IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඔළුවේ මනාපය එක්ක පාරේ ගියොත් නඩු

මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දෙට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය හා කතිරයේ හැඩයට කෙස් කප්පවා ගත් මාතර තරුණයා පාරේ ගිය හොත් නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

 

 

 



අදහස් (0)

ඔළුවේ මනාපය එක්ක පාරේ ගියොත් නඩු

විජිත් Wednesday, 05 August 2015 03:27 PM

එයාගේ මොලය තියෙන්නේ ඔලුවේ නොවෙයි ...(බ)

:       0       0

සරත් කුමාර Wednesday, 05 August 2015 05:07 PM

අලියෙක් පාරේ අරගෙන යෑමෙනුත් මේකමනේ වෙන්නේ (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 05 August 2015 05:41 PM

නිසාර් කිවුවා වගේ දැන් එතකොට බුලත් විටක් කන්නත් බැහැ.ගුරු දෙගුරුන්ට වඳින්න බුලත් අතක් අරගෙන පාරේ යන්නත් බැහැ. පාසල් කාලය තුළ සීනු නාදය කිරීම හෝ පාසල තුළ තබාගැනීමත් කරන්න බැහැ.හෙවණක් සදහා ගසක් යට ඉන්නත් බැහැ.මේක පුදුම ලෝකයක්! (නි)

:       0       0

ද සිල්වා Wednesday, 05 August 2015 06:41 PM

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ, යන යන තැන ගහක්, ගලක්, තාප්පයක් ගානේ පෝස්ටර්. දැන් කොණ්ඩය කැපුවත් නඩු දමනවා. මොකක්ද මේ වෙනස? මෙහෙම ඡන්දයක් මගේ මුළු ජිවිතයටම දැකලා නැහැ (නි)

:       0       0

දිනුෂ Thursday, 06 August 2015 05:57 AM

මනාප අංකය ---ගහගෙන ඇඳුම් ටික්ක අඩු කර පාරේ ගියා නම් හරි (නදී)

:       0       0

සමන් Wednesday, 05 August 2015 08:27 PM

නිසාර්,මොහු කරන්නේ ප්‍රචාරයක්. ඒක වැරදියි (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 05 August 2015 09:54 PM

මනාප අංකය තිබුනට දිස්ත්‍රික්කයේ නම නැහැනේ (නි)

:       0       0

රාමන් Wednesday, 05 August 2015 11:36 PM

පොළේ බුලත් කොළ විකුණන්නත් තහනම්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 05 August 2015 11:45 PM

පොලිසිය මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ. නේද ? එතකොට අපි හිතමු කෙනෙක් පච්චයක් කොටගෙන පාරේ ගියොත් අදාළ අංකය ඇතුව ඒකටත් නඩු දාන්න වෙනවා නේද? ඉස්සර පලා බබාලටත් සැලුට් ගහපු අපේ පොලීසියට දැන් බලය පාවිච්චි කරන්න නිදහස ලැබුනා කියලා කෙනෙකුගේ ශරීරයේ ඇති සලකුණක් වෙනුවෙන් නඩු යනවා කියන එකනම් නීතිය හෑල්ලුවට ලක්කිරීමක් කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

මියුරු Thursday, 06 August 2015 01:33 AM

අත ලකුණක් ලෙස තිබුනා නම් මොකක් වෙයිද? (නි)

:       0       0

ධම්ම Wednesday, 05 August 2015 12:50 PM

තරුණයා කාගේ හෝ ලණුවක් කාලා. පව්! (නි)

:       0       0

දිලිප් Wednesday, 05 August 2015 12:52 PM

මේක ලංකාවද කියලත් හිතෙනවා, මෙතරම් නීතිය ක්‍රියාත්මක වෙන්න (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 12:53 PM

ඔලුව බේරාගන්න හිස බූ ගාන්න (නි)

:       0       0

ජෙහාන් Wednesday, 05 August 2015 01:02 PM

ඔලුව රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නෙමෙයිනේ. ඔන්න තමන්ගේ වයස අඩුවෙන් ඔලුවේගහගෙන ගියා නම් තව කමක් නැහැ. (නි)

:       0       0

චන්න Wednesday, 05 August 2015 01:41 PM

නඩු දානවා වෙනුවට ඔලුව දොස්ටරකෙනෙකුට පෙන්නන්න (බ)

:       0       0

ලංකා Wednesday, 05 August 2015 01:59 PM

කවුරුහරි පැමිණිලි කළාද?මගේ ඔලුව මට ඕනෑ විදියට තියාගන්න බැරිනම් මොකක්ද ඔය කියන මානව නිදහස? (නි)

:       0       0

වලතර Wednesday, 05 August 2015 02:16 PM

මෙම පුද්ගලයාට පාරේ යාමට ඇති අයිතියට වැට බැදීමට යන පොලිසියට අපගේ බරපතල අමනාපය දක්වමු. (බ)

:       0       0

නිසාර් Wednesday, 05 August 2015 02:26 PM

එතකොට අලියෙක් පාරේ අරන් ගියත් නඩු දානවාද (බ)

:       0       0

හේමන්ත Wednesday, 05 August 2015 02:58 PM

නඩු නොවෙයි මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දෙන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1385 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1757 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5578 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1491 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5886 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5506 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17770 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site