ම් Sunday, 08 July 2012 07:42 PM

ඇයි මේවගේ දේවල් ලංකාවේ හොර තක්කඩි දේශපාලකයන්ට වෙන්නේ නෙත්තෙ ?

:       0       0

කමල් Monday, 09 July 2012 10:28 AM

මේවනේ දෙයියෝ සාක්කි එකට දාන්න තිබුණේ..

:       0       0

සමන්ත Tuesday, 10 July 2012 04:39 PM

ඡන්ද ගුන්ඩු..

:       0       0

එටකිච්ච Sunday, 08 July 2012 09:23 PM

අපේ ආචාර්ය තුමාටත් ටිකෙට් එකක් අරන්දීලා යවමුද ඔබාම එක්ක රාත්‍රී කෑමකට?

:       0       0

මන්ගි Monday, 09 July 2012 10:32 AM

මෙහේ එහෙම වෙන්නෑ...ඒකට හේතුව දන්නවා ඇතිනේ....

:       0       0

ලුම්බිණි Monday, 09 July 2012 10:34 AM

අපේ දේශපාලකයෝ කන නිසා අපට ඒ ගොල්ල එක්ක කාල මැරෙන්න ඕන නැහැ. අපි කන්න නැතුව මැරෙනවා.

:       0       0

ඇටිකිච්චා Tuesday, 10 July 2012 05:34 PM

රොශාන් කොඩිකාර 2012-07-09 20:09:32 "අපේ අය වගේ නෙමෙයි...ඔබාමා මහත්තයා ‍කොතනට ගියත් පෝලිමේ ඉදල මුදල් ගෙවලා තමයි තමන්‍ගේ වැඩේ කරගන්නේ...." ඊයියා........ මේ ආච්චිත් පෝළිමේ ඉදලද?

:       0       0

ජගත් Sunday, 08 July 2012 10:14 PM

බිල ගෙවන්න ඇත්තේ මෙයාගේ අතින් තමයි .

:       0       0

බිංකුණ්ඩා Sunday, 08 July 2012 10:48 PM

අපේ සුජිත් මහත්තයාගේ කතා වලට ඊළගට ඔබාමට මොකක් හරි වෙයිද දන්නෑ

:       0       0

ඔරංඔටං- FRANCE Friday, 13 July 2012 02:05 AM

නැවතත් නම් ලොකු ලොක්කෝ එක්ක කෑමට යන එකක් නැහැ

:       0       0

සරත් Sunday, 08 July 2012 10:36 PM

බිල ගෙවුවේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 38 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 202 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 293 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 578 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 162 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 121 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26089 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site