IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ඔලිම්පික් ගමේ ජයකොඩි බඳී

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයනට ඔලිම්පික් ක‍්‍රීඩා වලින් මෙතෙක් ජයක් වාර්තා කළ නොහැකි වූවත් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ජනප‍්‍රියම කණ්ඩායම ලෙස ජය කොඩි බැඳ සිටියි. නිතරම සිනාවෙන් මුව සරසාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලොව ප‍්‍රධාන පෙලේ ක‍්‍රීඩකයන් සමඟ මිත‍්‍රවී සිටියි.



අදහස් (0)

ඔලිම්පික් ගමේ ජයකොඩි බඳී

දුලීත Tuesday, 07 August 2012 10:38 PM

මේ කට්ටිය මේ හිනා‍ වෙන්නේ ලංකාවේ අපටද දන්නේ නැහැ. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 07 August 2012 11:10 PM

මට දැං තමයි තේරුණේ. අනුන්ට කඩේ යනවා කියන්නේ මේවට තමයි..!!(නු)

:       0       0

සනත් Wednesday, 08 August 2012 04:30 PM

සිනාසීමේ තරගයක් තිබ්බා නම අපට රන්,රිදී සහ ලෝකඩ යන පදක්කම් තුනම ගන්න තිබුණා. (නි)

:       0       0

සෙනරත් Wednesday, 08 August 2012 05:34 AM

ඔලිම්පික්වල ජය කොඩි බදින්නෙ හිනාහ වෙලාද? එක ළමයෙක් අගින් දෙවනියා වෙලා.. තව කෙනෙක් බීබීසී එකට කියනවා පුහුණු කරු නැහැ කියලා.. ලංකාවෙ වැඩ ඔය වගේ තමයි..!!(නු)

:       0       0

දනන්ජය Wednesday, 08 August 2012 07:42 AM

ලැජ්ජාවේ බෑ.....(ස)

:       0       0

සුසිල් Wednesday, 08 August 2012 05:26 PM

තුන්වැනි ඡායාරූපය අමුතුම විදියක් නේද? (නි)

:       0       0

වික්ස් Wednesday, 08 August 2012 09:44 AM

මේ තුන්වෙනි ඡායාරූපයේ මොකක්දෝ ප්‍රශ්නයක් තියෙනවා වගෙයි. (නි)

:       0       0

Wicks Wednesday, 08 August 2012 09:42 AM

මේ තුන්වෙනි පින්තුරේ මොකක්දෝ අවුලක් තියනවා වගේ (වි)

:       0       0

චන්ද්‍ර Wednesday, 08 August 2012 09:56 AM

තුන්වෙනි පින්තූරෙන් වැඩේ අප්සට් .... (ත)

:       0       0

දයා Tuesday, 07 August 2012 04:49 PM

ඔහොම ජයකොඩි බැන්දත් මදි ඉතින් (අ)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 04:55 PM

කොහොමද අපේ කට්ටිය (දී)

:       0       0

ෆිළෙර් Wednesday, 08 August 2012 10:37 AM

ලංකාවේ කට්ටියටම ජය වේවා (දී)

:       0       0

පී.ඩී.ගුණවර්ධන Tuesday, 07 August 2012 05:00 PM

ලැජ්ජා නැතිව කියනවානේ...(නු)

:       0       0

සරත් Tuesday, 07 August 2012 04:58 PM

ඒකත් ලොකු දෙයක්නේ. අපේ සමහර අයට බැරිම ඕකනේ. (අ)

:       0       0

නාමල් Tuesday, 07 August 2012 05:00 PM

අර උඩම පින්තුරේ අත්සන් කොරන මහත්තයා දිනපු පදක්කම මොකද්ද දන්නේ කවුද.? අඩුම ගානේ ලංකාවේදි කොට්ටපොර තරගයකින් හරි...!!(නු)

