IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


ඔරුවල බන්දු අභාවප‍්‍රාප්ත වෙයි.

ප‍්‍රවීන ලේඛකයකු, සාහිත්‍යධරයකු, ගත් කතුවරයකු, පුවත්පත් ලේඛයකු මෙන්ම කවියකුද වූ ඔරුවල බන්දු මහතා (80) අභාවප‍්‍රාප්ත විය.දෙදරු පියකු වූ ඔහු පල්ලෙවෙල පොරපිටියේ පදිංචි වී සිටියේය.1960 සිට 1965 දක්වා රුසියාවේ ලූබුම්බා සරසවියේ අධ්‍යාපනය ලබා සියරට පැමිණි ඔරුවල බන්දු කොළඹ නාලන්දා විදුහලේ රුසියන් භාෂාව උගැන්වීය. හෙතෙම රුසියාවේ ගතකළ පස් වසරක අත්දැකීම් අනුසාරයෙන් ලියූ ”පස් අවුරුද්ද” නව කතාව 1969 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත‍්‍ර වූයේය. දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාර දෙන බව පවුලේ ප‍්‍රකාශකයෙක් කියයි.



අදහස් (0)

ඔරුවල බන්දු අභාවප‍්‍රාප්ත වෙයි.

Indika Wednesday, 16 November 2011 04:58 PM

නිවන් සැප ලැබේවා

:       0       0

ජයී Wednesday, 16 November 2011 05:05 PM

ලේඛක ඔරුවල බන්දු මහතාට ස්වර්ග සැප,නිවන් සැප ලැබේවා.ඔබේ නාමය අමරණීයයි.ඔබ ජනතාවට‍ සහ සාහිත්‍යයට කළ සේවය අමරණීයයි.

:       0       0

sujeewa edirisinghe maldives Wednesday, 16 November 2011 09:11 PM

ඔරුවල බන්දු ඔබට නිවන්සුව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජන්ද කාඩ් ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් තැපැල් කාර්යාලවල
2024 නොවැම්බර් මස 10 69 0

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ජන්දදායකයින් වෙත බෙදා හැරීමෙන් පසු ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් ඉතිරිව තැපැල් කාර්යාලවල තබා ඇතැයි ත


සැකකරුවෝ මාංචු සමඟ පළා යති
2024 නොවැම්බර් මස 10 247 0

පොළොන්නරුව බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍ර


‘කුෂ්‘ සමඟ ගුවන් මගියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 10 265 0

රෝද පුටුවක ගමන් කරමින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් වයෝවෘද්ධ මගියෙකු , රුපිය


වැස්සෙන් පුත්තලමේ පවුල් 6,832ක් පීඩාවට
2024 නොවැම්බර් මස 10 78 0

දින කිපයක් පුරා පැවති මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 පවුල් 6,832 ක පුද්ගලයින් 23,689 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්


දුරකතන කුලුනේ බැටරි ගැලවූ තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 10 370 0

කළුතර ටෙලිකොම් කුළුණේ බැටරි ගැලවූ බව කියන ටෙලිකොම් ආයතනයේම තාක්ෂණ ශිල්පියෙකු සහ රිය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බසයක් නිවසකට කඩා වැදිලා
2024 නොවැම්බර් මස 10 442 0

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 119 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 490 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1495 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site