හුංගම නගරයේ ඖෂධ ශාලාවකට රාත්‍රී කාලයේ වහලේ උළු ඉවත් කර ඇතුළු වූ සොරකු රුපියල් ලක්ෂ එක හමාරක මුදල් හා රන්භාණ්ඩ සොරා ගෙන ඇති බව හුංගම පොලීසිය කියයි.
සීසීටීවී කැමරාවෙන් සොරා අඳුනාගෙන අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
සැකකරු හාතගල මිණි ඇතිලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
සැකකරුගෙන් ලද කට උත්තර මත සොරකම් කරන ලද මුදල් නිවසේ තිබිය දී සොයාගෙන ඇති අතර රන් භාණ්ඩ සොරකම් කර නොමැති බව සැකකරු පවසා ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් වූ සැකකරු අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට(10) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඔසුසැලේ හොරාට කැමරාවෙන් බෙහෙත්