IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඔබ තනි කළේ නැත අප කිසි දිනේ

යුද හමුදා ගජබා  රෙජිමේන්තුවේ 29 වැනි  සංවත්සරය රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධාන්‍ත්වයෙන් යාපන රඹෑව පාරේ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි. රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා, දිවි පිදූ රණවිරුවන් සැමරීම විශේෂත්වයක් විය.



අදහස් (0)

ඔබ තනි කළේ නැත අප කිසි දිනේ

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 15 October 2012 05:06 PM

මට සිටී එකම සෝදර අයියේ (චාන්දන ගුණසේකර) රට ජාතිය බේරා ගැනීමට නූඹත් මූලතිවි සටනින් ජීවිතය පූජා කරමින් අනගි මෙහෙවරක් කර ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඔබ ඇතුළු දිවි දූන් සියථම රණවිරුවන්ට රටෙත් ජාතියේත් ගෞරවය සහ උත්තමාචාරය. ඔබ ඇතුළු සියලුම දෙනා සදා අමරණීයයි..!! නූඹලට නිවන් සුව....!! (ස)

:       0       0

සරත් Monday, 15 October 2012 05:46 PM

රණවිරුවනි, අපි සදා ඔබට ණයගැතියි. (නි)

:       0       0

තරිදු Monday, 15 October 2012 06:03 PM

රට දැය වෙනුවෙන් දිවි පිදූ ඔබ සැමට නිවන්සුව පතමු (ස)

:       0       0

චතුරි Tuesday, 16 October 2012 09:48 AM

රට බේරාගත් වීර ඔබලාටත් තුවක්කුවේ කොකා ගැස්සෙන කාලයක් මේක (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 October 2012 06:23 PM

ඔවුන් දිවි පුදා අපේ රට බේරාදුන්නාට අපි සදා ණයගැතියි. (නි)

:       0       0

සුලාජි Wednesday, 31 October 2012 08:19 AM

නියමයි. (නි)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 16 October 2012 10:31 AM

මෙජර් ජෙනරාල් කමල් ගුණරත්න ඔබ දස මහා යෝධයින්ගෙන් කෙනෙක්.. ගජබා රෙජිමේන්තුවට ඔබ ආබරණයක්.. ලක් මෑණියන්ට මිණි පහණක්..!(නු)

:       0       0

එරංග Monday, 15 October 2012 01:37 PM

අපි හැමදාම යුද විරුවනට ණයගතියි (අ)

:       0       0

කුමාර Monday, 15 October 2012 01:42 PM

ආඩම්බරයි සෙබලාණෙනි (ස)

:       0       0

ෆයිසාල් Tuesday, 16 October 2012 11:01 AM

ඔබට අපගේ ප්‍රණාමය (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 15 October 2012 01:47 PM

මගේ ලක්බිම රැකගන්නට ඔබ සැම දිවි දුන්න හදේ දුකට නෙතු කදුලැල් වැගුරනවා ඔන්න මතු සසෙරදි සොහොයුරන්ව නැවතත් හමු වෙන්න මෙතේ බුදුන් හමුවේ දී අම නිවනට යන්න (ස)

:       0       0

ශානි Monday, 15 October 2012 07:10 PM

ලක් මවුගේ පුරවැසියන් වන අපි ඔබට සදා ණයගැතියි. (නි)

:       0       0

තිලකරත්න Monday, 15 October 2012 07:14 PM

සෙබළාණෙනි, ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපිණා ‍ළයේ... (නි)

:       0       0

සිල්වා Monday, 15 October 2012 02:09 PM

‘‘ සෙබලාණෙනී ඔබ මැරුණා නොවේ ‘‘ අපි කවදත් ඔබ සමගයි (ස)

:       0       0

අජිත් Monday, 15 October 2012 07:26 PM

ඔබ නිසයි අපි ඉන්නේ...ඔබටත් අපි එක්ක ඉන්න ලැබුණානම් .................. දයාබර රණවිරුවනි , ඔබ වැදු දෙමාපියන්ට අපි ණයගැතියි (ස)

:       0       0

අභිලාෂි Tuesday, 16 October 2012 11:22 AM

අපිට ඔබලා ගැන ආඩම්බරයි (ස)

:       0       0

කැලුම් Monday, 15 October 2012 02:11 PM

ජයවේවා

:       0       0

නදී Monday, 15 October 2012 07:37 PM

මගේ දයාබර සොයුරනි, ඔබ සදා අමරණීයයි. (නි)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 16 October 2012 11:39 AM

විරුවනි අපි ඔබට සඳා ණය ගැතියි....අපගේ උත්තමාචාරය සෙබල විරුවන් වෙත (ස)

:       0       0

නිමල් Monday, 15 October 2012 02:26 PM

ඔබ ජීවත් වන්නේ අපේ හදවත් තුළයි. (නි)

:       0       0

ඉදුනිත් Monday, 15 October 2012 02:31 PM

මවි බිම වෙත ඇති යුතුකම් හොද හැටි දන්න ජාතිත් රැදෙනු ඇත ඔබ නම අප දන්න රට ජාතිය වෙනුවෙන් ඔබ දිවි දුන්න ඒ පින ඇති පුතේ නුඔ සුර ලොව යන්න (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 15 October 2012 02:33 PM

