ඔහිය රක්ෂිතයේ ගින්නකින් අක්කර 60ක් පමණ වැනසී ගිය බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. වන නිලධරයෝද, දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළු ද, ගම් වැසියෝ ද ගින්න නිවීමට උත්සාහ කළහ. ගින්න පැතිරයාම නිසා බදුලු දුම්රිය ධාවනය වනුයේ හපුතලේට පමණි. පැයකින් පමණ යළි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට හැකිවෙතියි දුම්රිය බලධරයෝ කියති.
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඔහිය ගින්න බදුලු දුම්රියත් නවත්වයි
යොහාන් Friday, 14 September 2012 11:25 PM
ඌවට ඡන්දයක් තියන්න හොඳ වෙලාව...(ස)
ක්‍රිෂ්ණා Saturday, 15 September 2012 01:16 PM
මේ විදියට ගියොත් මේ සත්තුන්ට කූඩු හදන්න වෙන්නෙත් නිවාස සංකීර්ණ වල තමයි..(ස)
චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:45 PM
ඔය ගිනි තියන අය කවදාහරි කාන්තාර වල ඉපදේවි. (නි)
හර්ෂණ Friday, 14 September 2012 07:45 PM
අයියෝ, ගස්, සත්තු, මුළු පරිසරයම (දී)
අහිංසා Friday, 14 September 2012 01:59 PM
මහජනතාවගේ හිතේ තියෙන ගින්දර නිවාදමන්න විදියක් නැති නිසා දෙවියන් විසින් මෙසේ ගිණි මවනු ලැබේ...(ස)
ප්‍රේම් Sunday, 16 September 2012 12:09 PM
සීතලට හරි ෂෝක්. (නි)
පාලිත Friday, 14 September 2012 02:08 PM
ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
හෝප් Saturday, 15 September 2012 08:09 AM
ලංකාවෙ සුන්දරම පළාත අපරාදෙ..(නු)
සංජීව Friday, 14 September 2012 09:00 PM
අපරාදේ, හරිම ලස්සන පරිසර පද්ධතියක්. (නි)
අමිල කටුනායක Friday, 14 September 2012 10:00 PM
ඉස්සරහට ඔය කදු නාය යාවි. (නි)