:       0       0

පී.ඩී. ගුණුවර්ධන Tuesday, 07 August 2012 05:06 PM

මේගොල්ල ලන්ඩන් ගිහිං තියෙන්නෙ කට්ටිය සතුටුකරලා එන්න.. නැතනම් විදේශයන්හි ප්‍රවර්ධන වැඩසටහන්වලට ගියාද දන්නෙ නැහැ.. හිනාඋනාම ඔක්කොම හරි..!!(නු)

:       0       0

සපුමල් Wednesday, 08 August 2012 10:55 AM

අපිට මේ පාර මොකුත් නැ වගේ (දී)

:       0       0

නිහාල්. Tuesday, 07 August 2012 05:14 PM

හා හා.. බලාගෙනයි..!!(නු)

:       0       0

මහේෂ් Tuesday, 07 August 2012 05:22 PM

තුන්වැනි ඡායාරූපය හොදට බලන්න. අනේ මන්දා මට පෙනුණු දෙය ඔබටත් පෙනුණාද කියා? (නි)

:       0       0

අනුර Tuesday, 07 August 2012 05:32 PM

ලස්සනයි ඔතන සුසන්තිකා, දර්ශා, කුසවංශත් හිටියනං..!!(නු)

:       0       0

රොෂාන් Tuesday, 07 August 2012 05:39 PM

මේවා අහලා දැකලා හිනාව නවත්තගන්න බැහැ...!!(නු)

:       0       0

නන්දපාල Tuesday, 07 August 2012 05:46 PM

මෙයාලා ගිහිං කරන දේවල් නේද?(නු)

:       0       0

කැතී Tuesday, 07 August 2012 05:54 PM

හිනාඋනාට විතරක් මදි.. දිනන්න ඕන.. හිනා වෙන්න කාට බැරිද?(නු)

:       0       0

සමීර බාලසූරිය Tuesday, 07 August 2012 06:19 PM

සමච්චලයට ලක්ව සිටින පරම්පරාවට ගැලපෙන අය.(නු)

:       0       0

උදයන්ත Tuesday, 07 August 2012 06:50 PM

කුමට කතාද (අ)

:       0       0

කුරුප්පු Tuesday, 07 August 2012 06:52 PM

විහිළු නොකර ඉන්න අනේ..!!(නු)

:       0       0

බෙනට් Tuesday, 07 August 2012 06:53 PM

මම හිතුවේ මේ කට්ටිය දැන් ලංකාවට ඇවිත් ඇති කියල .... ගොඩක් රටවල් වල රන් පදක්කම් ගත්ත ක්‍රීඩකයොත් තමන්ගේ රටවල් වලට ගෙන්නාගෙන ඉවරයි නේ .....!!(නු)

:       0       0

බෙනට් Tuesday, 07 August 2012 06:54 PM

වැඩිම පිරිසක් කැමති ලංකාවේ ක්‍රීඩකයන්ට වඩා නිලදාරී මඩුල්ලටලු.... රන් පදක්කම් ගත්ත ක්‍රීඩකයොත් අපේ නිලදාරී පස්සේ සමරු පොත් අත්සන් කරගන්න පොරකනවලු ...(නු)

:       0       0

නිහාල් Thursday, 09 August 2012 06:30 AM

ඉතිං අපේ ක්‍රීඩා ඇමතිතුමා නෑනේ. එතුමා මෙතන ඉන්නම ඕනෑ කෙනෙ‍ක්. (නි)

:       0       0

ලංකා Wednesday, 08 August 2012 12:37 PM

ජයවේවා (දී)

:       0       0

ෂහාන් Tuesday, 07 August 2012 07:48 PM

සිනහාවීමේ තරගයක් තිබ්බානම්(අ)

:       0       0

ප්‍රසාද් මාලේ Tuesday, 07 August 2012 08:03 PM

අවුරුදු උත්සවයකට ගියා කියලා හිතුවද දන්නෙ නැහැ හොදම හිනාව....!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 301 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1820 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1825 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 444 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1035 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1282 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 492 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site