IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඔලිම්පික් ගිනි සිළුව දල්වන්නාගේ නම තවමත් සුරක්‍ෂිත රහසක්

ලබන සිකුරාදා (27 වැනිදා) ලන්ඩන් නුවරදී ආරම්භ වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ගිනි සිළුව දැල්වීමේ අවස්ථාව මහත් කුතුහලය දනවන්නක් වනු ඇතැයි ලන්ඩන් නුවර ඔලිම්පික් කී‍්‍රඩා සංවිධාන කමිටුව පවසයි. ඒ සඳහා තෝරාගනු ලබන්නේ කවුරුන්ද යන්නත්, ඔලිම්පික් ගිනි සිළුව දැල්වෙන කල්දේරම පිහිටුවන ස්ථානයත් මේ වන තෙක් හෙළිදරව් වී නැති අතර එය එංගලන්තයේ ‘සුරක්‍ෂිත රහසක්’ ලෙස පවතින බවත් ඔලිම්පික් කී‍්‍රඩා සංවිධායකයෝ කියති. ”ඩැනි බොයිල් මහතාත් ඇතුළත් වන (ඔස්කාර් සම්මාන දිනූ ‘ස්ලම් ඩෝග් මිලියනයර්’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා) සංදර්ශන කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡුා කරගෙන යනවා” ”ඒක සාමූහික තීරණයක්, කාලයක් තිස්සේ ඒ ගැන සාකච්ඡුා වෙමින් පවතිනවා” යයි බි‍්‍රතාන්‍ය ඔලිම්පික් සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි හන්ට් මහතා පැවසීය. මෙම අවස්ථාව බි‍්‍රතාන්‍ය වෙනුවෙන් කී‍්‍රඩාවේ විශිෂ්ට දස්කම් දැක්වූ කී‍්‍රඩකයකුට ගෞරව කිරීමක්ද නැතහොත් අති විශාල අවධානයක් දිනාගැනීමේ අවස්ථාවක්ද යන්න කළ විමසීමකට පිළිතුරු දෙමින් හන්ට් මහතා පවසා ඇත්තේ එය කුතුහලය දනවන අවස්ථාවක් විය හැකි බවයි. ඔලිම්පික් ගිනි සිළුව දැල්වීම සඳහා ඉදිරිපත් කර ඇති නම් ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින කී‍්‍රඩකයන් අතර දස ප‍්‍රයාම කී‍්‍රඩාවේ හිටපු ශූරයකු ඬේලි තොම්සන් මෙන්ම ඔරු පැදීමේ කී‍්‍රඩාවේ බි‍්‍රතාන්‍යයේ හිටපු ශූරයක වන ස්ටීව් රෙඞ්ගේ‍්‍රව් ඉදිරියෙන්ම සිටිති. මේ වෙනුවෙන් ඔට්ටු දමන්නන්ගේ තේරීම වී ඇත්තේ 1984 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලේ සිට වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙල දක්වා බි‍්‍රතාන්‍යය වෙනුවෙන් රන් පදක්කම් 5 ක් දිනාගත් ස්ටීව් රෙඞ්ග්‍රෝව් වන නමුත් ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ සංවිධායක කමිටුවේ සභාපති වන සෙබස්තියන් කෝගේ ගජ මිතුරකු වන ඬේලි තොම්සන්ට එම අවස්ථාව හිමිවීමේ ඉඩක් පවතින බවත් වාර්තාවේ. ස්ටීව් රෙඞ්ගේ‍්‍රව් ඬේලි තොම්සන්



අදහස් (0)

ඔලිම්පික් ගිනි සිළුව දල්වන්නාගේ නම තවමත් සුරක්‍ෂිත රහසක්

දිලාන් Monday, 23 July 2012 09:59 PM

අපේ සීයා නම් ඕකට නියම වැඩකාරයා. අපේ ආච්චි එයාට හැම වෙලේම බණින්නේ කොච්චරවත් එකඑක්කෙනාට පන්දම අල්ලනවා කියලා. (නි)

:       0       0

රාජේන්ද්‍ර Monday, 23 July 2012 04:54 PM

අනිවාර්යයෙන්ම කැළණියෙන් හොයා ගනී (දී)

:       0       0

නිහාල් Monday, 23 July 2012 01:22 PM

අපේ සුසන්තිකාව තෝරා ගනීද දන්නේ නැහැ. මට නම් එහෙම හිතෙනවා. (නි)

:       0       0

ගැමුණු Monday, 23 July 2012 06:48 PM

මාව තෝර ගන්න කියලා ඉල්ලුමු පත්තරයක් දාන්න ඕනේ.මමත් අවුරුදු උත්සවේ තරගෙකින් දිනපු කෙනෙක්.(හැබැයි මම විතරයි එදා ඒ තරගෙට හිටියේ) (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 24 July 2012 09:07 AM

මට බැරිද ඕකට යන්න (දී)

:       0       0

නීල Monday, 23 July 2012 03:12 PM

ඩේවිඩ් බෙක්හම් ව තෝරා ගනී ද දන්නේ නැහැ (දී)

:       0       0

ඇම්ඩා Tuesday, 24 July 2012 10:35 AM

අර දකුණු පළාතෙ දූෂණය කිරීම් 100ක් සපුරලා සාදයක් දාපු කෙනාවත්ද දන්නෙ නැහැ තේරිලා ඉන්නෙ..??(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 619 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1021 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site