IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඔස්ට්‍රේලියා යන්න ගිහින් මෙළොව හැර යයි

නීතී විරෝධි ලෙස  ඕස්ට්‍රේලියාව බලා  යමින් සිටියදි  ඉන්දුනිසියා මුහුදු  සීමාවේ ඉකුත් සතියේදී  මුහුදු බත් වු ලාංකිකයන් රැගත්  බෝට්ටුවේ  සිටි අය  බවට සැක කෙරෙන  පස් දෙනකුගේ  මළ සිරුරැ  යාපන මුහුදු තීරය‍යේ ගොඩ ගසා තිබු බව පොලීසිය කියයි.



අදහස් (0)

ඔස්ට්‍රේලියා යන්න ගිහින් මෙළොව හැර යයි

ගුණේ Saturday, 03 August 2013 08:11 PM

නීරො ගොටිස් , මේ රට ජාතියකට අයිති නම් ඒ ශ්‍රී ලංකා ජාතියටයි. පක්ෂ බේදයක් නැතුව අද රට අපායක් කරන්නේ දේශපාලුවන්. (නි)

:       0       0

මනෝහරන් Saturday, 03 August 2013 11:24 AM

මගදී මලත් කම් නැහැ මේ රටෙන් පිටවෙලා.(අ)

:       0       0

මිනිපෙ Saturday, 03 August 2013 10:17 PM

මේ හොරෙන් යන අය, කිසිදෙයක් නොතේරන කුඩා ළමයි කැටුව යන එක ගැන මගේ විරෝධය.මොකද ඒ ළමයින් තම කැමැතෙන් යන ගමනක් නොවේ.ආත්මාර්ථකාමී දෙමාපියෝ.තමන්ගේ සුපිරි ජීවිතයක් ගැන විතරක් සිහින බලනවා.ඔය රට වලට ගියි කියලා,ඩිනර් එකට අලි මස් කන්නද?ඔය යන නුගත් අය,ඒ රට වලට ගිහිල්ලත් යන්නේ,බස් වල,කන්නේ පරිප්පු,අල හා බත්.එකම වෙනස, පාරට ගියාම වෙලාවට බස් එක කෝච්චිය එනවා.සුදු මිනිසුන් ගේ රටවල හරියට,අපේ දුඹුරු හමට වෙනස්කම් කරනවා.එක බැල්මට ඔවුන් අප දිහා බලන්නේ,වනචාරී ගෝත්‍රිකයන් හැටියට.මේ රටවලට ගියාට කමක් නැහැ. හැබයි උගත්කමක්,දක්ෂකමක් තිබෙන අය. (නි)

:       0       0

දම් Saturday, 03 August 2013 02:53 AM

අපි රට හැර ගියේ ජීවත් වෙන්න / ගෙදරට සළකන්න ලංකාව තුළ ඉඩතඩ මදිනිසා. අනුවණ ජනයා සිය මවු රට කෙළසන අයුරු පුදුම වේදනාවකින් බලා ඉදිමි.අනේ අපි කවදා සැනසෙම්ද ඒ රටේ? (නි)

:       0       0

ගජමන් Saturday, 03 August 2013 01:54 PM

අපි ඔක්කම එක එක රටවලට යමු මේ රට ආදිවාසින්ටම දීල.

:       0       0

නීරෝ ගොට්ස් Saturday, 03 August 2013 02:00 PM

නියමෙට කිව්වා මනෝහරන්,මේ සිංහලයි න්ගේ රට,ඔබවගේ දෙමල,මුස්ලිම් අයට හරියන රටක් නෙවෙඉ මේක,එනිසා කොහොමහරි පිටරටක යන්න

:       0       0

විදානගේ Friday, 02 August 2013 05:58 PM

ජීවත් වෙන්න වතුර ඉල්ලනකොට සිදුවුණු දේ බලද්දී රට අතහැරලා යන්න එක සාධාරණයි (නි)

:       0       0

සාරා Sunday, 04 August 2013 09:02 AM

මේ ආශ්චර්යවත් රට එපාවෙලාද මේ ? ඇයි මෙතරම් රට හැර යන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 63 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 118 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1761 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2644 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2012 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 522 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36864 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24331 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 572 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site