සුදු අයිය හමුදාවේ සෙබලෙක් වෙලා ගිය දවස මට තවම මතකයි ඒදා කොටියන්ගේ ගෙරවිල්ල වැඩි වූ නිසා යුද වැදුන මව් ලංකා මුදවා තබා මහ රෑක කොටි සමග සටනක වැදී ඔබ ගියද අප හැරද දෙව්ලොව මිද ඔය මුහුණ දුටු පමනි මගේ නංගියා සිහිසුන්ව ඇද වැටුන සුදු නංගියා දා සමිදු වැඩ ඉන්න සිරි ලත් බිමේ ඇයි මෙහම සිදු වෙන්නේ කදසුරිදුනේ මුණි සමිදු පිට දුන්න බෝ සදු පුදා පිං දෙනව ඉපෙදන්න සොයුරෙක් වෙලා (ස)

:       0       0

අනුර Monday, 15 October 2012 02:53 PM

අද අපි ලක් මවුබිමේ දෙපයින් සිටගෙන ඉන්නේ ඔබ නිසයි. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 15 October 2012 09:15 PM

මගේ දෑස් කදුලින් පිරුණා..........කොහොමද මම කියන්නේ මගේ හැගීම.......මගේ හැගීම් ප්‍රකාශ කරන්න මට වවන නෑ............. (ස)

:       0       0

ඩොනල්ඩ් Monday, 15 October 2012 02:57 PM

මවුබිමේ නිදහස පතා දිවි පිදූ රණ විරුවනේ එළිය දෙනුමැන ත්‍රිසිංහලයට යළිත් ඉපදී මතු දිනේ.... (නි)

:       0       0

දිනේෂ් Monday, 15 October 2012 02:55 PM

රණවිරු සහෝදර සහෝදරවරුනි, අපිත් ඉදිරි පරම්පරාවලුත් ඔබට ණයගැතියි. (නි)

:       0       0

පෙරේරා Monday, 15 October 2012 03:13 PM

සහතික ඇත්ත

:       0       0

Chamila Fernando - Kuwait Monday, 15 October 2012 09:44 PM

සැමදා ඔව අපේ හදවතේ (අ)

:       0       0

ජයී තිසර Monday, 15 October 2012 03:06 PM

වීරෝධාර සෙබලුනි දිවි පුදා ඇතී දහසක් මල් ඔබ ඉදිරියෙ පියුම් දෙතී දක්වමු කෙසේ ඇති බව ඔබ සැමට ගැතී දණ නවමින් වැටෙමි පුදකර මගේ තුතී... (නි)

:       0       0

උපේන්ද්‍ර Monday, 15 October 2012 09:55 PM

සබඳ ඔබ සදාකල් අප හදෙහි රැදේවා. (අ)

:       0       0

රුවන් Monday, 15 October 2012 03:14 PM

පොදු කරුණක් උදෙසා තම දිවිය කැපකළ රණවිරුවනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

ගුණරත්න Monday, 15 October 2012 03:15 PM

අපි වෙනුවෙන් ඔබ දිවි පිදුවෙහුය. (නි)

:       0       0

ශම්ස් Monday, 15 October 2012 11:01 PM

අප වෙනුවෙන් හා රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවනි, ඔබට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

පාරා Monday, 15 October 2012 11:32 PM

දිවි දුන් සහොදරවරුන්ට අපේ ප්‍රණාමය (ස)

:       0       0

සේනානායක Monday, 15 October 2012 03:27 PM

සොයුරනි, ඔබ සැමදා අමරණීයයි. (නි)

:       0       0

ධම්මික Tuesday, 16 October 2012 01:17 AM

උදෑසන හිරු උදාවත් සමග අපට මතකයට නැගෙන්නේ ඔබයි (නි)

:       0       0

කුරුවිට Monday, 15 October 2012 03:35 PM

රණවිරුවනි, අපි සැමදා නුඹ සමගයි. (නි)

:       0       0

සසන්ක Tuesday, 16 October 2012 02:12 AM

අපි මෙහෙම අද සන්තෝෂයෙන් ඉන්නේ ඔබ නිසයි. ඒත් අපේ සමහර මිනිස්සුන්ට දැන් ඕවා මතක නැහැ. (නි)

:       0       0

රුක්සලා Monday, 15 October 2012 03:45 PM

ඔබ නොමැති නම් අපි කොහිද ??? ඔබට අපි සදා ණයගැතිවෙමු (ස)

:       0       0

බණ්ඩා Tuesday, 16 October 2012 03:11 AM

ඔබ ඇත්තෙන්ම අපේ දැයේ විරුවන්ය (නි)

:       0       0

හේරත් Tuesday, 16 October 2012 03:13 AM

අප අතරින් වෙන්වූ ඔබ සියළු දෙනාටම උතුම් වූ නිර්වානය පතමු! (නි)

:       0       0

ක්‍රිස්ට්‍රෝපර් Monday, 15 October 2012 03:52 PM

අපිට ජීවත් වෙන්න ..ඔබ ජීවිතය පූජා කරා (ස)

:       0       0

සම්පත් Tuesday, 16 October 2012 03:22 AM

රණවිරුවනි, සියලු ලාංකිකයන් ඔබට සදා ණයගැතියි. (නි)

:       0       0

ලකී Tuesday, 16 October 2012 03:33 AM

ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

උපුල් Monday, 15 October 2012 04:04 PM

සොයුරණේ, ඔබ සදා අමරණීයයි...ඔබ හැදු වැඩු දෙමාපියන්ටත් අපි සදා ණය ගැතියි (ස)

:       0       0

බමුණුසිංහ Tuesday, 16 October 2012 04:07 AM

ඔහොම කිවුවට, සිගරැට් එක දීලා ගින්දර නොදුන්නොත් වටකර ගෙනනේ ගහන්නේ. (නි)

:       0       0

කසුන් Tuesday, 16 October 2012 07:58 AM

රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට සහ ආබාධිත රණවිරුවන්ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

රංජන් Tuesday, 16 October 2012 08:02 AM

ඔබට අපේ උපහාරය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 224 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1066 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2859 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 337 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site