IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඔරුගොඩවත්ත වැසියෝ විරෝධතා දක්වා කුණු එකතු කරවති

( මනෝප‍්‍රිය ගුණසේකර සහ නාලක සංජීව දහනායක )

නිවෙස්වල එක්රැස්වෙන කුණු එකතු නොකිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන් කරමින් ඔරුගොඩවත්ත ප‍්‍රදේශවාසීන් විසින් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇති වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

නිවෙස්වල එක්රැස් වු කුණුද රැගෙන මහ පාරට පැමිණි ඔරුගොඩවත්ත ප‍්‍රදේශවාසීන් පැය දෙකකට අධික කාලයක් තිස්සේ පැවැත්වු විරොධතාවය මහා නගර සභාවේ කුණු ලොරි පැමිණ කුණු රැගෙන යෑමෙන් පසුව අවසන් වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (3)

ඔරුගොඩවත්ත වැසියෝ විරෝධතා දක්වා කුණු එකතු කරවති

sanjeewa Tuesday, 25 April 2017 06:31 AM

අවුරුදු දෙකක් ඇතුලේ රටකට ගිය කල.

:       1       73

විතාරණ Tuesday, 25 April 2017 07:25 AM

මහරගම ප්‍රදේශයේ ත් කුණු පාරවල ගොඩ ගහලා. ඒවා සතුන් ඇද දමලා. දැන් මේ සතියේ කුණුත් එකතු වෙනවා. මේ පැති වල මිනිස්සුන්ට හොයා ගන්න බැරි ලෙඩ හැදුනෙ නැත්තම් තමයි පුදුම. පලාත් පාලන ආයතන වල ඒවට වග කියන මහජන නියෝජිතයෝ නෑ. රජයේ නිලධාරීන්ගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. දැන් නම් අන්තෝ ජටා..බහි ජටා !

:       0       4

Tikiri Tuesday, 25 April 2017 09:56 AM

එතනින් මෙතෙන්ටත් මෙතනින් එතෙන්ටත් ගොඩගසන්නට හැර දීර්ඝකාලීන විසඳුමක් හිතන්න තවම හිතලාවත් නැත. අනේ මගේ සුන්දර රට! විනයක් නැති මිනිසුන් හා දැක්මක් නැති පාලකයන් අතින් වැනසෙන හැටි!!!

:       5       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 588 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 252 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 884 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3876 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1928 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1079 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 714 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site